help free animal hospital

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,751
    4,366
    113
    මොන හොස්පිටල්ද බන් අද ස්ට්‍ර්ය්ක්.අල්ලලා කුනු බක්කියකට ඔබපන් ඕකව
     

    Gamerrazor

    Banned
    May 7, 2018
    178
    25
    0
    pw

    මොන හොස්පිටල්ද බන් අද ස්ට්‍ර්ය්ක්.අල්ලලා කුනු බක්කියකට ඔබපන් ඕකව

    pawsidda wena katha kiyanna epa bola ubawa ohoma kunu baldiyakata dammanm
     

    atrz

    Well-known member
  • Nov 22, 2009
    999
    137
    63
    Earth
    077 342-9025 - embark

    okata call ekak aran seen eka kiyapan , ethanin kiyawi ubata geniyana thenak free.

    anith eka bun pusekta beheth karanna loku wiyadamak yan nhe ballo wage , puluwannam ikmanta lagama inna vet kenek gawata geniyapan.
     
    • Like
    Reactions: akilar25

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    077 342-9025 - embark

    okata call ekak aran seen eka kiyapan , ethanin kiyawi ubata geniyana thenak free.

    anith eka bun pusekta beheth karanna loku wiyadamak yan nhe ballo wage , puluwannam ikmanta lagama inna vet kenek gawata geniyapan.

    gon ktha kynnepa bn
     

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Nugegoda laganam enne, puluwan nam doctor kodikara gawata ekkan yanna. Podi mudalak ganne
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අපේ ගෙදර ඉන්න එක පූසියෙක් දවසක් පොඩි පොලගෙකුට පැනලා උ මුගෙ අතට දස්ඨ කරලා අත ගෙඩිය වගේ වෙලා. එදා මමත් ගෙදර හිටියෙ නැහැ කොහොමහරි උදේ වෙනකන් නිකන් බලන් හිටියොත් බඩු පැකට් වෙන නිසා තාත්තයි අම්මයි මූව මහ රාත්තිරියෙ අරන් ගියා බොරුල්ලේ තියෙනවා මොකක් හරි ආමි එකෙන් කරන් යන vet clinic එකක්. රූ 10 වගේ වෙනකන් ඇරලා තියෙනවා. යන්තන් ගොඩදාගෙන ආවා.

    නැත්නම් BMICH එක පිටිපස්සේ තියෙනවා 24h ම ඇරලා තියෙන vet clinic එකක්. ගාන නම් සැරයි
     
    Last edited: