Leaf කුකුලොහ්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    මා ප්‍රිය කුකුලනි / කිකිලියනි :love:
    මෙක ගන්න කලින් පොඩ්ඩක් සොයා බලන්නහ් හිතුනහා, මුලින්ම කියන්නහ් ඔනි මෙක ප්‍රයිමරි කාර් එකක් නෙමෙහ්. දවස ගානෙහ් ක්ලොමිටර් 25 ~ 35 ත් අතර ප්‍රමානයක් ඩ්‍රයිව් කරන්නහ් වෙනවා ඔෆිස් එකටහ් .. ටිප් යන්නහ් නම් වාහන තියෙනවාහ්..
    ගන්නහ් කලින් මෙ දෙවල් ටික දැනගන්නහ් ඔනි ...

    1. ගෙදර කරන්ට් එකෙන් කොච්චර වෙලාවක් යනවදහ් චාර්ජ් වෙන්නහ් ? මොනාහරි ස්පෙශල් ඇක්සසරිස් ඔනිදහ් ?
    2. බැටරි රෙපෙයාරින්ග් තැන් තියෙන්වද ?
    3. බැටරිය ඩෙඩ් වෙන්නහ් කොච්චර කල් යනවද ?
    4. සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් එක කොච්චර අඩුද ?
    5. 2014 / 2015 මොඩල් එකක් බ්‍රැන්ඩ්නිව් කියක් වෙනවදහ් ?

    උදව් වලටහ් රෙප් වලින් අනිනු ලැබෙහ් :love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1719762
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113

    ඒ මොකෝ බං

    20 kwh battery = un කිව්වේ 100km කියලා
    ලංකාවේ 200k දිව්වා
    ඊට පස්සේ 30 kwh eka ආවා ඒක 250 km වලට වඩා යනවා
    40kwh එකක් , අලුත් model eka 61lks meheta ගේනවා tax සේරම එක්ක
    ඒක un කියනව 250km + කියලා මෙහෙ ඊට වඩා දුවයි

    අලුත් එක 60kwh battery එකක් .... ඒක 500km යයි :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ මොකෝ බං

    20 kwh battery = un කිව්වේ 100km කියලා
    ලංකාවේ 200k දිව්වා
    ඊට පස්සේ 30 kwh eka ආවා ඒක 250 km වලට වඩා යනවා
    40kwh එකක් , අලුත් model eka 61lks meheta ගේනවා tax සේරම එක්ක
    ඒක un කියනව 250km + කියලා මෙහෙ ඊට වඩා දුවයි

    අලුත් එක 60kwh battery එකක් .... ඒක 500km යයි :rolleyes:
    ඕක 2014/2015 එකට හයි කරන්න පුලුවන් වෙයිද?:rolleyes::confused:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    electric car therumak thiyenawada bn? :sorry::sorry:
    uba hariyatama plan karala danna laga place walata yanna hodai (eg: office yanna). e arenne dura gamanak, hadissiyak wela yana gaman, place ekak hoyagena yana than, dura wedding walata ehema owaye yanna giyama kachal, battery dead unama sorry.com thama. petrol, diesel wahana thama thama hoda lankawa wage ratakata. onna electric car eka charge ekakin 1000km yanna puluwan & full charge karanna 20 walin puluwan kaleka lankawata electric hodai. :P ethakan sinhalunta petrol sarana thama :sorry::sorry:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560

    මේ කතාව හරි... :yes::yes::yes:

    මම ඇත්තටම ඉලෙක්ටි‍්‍රක් කාර් එකක් ගන්න ගොඩක් ආසයි. (සල්ලි නැති එක වෙනම කතාවක් ඉතිං.. :D:D) මම සෑහෙන්න හෙව්ව ඒ ගැන විස්තර. මගෙ යාලුවෙක්ගෙ අයිය කෙනෙකුත් අරන් තිබුණ එකට නැගලත් බැලුව. එක පාරක් ගියා ඒකෙ. මම නෙමෙයි ඩ‍්‍රයිව් කලේ නමුත් වාහනේ යද්දි ඇතුලෙ හිටිය.

    හැම අතින්ම ගත්තම වාහනේ සැප පහසුව, ඉලෙක්ටි‍්‍රක් වැඩ කෑලි, වාහනයේ ඉඩ කඩ වගේ දේවල් ගැන කිසිම වරදක් කියන්න නැහැ. අනික නඩත්තු කරන්න වෙනම විදයම් කරන්න දෙයක් නැහැ. දුම් සහතික වලට වද වෙන්න දෙයක් නැහැ.

    ඒත් ඇත්තටම ගත්තම... මේකෙ තියෙන එකම අවුල... බැටරියේ චාර්ජ් එකට දුවන දුර සීමිතයි ඒ නිසා හදිසියකට හරි දුර දුවාගන්න බැහැ, චාර්ජ් කරන්න.. එක පාරට අමාරුයි, චාර්ජ් කරන්න තැන් නැහැ තාම. ඒ වගේ දේවල් නිසා ඉලෙක්ටි‍්‍රක් වාහනයක් තාම සාමාන්‍යයෙන් ලංකාවේ පරිසර තත්වය අනුවත්, එදිනෙදා ජීවිතයේ ගමනාගමන අවශ්‍යතා දිහා බැලුවම හැමෝටම හරියන විදිහෙ වාහනයක් නෙමෙයි. ඒවාට හරියන්න පහසුකම් ලංකාවෙ ඇත්තෙත් නැහැ. අපි වාහනයක් ගන්නෙ ඒකෙන් උපරිම ප‍්‍රයෝජන ගන්නනෙ.... ඉලෙක්ටි‍්‍රක් වාහනයකින් අපිට අපේ අවශ්‍යතා සඳහා උපරිම ප‍්‍රයෝජන ගන්න විදිහක් නැහැ තාම...

    මට නම් මේ දුම් පරීක්ෂණ කෙහෙල්මල නම් එපා වෙලා තියෙන්නෙ.... වාහන එපා කරවන කිසිම සාධාරණ ක‍්‍රමවේදයක් නැති එකක්.... ඒක සාධාරණ නැත්තෙ හොඳ වාහන වලට නෙමෙයි... පරණ වාහන වලට... වැඩි දෙනෙක් අතේ තියෙන ගාණක් කීයක් හරි ඉතුරු කරල ඒකත් ණය වෙලා ගෙවන්න අරං ඒකෙනුත් ගන්නේ පාවිච්චි කරපු ටිකක් පරණ වාහනයක්... ඒ ගත්තු එකට දුම් පරීක්ෂණ කරන්න ගියාම ඉස්සෙල්ලම වෙන්නෙ කිසිම තේරුමක් නැතිව ෆේල් වෙනව... ඊට පස්සෙ ඒක හදන්න බොරුවට ගලවගෙන මහන්සි වෙලා අර හොඳට තිබ්බ වාහනේ තව ටිකක් කඩාගෙන තමයි දුම් පරීක්ෂණේ පාස් වෙන්නෙ... ඔ්ව එක්ක බලද්දි ඉලෙක්ටි‍්‍රක් වටිනව. ඒත් කිව්වත් වගේ තාමත් අපිට ඒ දුක විඳගෙන, විශ්වාසෙ තියන්න වෙලා තියෙන්නෙ පෙට්‍රෝල් ඩීසල් පිහිට තමයි. :(:(:(
     
    • Like
    Reactions: Indika Buddika

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    බැලුවා :yes: .. ඔක්කොම හොද විතරනෙහ් බ0 තියෙන්නෙහ් ... මට දැනගන්නහ් ඔනි නරක

    Eka nam atta
    gt lokka dala tiyana review hama ekakama vahanawala hoda tama kiyanne :P

    me wahane naraka itin battery life eka tama
    e ara waradak nam dan na :no:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තමන්ගේ අවශ්‍යතාව මත වාහනේ තීරණය කරන්ඩ, සාමාන්‍ය සතියක ට කි.මි කීයක් දුවනව ද, කදු පාරවල් බහුල ප්‍රදේශය ද, තැනිතලා කාපට් පාරවල් වලද නිතරම දුවන්ඩ තියෙන්නේ , පවුලේ සාමාජිකයන් කට්ටිය ම නිතරම අවශ්‍ය වෙනවද, තමන්ගේ ආදයමට නඩත්තු ව පහසුද, නැවත විකුණා ගැනීමට අවශ්‍ය වෙයිද... ඔය වගේ කාරනා ටික බලන්ඩ නැත්නම් වෙන්නේ වාහනේ පාඩුවක් විතරයි
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේ කතාව හරි... :yes::yes::yes:

    මම ඇත්තටම ඉලෙක්ටි‍්‍රක් කාර් එකක් ගන්න ගොඩක් ආසයි. (සල්ලි නැති එක වෙනම කතාවක් ඉතිං.. :D:D) මම සෑහෙන්න හෙව්ව ඒ ගැන විස්තර. මගෙ යාලුවෙක්ගෙ අයිය කෙනෙකුත් අරන් තිබුණ එකට නැගලත් බැලුව. එක පාරක් ගියා ඒකෙ. මම නෙමෙයි ඩ‍්‍රයිව් කලේ නමුත් වාහනේ යද්දි ඇතුලෙ හිටිය.

    හැම අතින්ම ගත්තම වාහනේ සැප පහසුව, ඉලෙක්ටි‍්‍රක් වැඩ කෑලි, වාහනයේ ඉඩ කඩ වගේ දේවල් ගැන කිසිම වරදක් කියන්න නැහැ. අනික නඩත්තු කරන්න වෙනම විදයම් කරන්න දෙයක් නැහැ. දුම් සහතික වලට වද වෙන්න දෙයක් නැහැ.

    ඒත් ඇත්තටම ගත්තම... මේකෙ තියෙන එකම අවුල... බැටරියේ චාර්ජ් එකට දුවන දුර සීමිතයි ඒ නිසා හදිසියකට හරි දුර දුවාගන්න බැහැ, චාර්ජ් කරන්න.. එක පාරට අමාරුයි, චාර්ජ් කරන්න තැන් නැහැ තාම. ඒ වගේ දේවල් නිසා ඉලෙක්ටි‍්‍රක් වාහනයක් තාම සාමාන්‍යයෙන් ලංකාවේ පරිසර තත්වය අනුවත්, එදිනෙදා ජීවිතයේ ගමනාගමන අවශ්‍යතා දිහා බැලුවම හැමෝටම හරියන විදිහෙ වාහනයක් නෙමෙයි. ඒවාට හරියන්න පහසුකම් ලංකාවෙ ඇත්තෙත් නැහැ. අපි වාහනයක් ගන්නෙ ඒකෙන් උපරිම ප‍්‍රයෝජන ගන්නනෙ.... ඉලෙක්ටි‍්‍රක් වාහනයකින් අපිට අපේ අවශ්‍යතා සඳහා උපරිම ප‍්‍රයෝජන ගන්න විදිහක් නැහැ තාම...

    මට නම් මේ දුම් පරීක්ෂණ කෙහෙල්මල නම් එපා වෙලා තියෙන්නෙ.... වාහන එපා කරවන කිසිම සාධාරණ ක‍්‍රමවේදයක් නැති එකක්.... ඒක සාධාරණ නැත්තෙ හොඳ වාහන වලට නෙමෙයි... පරණ වාහන වලට... වැඩි දෙනෙක් අතේ තියෙන ගාණක් කීයක් හරි ඉතුරු කරල ඒකත් ණය වෙලා ගෙවන්න අරං ඒකෙනුත් ගන්නේ පාවිච්චි කරපු ටිකක් පරණ වාහනයක්... ඒ ගත්තු එකට දුම් පරීක්ෂණ කරන්න ගියාම ඉස්සෙල්ලම වෙන්නෙ කිසිම තේරුමක් නැතිව ෆේල් වෙනව... ඊට පස්සෙ ඒක හදන්න බොරුවට ගලවගෙන මහන්සි වෙලා අර හොඳට තිබ්බ වාහනේ තව ටිකක් කඩාගෙන තමයි දුම් පරීක්ෂණේ පාස් වෙන්නෙ... ඔ්ව එක්ක බලද්දි ඉලෙක්ටි‍්‍රක් වටිනව. ඒත් කිව්වත් වගේ තාමත් අපිට ඒ දුක විඳගෙන, විශ්වාසෙ තියන්න වෙලා තියෙන්නෙ පෙට්‍රෝල් ඩීසල් පිහිට තමයි. :(:(:(

    මචන් මට වෙන වාහන තියෙනවා එවා නොකියන්නෙහ් මෙතන ඇඩ් එකක් වෙනහ් නිසා එකයි මුලින්ම්මහ් කිව්වෙ ට්‍රිප් යන්නහ් වෙන වාහනහ් තියෙනවා කියලා ...
    ම්ට මෙක ඔනි ඔෆිස් යන්නහ් විතරයි ... :yes: