අවසාන නාසියා 08 – දොස්තර මෙන්ගෙල් භාෂා පරිවර&#

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    mahansi wela dana ekak bump wen na machan
    ekai ada ka;e hati
    18+ ewa witarai
    again appreciate ur work machan

    මන් සතුටු වෙනවා ඔයා වාගේ අයත් මෙකේ ඉන්න එක ගැන. මොකද දවසක් එක්කෙනෙක් මට අමු තිත්ත කුණුහර්පෙන් බැනලා Rep කපලා තිබ්බා මම අනුන්ගේ ඒවා උස්සලා මෙකේ දාලා Rep ඉල්ලනවා කියලා.

    ඇත්ත. මම මේවා ගැන දන්නේනෑ. මොකද මම ඒ කාලේ ඔස්ච්විට්ස් වල ඉදලා නෑ. අනික මේවා ගැන පරීක්ෂණ කරලත් නෑ. ඉතින් තමන් හරියට නොදන්න ඒවා ගැන බොරු ලියලා මිනිස්සු රවට්ටලා Rep ඉල්ලන්න මම කැමතිනෑ. නිකන්ම පත්තරයක් Type කරලා මේකට දානවාට වැඩිය මම බැලුවේ ඒත් එක්කම මේ ගැන තියන වැදගත් Video, wikipedia Site වගේ ඒවා මේකට දලා තව වැඩි දෙයක් එකතු කරන්න. අනික මම කවදාවත් කෙනෙක්ගෙන් බලෙන් Rep ඉල්ලලා නෑ. ඉතින් කාට හරි මේක බලලා Rep දෙන්න බැරිනම් එකටත් මට ප්‍රශ්ණයක්නෑ. හැබැයි කවුරුහරි Bump එකක් හරි දීලා මේක උඩට ගෙන්න සහයෝගයක් දෙනවානම් ඒ හැමෝටම මම ප්‍රතිපත්තියක් විදිහට අනිවාර්යයෙන්ම Rep දෙනවා.

    මට ඔච්චර Rep ඕනනම් මන් මෙච්චර දවස් ගණන් පත්තර Type කර කර Google Search කර කර Thread ලියලා Rep ඉල්ලන්න ඕන්නෑ. මන් කරන්න ඕන කවුරු හරි හෙලුවෙන් ඉන්න ගෑනියෙක්ගේ පින්තුර දෙක තුනක් දාලා Rep ඉල්ලන්න. එත් මට එච්චර පහත් මානසිකත්වයක් නෑ. මොකද ඔය Rep එකක් නැති වුනා කියලා මට කිසිම පාඩුවක් වෙන්නේනෑ. හැබැයි මට ඕන මේ විස්තර ටික අනිත් අයත් එක්ක බෙදාගන්න.
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    හිට්ලර්ගේ කදවුරු සියල්ල ම වාගේ නරඹන්න අවස්ථා ව මට ලැබුණා.

    එහෙනම් ඔයාටත් හිතන්න පුළුවන්නේ මේ කදවුරු ඒකාලේ කොහොම තියෙන්න ඇද්ද කියලා.
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මම ඔයාගෙ අනෙක් පෝස්ටි වලට ඒ ඡායාරූප එකතු කලා.

    ඔව්. මන් ඒවා දැක්කා. ඒ ඔයා ගත්ත ඒවාද? ගොඩාක් ස්තුතියි ඔයාට. දිගටම මගේ මේ Thread එවත් එක්ක ඉන්න. :yes: