CCTV hard drive heat?

topkollek

Well-known member
  • May 22, 2014
    42,829
    1
    56,835
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    715jfK7BERL._SL1500_.jpg


    dollar 2-3 kata ganna puluwan
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    CCTV walata use krana Hard drive eke heat eka adu kraganne kohomda ?>
    Man 2 TB ekak dala tiyenne patta yanna rat wenwaneee :eek::eek::eek:

    Hard ekak hai karnna epa :p

    Owwath saver machine wage thamayi ba 24h wadane ac room ekaka tiyanwanm godak hodai..dvr ekata fan ekak hai karhan.athule wathaya pitata yanna..
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඕකට ventilation ඇරෙන්න දෙන්න පැහැදිලි උත්තරයක් නැ බන් ඉතින්. සාමාන්‍යයෙන් 40C ~ 50 C වගේනන් normal. ඒත් සමහර වෙලාවට ඊට වැඩිය රත් වෙන ඒව නැතුව නෙවෙයිනෙ. ලොකු අවුලක් නැත්තන් හිතන්න එපා
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    ඕකට ventilation ඇරෙන්න දෙන්න පැහැදිලි උත්තරයක් නැ බන් ඉතින්. සාමාන්‍යයෙන් 40C ~ 50 C වගේනන් normal. ඒත් සමහර වෙලාවට ඊට වැඩිය රත් වෙන ඒව නැතුව නෙවෙයිනෙ. ලොකු අවුලක් නැත්තන් හිතන්න එපා


    hard eka rat wenwane ban pciheida danne nee :baffled:
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    CCTV වලට use කරන්න ඕනේ WD Purple Surveillance Internal Hard Drive. ගොඩක් අය දන්නේ නැතුව PC Hard disk use කරනවා. එතකොට තමා HDD එක heat වෙන්නේ!
     

    yzone

    Member
    Apr 23, 2018
    77
    0
    0
    heat eka aduwenna cctv cabinet ekata set karanna hoda cooling fan monawada? ebay link ehema thiye nam dapan yaluwane