එතකොට Payment එකක් යවන්න කලින් Approve කරන්න වෙනම එකක් එනවා නේ ගොඩක් බැංකු වල corporate එකට Com Bank එකේ එක නැද්ද ?Com nam personal/corporate same app eka use wenne. Facebook eke profile athara maru wenawa wage maru wen puluwan.
HNB Corporate hebai LKR to foriegn currency payment ( TT payment) , online banking eken karaganna puluwan.
මම ලග දැනට තියෙනවා Pan Asia Bank එකේ සරලයි හැමදේම හැබැයි බැංකුව පැත්තේ Support එක 0 එපාම වෙලා අයින් කළා. නැතිනම් හොදම Online Banking එක උන්ගේ අවුරුද්දට රු 1500 ගන්නේ.
LOLC Corporate මේකේ Payment එකක් කරලා රිසිට් එක ගන්න තැනක් නෑ Call කරලා ඇහුවා එහෙම තැනක් නැහැ , Ref Number එකක් වත් පෙන්වන්නේ නැහැ ඉතින් පට්ට අවුල් හැබැයි මේක Free දෙන්නේ.
දැනට NDB Use කරනවා එකේ එකෙන් එකට යන්න ඕනේ Payment එක කරලා රිසිට් එක ගන්න තැනකට යන්න ඕනේ , History බලන්න තව තැනකට , Balance එක බලන්න තව තැනකට නිකන් ම ක්ලික් කරලා නමේ හැම එකටම වැඩි වැඩියෙන් ක්ලික් කරන්න ඕනේ , ඒ මදිවට Online Banking වලට Account දෙකක් දීලා එකකින් Payment එක දාලා අනිත් එකෙන් Approve කරන්න ඕනේ පට්ට වෙලාවක් යනවා මේ වැඩ ටික කරන්න එකේ කිසිම සරල , ලේසි බවක් නම් නැහැ රු 3000 ගන්නවා මාසේට එකේ
foriegn currency payment NDB/LOLC එකේ පුළුවන්
