100000kin business ekak

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ලක්ශේ හොයන්න සැහෙන කල් යනවා. :dull:

    රුපියල් 2,5 10 වගේ තමයි ලාබෙ :sorry:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    100000kin sillara kadayak dala goda enna puluwanda

    දැන් කාලේ සිල්ලර කඩයක් පටන් ගන්න ලක්ෂයකින් අමාරැයි ඒත් කරන්න බෑ කියලා වැඩක් නෑ උබ දක්ෂ නම් රු 1000 න් උනත් පටන් ගන්න පුළුවන් ඒත් අමාරැයි සාමනයෙන් ලකෂ්‍ය 5ක් වත් ඔනේ අඩුම දැන් කාලේ හැටියට පොඩියට පටන් ගන්නත් ගොඩයන්න නම් සෑහෙන කාලයක් යයි ඒත්:yes:
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    puluwan bn.hoda deyk hyaganin.mn mata baduwak geddi yaluwangenuth ahuwa shpping gana adu karaganna.digatama badu illuwa.20000k badu damma mulin.eken 25000k wage hambuna mage badu wala wiyadama nathuwa.mamanam poddai dammeth.market eke baduwe watinakama nathi nowennai yaluwanta udawwak wena widihatai price ekak dunne.thamath market eke aduma ape lankawema mn hithanne.ithin digatama kala asa hithila.case th awa ithin.balance karagena karan ynawa.meka shop ekak online store ekak karanna thamai hope eka dan.eda yaluwangen ahannathuwa htyanam mechchara dura hithannewath na masa 2k athulatha.apita watinakamk therennathi godak dewal api dannawa.eka use karanna widihak hyaganna oni ekko mn wage ahamben set wenna oni.
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Bulath wita vikunanala goda giya missnuth inanwa ban ape rate, ubata bari na , good luck machan