Smart Phone Shops වල හොද නරක

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Dialcom ekan issra Samsung S3 ekak gaththa..
    Kela una..masa dekakvath pavichchi kare ne ledak ava un dispaly eka danna 20000k illuva..warranty period ekedima.
    mama meka gen akalin loku vistharayak dala ethi..
    Phone ekath samsung galaxy s3 international kiyala dunne vena ekak..

    vena kohen gaththath Dialcom eken nam ganna epa...
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113


    එක ඇත්ත .. අප්සට් ෂොප් වලින් ගත්තත් ෆෝන් එක හොද නම් අවුලක් වෙන්නේ නැ .... ඕක ගත්ත අලුත වොරන්ටි ක්ලෙම් කරන්න ගියාම ... අවුලක් ගිහිල්ලා හදාගන්න ගියාම තමා උන්ගේ ඇත්ත තත්වේ එන්නේ ....... මිනිස්සුත් එහෙම තමා

    :yes::yes::yes: