රාජිත

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,249
    685
    113
    Dubai
    බලපන් මූ කතා කරන විදිය. ඇගේ මාලු නටනවා බන්
    :angry:

    විජේවීර මහත්තයයි ප්‍රභාකරන් මහත්තයයි කරපු දේවල්වල වෙනසක් නෑ..
    යුද්ධ කරද්දී ඔනෑම හමුදාවක් අතින් අහිංසක මිනිස්සු ඝාතන වෙනවා
    විරුවෝ කියන අය අතින් මැරුනේ අපේම දරුවන්..
    -කැබිනට් හමුවේදී ඇමති රාජිත කියයි

    :angry:

    https://www.facebook.com/nethfm/videos/2060767677274960/

    මේ ලින්ක් එකෙන් බලපල්ලා. ඒකේ තියෙන කොමන්ට්ස් එහෙමත් බලපල්ලා කොල්ලෝ දාලා තියෙන
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,095
    2
    54,883
    113
    කවුද මුන් කැබිනට් ඇමතිලා කරන්න චන්දෙ දුන්නෙ? :lol:
     
    • Like
    Reactions: djnick

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටත් උපරිම මල බන් ඕක බලල.. කාලකන්නින්ට හෙන ගහන්න ඕනි.. අවජාතක බල්ලො
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,504
    22,172
    113
    මැයි 18 උතුරේ ශෝක දිනයක් වීම ගැන රාජිත කතා කරයි

    තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයාගෙන් සමාවගත් බවට තමන් ප්‍රකාශ නොකළ බවත් කණගාටුව පළ කිරීම ගැන පමණක් සඳහන් කළ බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    හෙට (17) පෞද්ගලික බස් සංගම් වර්ජනයකට යොමුවන්නේ නම් ජනතාවට බාධාවකින් තොරව සිය ගමනාගමන අව්‍යශතා සපුරාගැනීම සඳහා ලංගම බස්රථ සහ දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට රජය කටයුතු යොදා ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

    මේ අතර උතුරු පළාත් සභාව විසින් මැයි 18 වන දින ශෝක දිනයක් ලෙස නම් කිරීම සම්බන්ධයේ මාධ්‍යවේදීන් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතාගෙන් විමසීමක් කළේය.

    එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ එසේ නම් කිරීම සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නොමැති බවත් උතුරේ ඝාතනයට ලක්වූයේ අපේම පිරිසක් බවයි.

    හමුදාවන් අතින් ඝාතනයට ලක්වූයේ ත්‍රස්තවාදීන් පමණක් නොවන බවත් ත්‍රස්තවාදීන් පමණක් ඝාතනය කළ ලොව කිසිඳු හමුදාවක් නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ කැබිනට් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන්නේ රටට වැදගත් වන තීරණ පමණක් බවත් කැබිනට් තීරණ සකස් කරන්නේ කැබිනට් ලේකම්වරයා බවත් කැබිනට් හමුවේදී ගන්නා සියලුම තීරණ මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ නොකරන බවයි.

    logo.jpg

    බැනලා වැඩක් නැහැ අපිමනේ පත් කොර ගත්තේ මේ වගේ සක්කිලි පොන්න උකන්නලා..
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    කැ.... පො...න ප....යෙක් ඕකා...... වෙඩි තියලා මරන්න ඕනේ ඕකව.... :sorry:
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,249
    685
    113
    Dubai
    වැඩක් නෑ බන් මේවා කියලා. මූව මරාගෙන කන්න තරහක් බන් ආවෙ. මේ වගේ උන්ට චන්දේ දෙන බත් කන හරකුත් ඉන්නවානේ මේ රටේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේකයි බන්
    මේකා තනි කපටියෙක්
    මොනවා හරි කියල නම කියාගන්න මුට ඕන
    මුගේ පුතා දැක්කනේ
    ඒ නිසා මේකාගේ කතා වලට මොකෙක්වත් බනින්නෙවත් නැතුව හිටිය නම් තමයි හොද
    මුට ඕන බනිද්දි හරි ලැබෙන නම
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,967
    1,186
    113
    Hamilton, NZ
    ඉස්සරහට ගෝඨා හිර කරගන්න දාන්නන පොයින්ට් ඕවා. යහපාලන ඩිල් එකත් එක්ක ආපුවා තමා ඔය
     
    Pulli_Gona

    Banned
  • May 13, 2018
    214
    25
    28
    පුත් වගේම තාත්තත් තාත්තා වගේම පුතත් මානසික විකෘතිකයෝය. බාගෙට පිස්සන්ය. හමුදා මාද්‍ය ප්‍රකාශක ඇයි බන් ඔහොම. යටත් වෙන්න බය වෙන්න ඕන කෙනෙක්ද? කොච්චර එඩිතර වෙන්න ඕනෙද? :oo:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    කැ.... පො...න ප....යෙක් ඕකා...... වෙඩි තියලා මරන්න ඕනේ ඕකව.... :sorry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    මුගේ අර පචෝරිස් පුතා බෝම්බයකට අහුවෙලා කෑලි කෑලිවලට කැඩිලා මළත් මූ ඔහොම කියයි.:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    ජාතිවාදය අවුස්සන්නෙ කව්ද කියල තේරෙනව නෙ..
    කලිනුත් ඔය වේසිගෙ පුතා කලේ ඕකමයි..
    පනුවො ගහල මැරෙන්න ඕන හුත්තිගෙ පුතාව
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මෙහෙමයි, මූ මත පළකරන්නේ ඔලුවේ තව කෝටියක් දේවල් තියාගෙන.

    මූ ETCA වලට කැබිනට් හමු වල සහ ඔය එක එක මිටින් වල කතා කරපු අදහස් වල, ඒ අදහස් වලට මුල් ඇදල තියෙන්නේ වෙන උන්ගේ පවුද්ගලික අරමුණු.

    මුන් ඔය හමුවක් තියල කතා කරන එක ඉවර කරන එක හැම දෙයක්ම යට plan එකක් එක්ක යන්නෙ. මුන් ගේ හිත් යට තියෙන අරමුණු වලට ඕන විදිහට සාකච්චාව ඉවර කරලා දාන්න තමයි ඕන.

    නැතුව සාකච්චාවේ ප්‍රධාහන අරමුණ මුන්ට අදාලම නැහැ.

    කපටි වැඩ කරනව තමයි දෙස්පාලක්ග්න්ඥයෝ කියන්නේ කපටි ජාතියක්.

    උන්ගේ ටැලන්ට් එක තමයි මිනිස්සුන්ව ගොනා කරලා බලේට එන එක.

    ඉතින් අපි දැනගන්න ඕන උන්ගේ යටි අරමුණු කොයි පැත්තට යන්නෙ, එක රටට කොච්චර බලපානාවද කියල හිතල චන්දෙ දෙන්න.

    නමුත් අවාසනාවකට වැඩි හරක් ඉන්නේ හීන ලෝක වල.

    උනුත් ගහන්නේ ගේම් එකක්, උන් ගහන ගේම් එකට ජනතාවට හරියට ප්ලේ කරන්න තේරෙන්නේ නැහැ, ජනතාව බුල කෙලින හින්ද තමයි උන් හැමදාම රඟන්නේ.

    ඉතින් ඕකට වෙන්න ඕන දේ ගැන කතා කරනවා මිසක්, මුන් මේ සාකච්චා වලට ඇවිල්ල ගහන බයිලාවල් වලට අපේ ලේ රත් කරගෙන නටන එකේ තේරුමක් නැහැ. :)
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    බලපන් මූ කතා කරන විදිය. ඇගේ මාලු නටනවා බන්
    :angry:

    විජේවීර මහත්තයයි ප්‍රභාකරන් මහත්තයයි කරපු දේවල්වල වෙනසක් නෑ..
    යුද්ධ කරද්දී ඔනෑම හමුදාවක් අතින් අහිංසක මිනිස්සු ඝාතන වෙනවා
    විරුවෝ කියන අය අතින් මැරුනේ අපේම දරුවන්..
    -කැබිනට් හමුවේදී ඇමති රාජිත කියයි

    :angry:

    https://www.facebook.com/nethfm/videos/2060767677274960/

    මේ ලින්ක් එකෙන් බලපල්ලා. ඒකේ තියෙන කොමන්ට්ස් එහෙමත් බලපල්ලා කොල්ලෝ දාලා තියෙන

    මගේ අම්මලට හමිනෙන්න එපයි බන් . මම අර ආමි එකේ ඔෆිසර් උනා නම් ඔතනම ඕකගේ බෙල්ල මිරිකනවා. හිරේ යන්න වෙන එක වෙනම දෙයක්. මම නම් වරද දකින්නේ ඔෆිසර් ගේ. ගේමක් අදින්න තියෙන්නේ. තු විතරක්
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    මෙහෙමයි, මූ මත පළකරන්නේ ඔලුවේ තව කෝටියක් දේවල් තියාගෙන.

    මූ ETCA වලට කැබිනට් හමු වල සහ ඔය එක එක මිටින් වල කතා කරපු අදහස් වල, ඒ අදහස් වලට මුල් ඇදල තියෙන්නේ වෙන උන්ගේ පවුද්ගලික අරමුණු.

    මුන් ඔය හමුවක් තියල කතා කරන එක ඉවර කරන එක හැම දෙයක්ම යට plan එකක් එක්ක යන්නෙ. මුන් ගේ හිත් යට තියෙන අරමුණු වලට ඕන විදිහට සාකච්චාව ඉවර කරලා දාන්න තමයි ඕන.

    නැතුව සාකච්චාවේ ප්‍රධාහන අරමුණ මුන්ට අදාලම නැහැ.

    කපටි වැඩ කරනව තමයි දෙස්පාලක්ග්න්ඥයෝ කියන්නේ කපටි ජාතියක්.

    උන්ගේ ටැලන්ට් එක තමයි මිනිස්සුන්ව ගොනා කරලා බලේට එන එක.

    ඉතින් අපි දැනගන්න ඕන උන්ගේ යටි අරමුණු කොයි පැත්තට යන්නෙ, එක රටට කොච්චර බලපානාවද කියල හිතල චන්දෙ දෙන්න.

    නමුත් අවාසනාවකට වැඩි හරක් ඉන්නේ හීන ලෝක වල.

    උනුත් ගහන්නේ ගේම් එකක්, උන් ගහන ගේම් එකට ජනතාවට හරියට ප්ලේ කරන්න තේරෙන්නේ නැහැ, ජනතාව බුල කෙලින හින්ද තමයි උන් හැමදාම රඟන්නේ.

    ඉතින් ඕකට වෙන්න ඕන දේ ගැන කතා කරනවා මිසක්, මුන් මේ සාකච්චා වලට ඇවිල්ල ගහන බයිලාවල් වලට අපේ ලේ රත් කරගෙන නටන එකේ තේරුමක් නැහැ. :)

    monawahari dekata pasubima hadanne.ranil saha ranilge set thama mewa pitipasse inne