මචන්ලා ෆෝන් එකේ ප්‍රශ්නයක් ආවේ නැත්නම් මොන ගුබ්බායමෙන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මෙතන පෝස්ට් කරන උන් දාපල්ලා වොරන්ටි ක්ලෙම් කරන්න ගිහින් වෙච්ච අද්දැකීම්. ලෝකෙම හොඳයි බන් ප්‍රශ්නයක් ඇති නොවෙනතාක් කල්. ප්‍රශ්නයක් ආවම ඒකට මුහුණ දෙන ආකාරයෙන් තමයි ෂොප් එකක් විතරක් නෙමෙයි යාලුවෙක්, නෑදෑයෙක් උනත් හරියට හඳුනගන්න ලැබෙන්නේ.
බලපන් ඩයල් කොම්. අන්තිම චා. මම නම් දන්න අඳුනන එකෙක්ට ගන්න දෙන්නෙ නැහැ.

mn gaththa MC eke Divine eken. hodai phone ekaEMINƎM;22467867 said:galaxy s8 ekak gnna hoda thanak kynnko plz

EMINƎM;22742956 said:mn gaththa MC eke Divine eken. hodai phone eka![]()
Bambalapitiya Mitsu එකෙන් ගන්නත් එපා. මටත් 48000 කට කෙල උනා.![]()
සුදු පුතා;22780321 said:chinthaka mobile - maharagama. meken eye Samsung J7 Pro ekak gaththa.
gedara awith emi no eka check karama watenne Samsung J7 Max ekak kiyala.
mehema wenna puluwanda?