රාජිත

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    32804688_1827429830669077_5690402647211769856_n.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,419
    113
    2020 ඡන්දෙ දිනන මග මේක වෙන්න ඇති:rolleyes:

    ගෝටා ට නම් 2020 දී චන්දෙ දිනන මග මොකුත් නොකර නිකං බලාගෙන ඉන්නෙක :lol:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    ara Global Sri Lankan Forum eke un thamange salli wiyadan karagea Geneva, UN gihilla karana mahansiyath aparade me wage sakkili ballo nisa :angry: muta target ekak thiyanawa President wenna, habai 2020 di nemei, ekai oya dan danm eka eka wada kaali danne :angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,147
    113
    Gotland
    මගේ අම්මලට හමිනෙන්න එපයි බන් . මම අර ආමි එකේ ඔෆිසර් උනා නම් ඔතනම ඕකගේ බෙල්ල මිරිකනවා. හිරේ යන්න වෙන එක වෙනම දෙයක්. මම නම් වරද දකින්නේ ඔෆිසර් ගේ. ගේමක් අදින්න තියෙන්නේ. තු විතරක්


    officer othana ponnajithayage kathawata against giya kiyanne heta anidda pora media spokesman eken maru + vinaya parikshana
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    පුදුමයි කොන්දක් තියෙන එකෙක්වත් එතන හිටිය නැති එක.
    අඩුගානේ තරුගහන් ඉන්න ආමිකාරය එහාපුටුවේ හොතම්බුව වගේ ඉන්නවා. කොන්දක් පන නැති පඩියට යුද්ධ කරපු එවුන් යේ දෙකක් නැහැ කතාව හරිම තමයි
    මේවගේ එවුන්ට ආරක්ෂාව දෙන පොලිස්, හමුදා එවුන්ට මඩු වලිගෙන් ගහන්න ඕන
    කොන්ද පන නැති එවුන්
    සිංහලය මරන්නේ සිංහලයෙක්ම තමයි
    පුකෙන් හිනාවෙන ත්‍රස්තයින්ට අපේ ආචාරය
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මේක පුළුවන් තරම් ප්‍රචාරය කරන්න . මිනිස්සුන්ව දැනුවත් කරන්න . එතකොට වත් තෙරෙයිනේ මිනිස්සුන්ට මුගේ හැටි , මේවා දකිද්දී කැක්කුමක් තියේනම් ආයිත් මුට චන්දෙ දෙන එකක් නැ .