රාජිත

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කාලකන්නින්ට හෙන ගහන්න ඕනි.. අවජාතක බල්ලො
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වැඩක් නෑ බන් මේවා කියලා. මූව මරාගෙන කන්න තරහක් බන් ආවෙ. මේ වගේ උන්ට චන්දේ දෙන බත් කන හරකුත් ඉන්නවානේ මේ රටේ

    :angry:
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මූ මාරම කාලකන්නියෙක්.නොදකින්.අපිට රටක් නම් ඉතුරු වෙන එකක් නෑ බන්...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඌට හයිලයිට් කරපු වචන ටික කියන්න බෑ....

    මට මතකයි ඕකා තමා මහින්දගේ ඇමතිකමක් දරණ ගමන් ආණ්ඩුවේ ඉද්දිම යුධ විරෝධී ජාතික ව්‍යාපාරය කියලා එකක් එක්ක කොටින්ට ඉස්පාසුවක් දෙන්න වලිකෑවේ. රජය යුද්ධේ කරද්දි කැබිනට් ඇමති කොටින්ට ගහන්න එපා කියනවා...
    රාජිත දෙයියෙක් කරගෙන ඉන්නවා සමහරක් . ඒ ඌ සයිටම් එකට සපෝට් කලාට...
    reputation_neg.gif
    රාජිත 05-16-2018 10:45 PM Kari ponnaya.thota saitm daruwo gana puduma tharahak thiyenne.wesige puthe danaganin e daruwo oya campus wala inna pajayanta wada godk dakshabawa.campus pakayo puka iragena crama dala ynthn pass wena moda hukannala.saitm eke ehema na.new techniue yak

    සයිටම් එකට ළමයි යන්න කලින්නේ සයිටම් එකේ වැරැද්ද වෙලා තියෙන්නේ...
    ඒ ගැන ළමයි දෙමව්පියො දැනුවත්නේ..
    රාජිතගේ බලයටනේ නිතියට පිටින් මෙඩිකල් ඩිග්‍රිය නීතිගත කරන්න හදන්නේ.. හොස්පිටල් එකක්වත් නැතිව. ඊටපස්සේ බැච් කීයක් බඳවා ගත්තද... දැන දැන බැඳුනේ මොකටද? එයාලාට විශ්වසයක් තිබ්බා රාජිතගේ ගේම්... රාජිතගේ ලේලි ඇතුල් ගොඩක් දේශපාලුවන්ගේ දරුවො හිටියනේ....

    saitm ළමයින්ගේ දක්ෂතාවය ගැන මට කමෙන්ට් කරන්න බෑ... සක්කරයා උනත් හොරමුලක් ළඟ ඉගෙනගන්නවනම් ඒක එතිකල් නෑ...
    දැන් කොහොම හරි අනාථ වූ ළමයි ටිකක් ඉන්නවා..
    රාජිතව දෙයියන් කරගත්තු උන් පාඩමක් ඉගෙන ගත්තා...
    සයිටම් ළමයින්ට සොලූෂන් එකක් දීලත් තියෙනවා රාජිත බලු වෙලත් තියෙනවා...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න ඒක තමයි අපි කියන්නෙ...දැන් සනීපද දන්නෙ නැ ලක්ශ 62කේ මීහරක් රැලට...

    • Like
    Reactions: Rummy678

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක තමයි කාලකන්නි unp මානසිකත්වය..ඕකුන්ට රටක් ජාතියක් ආගමක් නැ..කරුනාකරල ලබන පාරවත් මොලේ ඇතිව චන්දෙ පාවිච්චි කරපල්ල...
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    most disgusting politician ever.:angry:

    elakiriye inna Jeppo attatama jeppoda? nathnam GuNPda????:shocked:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    Rajitha ta paudagalikawa mama kamathi na,Rajitha mewa kiyanne Genuinely nemeyi,minihata wenama minihatama awenika unu personal agenda ekak thiyanawa,namuth me pora Zero casualty boru kiyana eka hari ne ona gonek dannawa yuddekadi civil janathawath nathi wena bawa,namuth media eken ayeth ayeth ahala scene eka Gu karana eka thama sawutthuma.dan wenna one sinhala demala manussayo ekathu wela me rata goda dana eka misak parana kunu godawal awussala aye ganda gassana eka nemeyi,anik de yudden bata kapu soldiers lage uwamana epa kam balala ewa sapayana eka,
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    දැන් ඔය මහා ලොකුවට උතුරේ සමරන්න හදන්නේ ඔය අහම්බෙන් වෙඩි වැදිච්ච තුන් හතර දෙනාව වෙන්ටැ?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    දැන් ඔය මහා ලොකුවට උතුරේ සමරන්න හදන්නේ ඔය අහම්බෙන් වෙඩි වැදිච්ච තුන් හතර දෙනාව වෙන්ටැ?

    රාජිත 05-17-2018 01:16 AM පල ගෙරි දෙමළා

    :D umba neda Rep kapuwe,awulak na Rep nam monawada,oya magul samaranne modayo ban,uthure kisi deyak samaranna oneth na dakune samaranna oneth na,karanna one awathan una unta sahanayak wela,ara atha paya kadunu depatthema unta udaw karala unge jiwitha goda dana eka,ekayi niyama manussa kama nathuwa me Uthsawa thiya thiya Politician la pubaganna uthsawa wadak na,thawa honda danayak jathi dekama ekathu wela depatthema maruna aya wenuwen dunna nam hondayi,onna owayi karanna one,nathuwa me eka eka jathi wala kerum param bana eka nemeyi.
     
    :yes::yes::yes::yes:

    REP කැපුවට සමාවෙන්න. :sorry:
     
    • Like
    Reactions: 001flyD

    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    අඩුම තරමේ අපේ ආමි කොල්ලොන්ට කළගුණ සලකන්ඩ ජාතික කොඩියක්වත් ගෙදර ඉස්සරහින් එල්ලමු
    අපිට තාම අපේ විරයින්ව අමතක වෙලා නෑ කියල පෙන්නමු