Best Mobile Phone Shop

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    iPhone 6s Plus ekak ganna one around 85-90k divine lage badu nahi hei, mata kiyapallako mungen ubala recommend karanne mona shop ekada kiyala futureworld eketh badu nathuwa athi :confused: :(

    Doctor Mobile
    Dealz Woot
    Smart Mobile
    Selfie Mobile
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    ඩිවයින්ස් ඇරෙන්න වෙන රෙකමන්ඩ් කරන්න එකක් නෑ බන් මට නම්.
    අනිත් එක 6 එස් ප්ලස් ගන්න එපා බන් , පරනයි , ගොඩක් වෙලාවට මේ අවුරුද්දෙන් පස්සේ අප්ඩේට්ස් දෙන එකත් නවත්තන්න ගනිවි.
     
    • Like
    Reactions: lahirumax0

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63

    ඩිවයින්ස් ඇරෙන්න වෙන රෙකමන්ඩ් කරන්න එකක් නෑ බන් මට නම්.
    අනිත් එක 6 එස් ප්ලස් ගන්න එපා බන් , පරනයි , ගොඩක් වෙලාවට මේ අවුරුද්දෙන් පස්සේ අප්ඩේට්ස් දෙන එකත් නවත්තන්න ගනිවි.

    machan mata name wena wayasaka kenakta. lag wenne nathiwa. whatsapp viber arawa mewa use karanna witharai ganne. phone eka tikak loku wenna one display eka. loku ganakata yana eka therumak na wage neda ban meka 85k wage wenne 7 plus eka 118k wage wenawane ban. mamath divine ganne unge badu nalu dan enne
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    machan mata wena wayasaka kenakta. lag wenne nathiwa. whatsapp viber arawa mewa use karanna witharai ganne. phone eka tikak loku wenna one display eka. loku ganakata yana eka therumak na wage neda ban meka 85k wage wenne 7 plus eka 118k wage wenawane ban. mamath divine ganne unge badu nalu dan enne

    මොන පකටද බන් 85 වියදම් කරලා වට්ස් ඇප් , වයිබර් වගේ බේසික් පර්පස් එකට ෆෝන් ගන්නේ ?
    රු.39000.00 දීලා හුවාවේ නෝවා 2 අයි එකක් ගනින්කෝ බන්.
    ඒකත් හොදටම වැඩියි උබ ඔය කිව්ව වැඩ වලට ඒත් අව්ලක් නෑ දෙයියනේ කියලා කාලයක් යුස් කරන්න පුලුවන් අව්ලක් නැතුව.

    http://www.elakiri.com/forum/showthread.php?t=1830057
     
    Last edited:

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63

    මොන පකටද බන් 85 වියදම් කරලා වට්ස් ඇප් , වයිබර් වගේ බේසික් පර්පස් එකට ෆෝන් ගන්නේ ?
    රු.39000.00 දීලා හුවාවේ නෝවා 2 අයි එකක් ගනින්කෝ බන්.
    ඒකත් හොදටම වැඩියි උබ ඔය කිව්ව වැඩ වලට ඒත් අව්ලක් නෑ දෙයියනේ කියලා කාලයි යුස් කරන්න පුලුවන් අව්ලක් නැතුව.

    http://www.elakiri.com/forum/showthread.php?t=1830057

    mekai ban case eka iphone 4s ekak use karanne android walata akamathi. math kiwwa huawei wage ekak gamu kiyala. uba kiyanne 6s eka therumak nadda?
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    මොන පකටද බන් 85 වියදම් කරලා වට්ස් ඇප් , වයිබර් වගේ බේසික් පර්පස් එකට ෆෝන් ගන්නේ ?
    රු.39000.00 දීලා හුවාවේ නෝවා 2 අයි එකක් ගනින්කෝ බන්.
    ඒකත් හොදටම වැඩියි උබ ඔය කිව්ව වැඩ වලට ඒත් අව්ලක් නෑ දෙයියනේ කියලා කාලයක් යුස් කරන්න පුලුවන් අව්ලක් නැතුව.

    http://www.elakiri.com/forum/showthread.php?t=1830057
    පිස්සුද හුට්ටෝ, එතකොට වටේ උන්ට පෙන්නන්නේ කොහොමද අයිපෝන් යූස් කරනවයි කියල.:lol::lol:

    SHOW OFF Matters
     
    • Like
    Reactions: lahirumax0

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    පිස්සුද හුට්ටෝ, එතකොට වටේ උන්ට පෙන්නන්නේ කොහොමද අයිපෝන් යූස් කරනවයි කියල.:lol::lol:

    SHOW OFF Matters

    ehema ekak namai ban. iphone witharak use karapu kenak wayasaka. iphone 4s eka godak slow dan. e nisa thamai 6s plus ekakta wage yanna hadanne.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mekai ban case eka iphone 5 ekak use karanne android walata akamathi. math kiwwa huawei wage ekak gamu kiyala. uba kiyanne 6s eka therumak nadda?

    මගේ සල්ලි නෙවෙයිනේ බන් , ඕන එකක් ගත්තට මට කමක් නෑ , බේසික් වැඩ වලට 85000 වියදම් කරලා ෆෝන් එකක් ගන්න එක මට නම් ලොවෙත් පුක හපාගෙන මැරෙන්න හිතෙන වැඩක්.
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මගේ සල්ලි නෙවෙයිනේ බන් , ඕන එකක් ගත්තට මට කමක් නෑ , බේසික් වැඩ වලට 85000 වියදම් කරලා ෆෝන් එකක් ගන්න එක මට නම් ලොවෙත් පුක හපාගෙන මැරෙන්න හිතෙන වැඩක්.

    ow eka hari. :yes: balamu mans ta therum karala :D . iphone 4s ekak use karanne ban godak slow ekai me aluth ekakata yanna yanne android use karalama na. karadarai ban ita passe eka eka ewa ahagena enawa android aran deela purudu nathi nisa.

    uba kiyana eka hari ahama unoth huawei wage ekakata yanna kiyanawa. nathnam 6s ekak ganna kiyanawa :)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo

    ඩිවයින්ස් ඇරෙන්න වෙන රෙකමන්ඩ් කරන්න එකක් නෑ බන් මට නම්.
    අනිත් එක 6 එස් ප්ලස් ගන්න එපා බන් , පරනයි , ගොඩක් වෙලාවට මේ අවුරුද්දෙන් පස්සේ අප්ඩේට්ස් දෙන එකත් නවත්තන්න ගනිවි.

    මේක වෙන්නෙ නැහැ කීයටවත්
    iPhone වලට අවුරුදු 5ක් හරි 6ක් හරි (ඒ කියන්නෙ iOS මේජර් වර්ශන් 5ක් හරි 6ක් හරි) අනිවාර්යෙන් අප්ඩේට් හම්බෙනවා
    ඒ කියන්නෙ 6S එකට 2020 නැත්නම් 2021 වෙනකන් (ඒ කියන්නෙ iOS 14 හරි iOS 15 හරි වෙනකන්) අප්ඩේට් ශුවර්
     
    • Like
    Reactions: lahirumax0

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මේක වෙන්නෙ නැහැ කීයටවත්
    iPhone වලට අවුරුදු 5ක් හරි 6ක් හරි (ඒ කියන්නෙ iOS මේජර් වර්ශන් 5ක් හරි 6ක් හරි) අනිවාර්යෙන් අප්ඩේට් හම්බෙනවා
    ඒ කියන්නෙ 6S එකට 2020 නැත්නම් 2021 වෙනකන් (ඒ කියන්නෙ iOS 14 හරි iOS 15 හරි වෙනකන්) අප්ඩේට් ශුවර්

    :lol::lol:

    2020 වෙනකම් අප්ඩේට්ස් දුන්නොත් 2020 දි මේ ත්‍රේඩ් එක බම්ප් කරපන් උබ.
    හැබැයි අප්ඩේට් වලින් ෆෝන් එක ස්ලෝ වෙන්න බෑ හොදේ.
    ඇපල් එකෙන්ම පිලිගත්තනේ උන් ඕන කමින්ම අප්ඩේට්ස් වලින් පරන ඩිවයිසස් ස්ලෝ කරනවා කියලා.

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    :lol::lol:

    2020 වෙනකම් අප්ඩේට්ස් දුන්නොත් 2020 දි මේ ත්‍රේඩ් එක බම්ප් කරපන් උබ.
    හැබැයි අප්ඩේට් වලින් ෆෝන් එක ස්ලෝ වෙන්න බෑ හොදේ.
    ඇපල් එකෙන්ම පිලිගත්තනේ උන් ඕන කමින්ම අප්ඩේට්ස් වලින් පරන ඩිවයිසස් ස්ලෝ කරනවා කියලා.

    මම මැරුනෙ නැතිව හිටියොත් මම මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නම්

    අනික අප්ඩේට් වලින් ස්ලෝ වෙන්නෙ නැතිව අලුත් OS අප්ඩේට් දෙන්න ඉතින් උන්ට හාඩ්වෙයා අප්ටේට් එකක් දේන්න වෙනවා ඔන්ලයින්. එහෙම ටෙක්නොලොජි එකක් හරි ස්ලෝ වෙන්නෙ නැතිව අවුරුදු ගනන් අප්ඩේට් දෙන්න තාම කිසි කම්පැනි එකකින් ක්‍රමයක් හොයාගෙන නැහැ

    iPhone 4 වෙනකන් ආපු හැම ෆෝන් එකකටම අවුරුදු 3ක් අප්ඩේට් දුන්නා
    4S එකට මේජර් වර්ශන් 5ක් දුන්නා 5, 6, 7, 8, 9
    5 එකට මේජර් වර්ශන් 5ක් දුන්නා iOS 6, 7, 7, 9, 10
    5S එකට දැනටම මේජර් වර්ශන් 5ක් දීල් තියෙන්නෙ 7,8,9,10,11. ගොඩක් වෙලාවට iOS 12 එක එනවා මොකද 5S එක iOS 11 තාම ඒ තරම් ස්ලෝ නැහැ (මේක තව සති දෙකකින් හරියටම බලාගන්න පුලුවන් WWDC එකෙන් පස්සෙ)
    ඔය ටික බලලා තමයි කිවුවෙ 6S එකට 2020 නැත්නම් 2021 වෙනකන් අප්ඩේට් දෙයි කියලා. 6S එක 2GB RAM එක්ක ආපු නිසා සමහර විට වැඩිපුර අවුරුද්දකුත් අප්ඩේට් ලැබෙන්න පුලුවන්

    ඇපල් ස්ලෝ කරනවා කියලා පිලිගනිපු එක හොදට කිවලා බලපන් මචන් උන් කිවුවෙ බැටරි හෙල්ත් එක අවුල් නම් බැටරි ලෝ උනු වෙලාවෙ එක සැරේම ශට්ඩවුන් වෙන එක නවත්තන්න CPU එක ත්‍රොට්ල් කරනවා කියලා (https://www.apple.com/iphone-battery-and-performance/). හැබැයි බැටරි හෙල්ත් එක හොද ෆෝන් එහෙම ස්ලෝ කරන්නෙ නැහැ කියලා කියලා ඒකෙම තිවුනා.
    දැන් ඒ ස්ලෝ කරන එක ඩිසේබල් කරන්න පුලුවන් අලුත් අප්ඩේට් එක්ක
     
    ඩිවයිස් එක ස්ලෝ නොකර ඕන තරම් අප්ඩේට්ස් දෙන්න පුලුවන් මැනුෆැක්චරර් කෙනෙක්ට අප්ඩේට් එක හරියට හදලා එවනවානම්.
    අප්ඩේට්ස් කියන්නේ ඒකයි , තියන ස්පෙක්ස් වලටම ඕ එස් , ඇප්ස් අප්ඩේට්ස් එවන එක.
    එහෙනම් ඉතින් ඇප්ස් වලට එන එන අප්ඩේට්ස් වලින් ඒ ඒ ඇප්ස් ස්ලෝ වෙන්න එපැයි ඉම්පෲමන්ට් එකත් එක්කම.
    ඇන්ඩ්‍රොයිඩ් වලට එවන අප්ඩේට්ස් උනත් ඒවා දාගත්තා කියලා ඩිවයිස් එක ස්ලෝ වෙන්නේ නෑ , ස්ලෝ වෙනවානම් ඒක අප්ඩේට් එකක් නෙවෙයි , ඒක එහෙනම් බේටා ටෙස්ට් එකකට එවන එකක් වෙන්න ඕන.
    වින්ඩෝස් ෆෝන්ස් වලට උනත් ඔෆිශල් ආව කිසිම අප්ඩේට් එකකින් ඩිවයිස් එක ස්ලෝ වෙලා නෑ.
    අනිත් එක අප්ඩේට් එකකින් ඩිවයිස් එක එක ස්ලෝ කරනවානම් ඕන කමින්ම ඒක යුසස්ලාට අප්ඩේට් ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිශන් වලින් කියන්න ඕන.
    ඇපල් උන් එහෙම කරේ නෑ නේ.

    අප්ඩේට් එක එව්වා , ෆෝන් ස්ලෝ උනා , මිනිස්සු සද්දේ දැම්මා.
    සද්දේ දැම්මාට පස්සේ ඇපල් එකෙන් සමාව ගත්තා.
    ඇපල් එකේ උන් සමාව ගත්තාට පස්සේ පාරිභෝගිකයින්ව මුලා කරා කියලා උන්ට ලෝ සූට් බර ගානක් වැටුනා.

    https://www.aljazeera.com/news/2017/12/apple-sued-making-iphones-slower-update-171228072716111.html

    https://metro.co.uk/2017/12/22/appl...case-admitting-slowing-older-iphones-7180005/

    https://www.theverge.com/circuitbre...apple-battery-slowdown-iphone-6-6s-se-lawsuit
     
    එහෙම ස්ලෝ වෙන්නෙ නැතිව අප්ඩේට් දෙන්න බැහැ
    උදාහරනයක් විදියට අලුත් OS Version එකේ අලුත් බැක්ග්‍රවුන්ඩ් සර්විස් එකක් ඇඩ් උනොත් අනිවාර්යෙන් ස්ලෝ වෙනවා. මැනුෆැක්චරර් මොනවා කරත් ඒක වෙනස් කරන්න බැහැ. ඔප්ටිමයිස් කරන්න පුලුවන් ඒත් අනිවාර්යෙන් CPU එක යූස් වෙන මොනවා හරි ඇඩ් කරත් ටෙක්නිකලි ස්ලෝ වෙනවා
    අලුත් වර්ශන් එකකදි අනිවාර්යෙන් අලුත් සර්විසස් එකකට වඩා ඇඩ් වෙනවා, අලුත් ෆීචර්ස් ඇඩ් වෙනවා ඒවට CPU එක යූස් වෙනවා එතකොට කලින් තිබුනට වඩා ස්ලෝ වෙනවා

    ඇත්තම කියනවා නම් මම වින්ඩෝස් ෆෝන් එකක් පැය දෙක තුනකට වඩා යූස් කරලා නැහැ ඒක නිසා ඒක ගැන කියන්න දන්නෙ නැහැ. ඒක ඔෆීශියලි ඩිස්කන්ටිනියු කරපු ලයිනප් එකක් නිසා ඒක ගැන කතා කරන්න දේකුත් නහැ

    ඇන්ඩ්‍රොයිඩ් ගැන කියනවා නම් ගොඩක් ෆෝන්(නෙක්සස් වල නම් මේක දැකලා නැහැ), අප්ඩේට් නැතුව නිකන් යූස් කරත් ස්ලෝ වෙනවා
    ඇන්ඩ්‍රොයිඩ් වල ඇග්‍රීමන්ට් එකේ තියෙන්නෙ මාස 18ක් අප්ඩේට් දෙනවා කියලා (නෙක්සස් පවා) ඊට පස්සෙ දෙන්නෙ සෙකියුරිටි අප්ඩේට් විතරයි. ඊට වඩා අප්ඩේට් දෙනවා නම් ඒක උන්ගෙ කැමැත්තෙන් දෙන අප්ඩේට් එකක්
    අනික හොදටම අප්ඩේට් දෙන නෙක්සස් වල පවා දැනට අප්ඩේට් දීල තියෙන්නෙ මේජර් වර්ශන් 3ක් විතරයි (ආපු වර්ශන් එක ඇරෙන්න අලුත් වර්ශන් 2යි).
    ඒවා උනත් අප්ඩේට් වලදි ස්ලෝ උනා
    එහෙම පට්ටෙටම ස්ලෝ උනු ඩිවයිසස් තියනවා Nexus 4 එකයි Nexus 7, 2012(මේකක් මගේ ලග තියනවා, අලුත් වර්ශන් එක්ක යූස් කරන්න බැරි නිසා පරන වර්ශන් එකකට ඩවුන්ග්‍රේඩ් කරලා යූස් කරන්නෙ) එකයි ඇන්ඩ්‍රොයිඩ් 5 වලදි යූස් කරන්න බැරි තරමටම ස්ලෝ වෙනවා.
    අප්ඩේට් වලදි අඩුවෙන්ම ස්ලෝ උනු ඩිවයිස් එක තමයි Nexus 5(මගේ ලග තිවුනා) එක ඒකත් ඔරිජිනල් ආපු වර්ශන් එක තරම් ස්මූත් නැහැ Android 6 වලදි
    ඒ වගේම Motorola Nexus 6 එකයි Nexus 5X(මේකක් ඔෆිස් එකේ තියනවා ඩේලි යූස් කරන) එකයි අලුත් වර්ශන් වලදි ස්ලෝ වෙනවා. ගන්නකො බටර් වගේ ස්මූත්. හැබැයි OS Upgrade වලදි ස්ලෝ වෙනවා
    (මෙතන ඩිවයිස් ලිස්ට් එක දාපු ඒව මම යූස් කරලා දාල තියෙන්නෙ N7 & 5X දෙක දැනටත් ලග තියනවා, N5 එකත් දන්න කෙනක් ලග තියෙන්නෙ), ඕන නම් කියපන් වීඩියෝ එකක් දාන්නම් අප්ග්‍රේඩ් වලින් පස්සෙ කොහොමද කියලා)

    6S එක ගැන ආයෙ කිවුවොතින්
    iOS 12 එක 2019 අන්තිම වෙනකන් තියනවා (iOS 13 පබ්ලික් රිලීස් වෙන්නෙ 2019 අග නිසා)
    iOS 13 එක 2020 අන්තිම වෙනකන් තියනවා (iOS 14 පබ්ලික් රිලීස් වෙන්නෙ 2020 අග නිසා)
    එතකොට iOS 13 ආවත් 2020 අන්තිම වෙනකන් අප්ඩේට් ලැබෙනවා

    ඇපල් අර ස්ලෝ කරන කේස් එක හරියට කිවුවෙ නැහැ බැටරි අවුල් ඒව විතරයි ස්ලෝ කරන්නෙ කියලා. ඒකයි උනේ
    එතකොට ඇන්ඩ්‍රොයිඩ් ෆෑන්ලා ඕක අල්ලගෙන මැරෙන්න හැදුවා හැම ඩිවයිස් එකක්ම ස්ලෝ කරා වගේ ,උන්ගෙ ඔෆීශියල් ස්ටේට්මන්ට් එකෙන් ඒක හරියට පැහැදිලි කරා
     
    Last edited: