machan asanipayakata wage Circumcision karapu un meke innawada ?![]()
Phimosis thama ne ithn.
කැමති නම් කරගන්න පුළුවන් private hospital එකකින්. advantages ගොඩක් තියනවා.
එකම අවුල සංවේදීතාව ටිකක් අඩු වෙනවා.
අසනීපෙකට තියෙන්නෙ Phimosis නේ... මම දැක්ක මේකෙ ත්රෙඩ් එකක්.
http://www.elakiri.com/forum/showthread.php?t=1684427



Dont it feel uncomfortable when top is open
With enough lubricants, won't be a problem.
No I mean when wearing clothes on first days after circumcision
Oka karala marry kaloth awl yanawada ban ?
Kellagen case weyida ?![]()
ai bn krnna welada..? mkdda awla phimosis d
Oka karala marry kaloth awl yanawada ban ?
Kellagen case weyida ?![]()
මම දැකපු වෙනස්ම එක මේක තමයි කියල පටන් ගනී ඔව්

ඔය පෙරසම පස්සට යන්නේ නැති අවුල නේ බන්. ඉතින් බන් ඕකට කොන්ඩම් එකක් පාවිච්චි කරානම් හරි නේද ? ළමයෙක් ඕන දවසක කොන්ඩම් එකේ සිදුරක් විදලා පාවිච්චි කරා නම් හරිනේ. පහසුයි/ලේසියි. මම මේ ගැන හරියට දන්නේ නෑ. අදහසක් පමණයි. දන්නා කෙනෙක් ඉන්නවා නම් මෙහි හොද /නරක කියන්න.
එහෙම බෑ බන්. intercourse එකේදී අනිවා ඕක පස්සට යනවා. හෙන තද නිසා ටොපා හිරවෙනවා. ආයේ ඉස්සරහට ගන්න අමාරුයි. එතකොට ලේ ගමන් කරන එක අඩු වෙලා ඉදිමෙනවා අහවල් එක. first night එකේම hospital. 