Circumcision karapu un kavuda inne meke ?

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Phimosis thama ne ithn.

    කැමති නම් කරගන්න පුළුවන් private hospital එකකින්. advantages ගොඩක් තියනවා.
    එකම අවුල සංවේදීතාව ටිකක් අඩු වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: lilman

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    Phimosis thama ne ithn.

    කැමති නම් කරගන්න පුළුවන් private hospital එකකින්. advantages ගොඩක් තියනවා.
    එකම අවුල සංවේදීතාව ටිකක් අඩු වෙනවා.

    Dont it feel uncomfortable when top is open
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    ඔය පෙරසම පස්සට යන්නේ නැති අවුල නේ බන්. ඉතින් බන් ඕකට කොන්ඩම් එකක් පාවිච්චි කරානම් හරි නේද ? ළමයෙක් ඕන දවසක කොන්ඩම් එකේ සිදුරක් විදලා පාවිච්චි කරා නම් හරිනේ. පහසුයි/ලේසියි. මම මේ ගැන හරියට දන්නේ නෑ. අදහසක් පමණයි. දන්නා කෙනෙක් ඉන්නවා නම් මෙහි හොද /නරක කියන්න.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔය පෙරසම පස්සට යන්නේ නැති අවුල නේ බන්. ඉතින් බන් ඕකට කොන්ඩම් එකක් පාවිච්චි කරානම් හරි නේද ? ළමයෙක් ඕන දවසක කොන්ඩම් එකේ සිදුරක් විදලා පාවිච්චි කරා නම් හරිනේ. පහසුයි/ලේසියි. මම මේ ගැන හරියට දන්නේ නෑ. අදහසක් පමණයි. දන්නා කෙනෙක් ඉන්නවා නම් මෙහි හොද /නරක කියන්න.

    :P එහෙම බෑ බන්. intercourse එකේදී අනිවා ඕක පස්සට යනවා. හෙන තද නිසා ටොපා හිරවෙනවා. ආයේ ඉස්සරහට ගන්න අමාරුයි. එතකොට ලේ ගමන් කරන එක අඩු වෙලා ඉදිමෙනවා අහවල් එක. first night එකේම hospital. :P