Mata 2pass bn.. 1k fail. Diploma eka karannath 3pass onelu bn

ඔව් එහෙම සින් එකක් තියෙනවා. අඩෝ මම හිතන් හිට්යේ diploma එක තියෙන්නෙත් degree එකේමය් කියල.. මම ඉස්සල apply කරේ එකට.. ඊට පස්සේ තමා දන්නේ information diploma එක ගැන.. පස්සේ අපහු apply කරා![]()
ඔව් එහෙම සින් එකක් තියෙනවා. අඩෝ මම හිතන් හිට්යේ diploma එක තියෙන්නෙත් degree එකේමය් කියල.. මම ඉස්සල apply කරේ එකට.. ඊට පස්සේ තමා දන්නේ information diploma එක ගැන.. පස්සේ අපහු apply කරා![]()
Mn ahala tiyanaw oken out wenna aurudu 5,6 yanw kiyala. ekath hoyala balapn machan.
oww man eka degree ekak oke karanawa.. lectures adui..open eke hatiyak eka..poth tika denawa..thaman thaniyama study karanna one..

Eka sampurnenma thirane wenne thmange weda anuwa... igana ganna awith pissu kela kela hitiyaki.. awurudu 5k 6k newei jiwithakalema unath.. e wage apathayoth ennawa open eke

eka athule lec nadda bn![]()
Rep+Ehema lectures ne ban. Idala idala ekak dekak thiyenava. Study karanna poth tika denava. Thaniyen kara ganna oni. Piliwelak thiyena campus ekak nam nemei. Bt degree piligannava.

ඕපන් එකේ ඩිග්‍රියක් කම්ප්ලීට් කරන්න අඩුම අවුරුදු 6ක් වත් යනවා බන්
ජීවිතේම ඉවරයි.
පුළුවන් නම් කෝස් එක කරන ගමන්ම ජොබක් හොයා ගනින්
නැත්නම් සොරිම තමයි.
අත්දැකීමෙන් කියන්නේ.
ඕවගේ ඉන්න බලධාරීන් කවදා ළමයි ගැන හිතලා ඉක්මනට ඔය කෝ්ස් ඉවර කරන්න පියවරක් ගනීද මන්දා.

