HUAWEI Y9

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,135
0
ඔටුවගෙ පිට උඩ
:confused::confused::confused::confused:
අහෝ කිමෙක් ද මේ අරුමය. කෙසේ වුවත් ඇස් සිහින් දේශයේ වැසියන් HUAWEI Android සඳහා පැනවූ තහනමත් සමග HUAWEIවලට කෙළවේවිද?

මිතුර ඒ ගැන මාහට පැහැදිලි අදහසක් නොමැත, නමුත් නොබෝ දිනකින් ඔව්න්ගේ දත්ත මධ්‍යස්ථාන අයර්ලන්ත දේශයේ පිහිටි Aspiegel Limited වෙත හුවමාරු වනවා ඇත (ආරක්ෂක විදිවිධාන සදහා)....මා සන්තකයේද මේ වන විට GR5 2017 මොඩලයේ දුරකථන 3ක් ඇත...නොසෑහෙන වාරයක් වැටී, පෑගී, සැතපෙන විට හා රති කෙලියේ යෙදන විට ශරීරයට යටවී තිබුනත් ඉතා හොද සක්‍රීය මට්ටමේ පවතී...
 
Last edited:

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ලංසුව කොපමණදැයි කිව හැකි ද? මා මිතුර.

    මා දන්නා තරමින් අත් දුරකථන සදහා ලන්සු ඉදිරිපත් කළ නොහැක.
    එසේ අත්‍යවශ්‍ය නම් ෂොක්මන් සහ සමරවික්‍රම අමතනු යහපති
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,841
    2,847
    113
    රජරට
    මා දන්නා තරමින් අත් දුරකථන සදහා ලන්සු ඉදිරිපත් කළ නොහැක.
    එසේ අත්‍යවශ්‍ය නම් ෂොක්මන් සහ සමරවික්‍රම අමතනු යහපති

    අනුභව කළා නොවෙද ආතල් එක.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,841
    2,847
    113
    රජරට
    දැකුම්කලු Smart

    මිතුර ඒ ගැන මාහට පැහැදිලි අදහසක් නොමැත, නමුත් නොබෝ දිනකින් ඔව්න්ගේ දත්ත මධ්‍යස්ථාන අයර්ලන්ත දේශයේ පිහිටි Aspiegel Limited වෙත හුවමාරු වනවා ඇත (ආරක්ෂක විදිවිධාන සදහා)....මා සන්තකයේද මේ වන විට GR5 2017 මොඩලයේ දුරකථන 3ක් ඇත...නොසෑහෙන වාරයක් වැටී, පෑගී, සැතපෙන විට හා රති කෙලියේ යෙදන විට ශරීරයට යටවී තිබුනත් ඉතා හොද සක්‍රීය මට්ටමේ පවතී...

    කැමරා කාචය සක‍්‍රීය වී තිබුණේනම් මළ කෙළියක් වන්නට තිබුණි. :confused::confused::confused:

    සමාවෙන්න මිතුර නැවතත් මාහට ගැටලුවක් ඇත. 2017 වසරෙහි දුරුතු මස නිකුත් කළ SONY XA1 අත් දුරකථනයක් ගැනීම HUAWEI Y9ගැනීමට වඩා වටනේයයි ඔබ සිතන්නේ ද? දැකුම්කලු අත් දුරකථන සම්බන්ධයෙන් මා හට එතරම් දැනීමක් නැත.
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    suppa bng.
    nice looking even.

    navigation floating dock ekakuth have..updates 2 k awa danata

    verywell designed in every aspect
    only downside is th cam is little slow..
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    කැමරා කාචය සක‍්‍රීය වී තිබුණේනම් මළ කෙළියක් වන්නට තිබුණි. :confused::confused::confused:

    මාගේ පෞද්ගලික ආශ්වාදය සදහා රති කෙලියේ යෙදෙන විට චායාරූප ගෙන ඇති බැවින් මේ දුරකත භාවිතයෙන් අනතුරුව විනාශ කර දැමීමට තීරනය කර අවසන්...කිසිදු අලුත්වැඩියා කිරීමකට හෝ මාගේ දුරකතන වෙනකුගේ අතට පත් කරන්නේ නොමැත..;)

    සමාවෙන්න මිතුර නැවතත් මාහට ගැටලුවක් ඇත. 2017 වසරෙහි දුරුතු මස නිකුත් කළ SONY XA1 අත් දුරකථනයක් ගැනීම HUAWEI Y9ගැනීමට වඩා වටනේයයි ඔබ සිතන්නේ ද? දැකුම්කලු අත් දුරකථන සම්බන්ධයෙන් මා හට එතරම් දැනීමක් නැත.

    සෝනි දුරකතන පිලිබදව මාගේ පැහැදීම ඉතා අඩු මට්ටමක පවතී...සුවිශාල කහවනු ප්‍රමානයක් නාස්ති කර දැමීමට මත්තෙන් නැවතත් සිතනු, මාගේ අදහස මෑතකදී නිකුත් කල දුරකතනයක් මිලදී ගැනීම නුවනට හුරුයි..
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මාත් ගන්න හිතන් බැලුව. ඔක්කොම හොඳයි.

    අඩුපාඩු ටිකක් තියෙයි. නැතුවම බැරි මිඩ් රේන්ජ් එකක.

    1. කැම් එක මදි, අඩු ගානේ 20 MP තිබුනානම් හොඳයි

    2. ගෝරිල්ලා ග්ලාස් එක නෑ

    3. ෆාස්ට් චාජින්ග් නෑ
    4. NFC නෑ
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    හූ*ආවේ නොව2 ට වඩා බැස්ටි හොඳයි චායරුපකරණය සුපුරුදු හූ*ආවේ දවල්හොඳයිරෑකුජීතයි

    ඔව් බං, ලෝ ලයිට් ෆොටෝ අවුල් තමා.

    Day/Night හොඳ කැම් එන්නේ මොන බ්‍රෑන්ඩ් වලද බං.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,841
    2,847
    113
    රජරට
    වැදගත් පැනයක්

    ඔව් බං, ලෝ ලයිට් ෆොටෝ අවුල් තමා.

    Day/Night හොඳ කැම් එන්නේ මොන බ්‍රෑන්ඩ් වලද බං.

    වැදගත් පැනයක් මා මිතුර, තොරතුරු දන්නා අයෙකු වේ නම් වහ වහා තෙපලව.
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මේකෙනම් කියන්නේ ෆාස්ට් චාජින්ග් නෑ කියල.
    https://www.gsmarena.com/huawei_y9_(2018)-9112.php

    මොකක්ද බං ඩිස්ප්ලේ රෙසොලුෂන් අවුල. 407 ppi නේ. පට්ට කොලිටි ඩිස්ප්ලේ එකක්නේ තියෙන්නේ

    කැමරා වල පික් ටිකක් දාපන්. Day, Night, Low light, Nature වගේ
    Front and Rear දෙකේම දාපන්

    චාජින්ග් වලට කොච්චර වෙලා යනවද?

    25% - 75% (50%) චාජ් වෙන්න කොච්චර වෙලා යනවද කියල බලල කියපන්.

    Mama use karanawa

    aran masayak withara wenawa den,
    Battery life samanyen dawas ekahamarak. mama nitharama phone eka use karanawa. e hinda samanyen nitharama wage display eka on.

    Hebei 90% of time on wifi.
    Camera Quality patta.
    Man hithanne fast charging option ekak uth thiyenwa. ikmanata charge wenwa.

    samahara dawas walata man dawas dekath pawichchi karala thiyenwa.

    ekama aula, OS ekata godak ida yana eka. anith hema athinma wage hondai. display resultion poddak aula wage,. eka wenne battery optimizing walta auto display resolution set karaganna hinda. full HD daala thibbanam man hityanne ekath nethi wei.

    overall. Very good phone.
    Good build quality.

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,841
    2,847
    113
    රජරට
    මාත් ගන්න හිතන් බැලුව. ඔක්කොම හොඳයි.

    අඩුපාඩු ටිකක් තියෙයි. නැතුවම බැරි මිඩ් රේන්ජ් එකක.

    1. කැම් එක මදි, අඩු ගානේ 20 MP තිබුනානම් හොඳයි

    2. ගෝරිල්ලා ග්ලාස් එක නෑ

    3. ෆාස්ට් චාජින්ග් නෑ
    4. NFC නෑ

    ඔව් බං, ලෝ ලයිට් ෆොටෝ අවුල් තමා.

    Day/Night හොඳ කැම් එන්නේ මොන බ්‍රෑන්ඩ් වලද බං.

    Thanks Rep+
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Mama nan normally dawas dekak use karanawa eka sarayak charge kalama.
    Night time photos tikak awl. But itin mid range phones wala okkoma hoda wenne nahane. Ehema unotb minissu flagship phones ganne nahane

    My conclusion
    Worth the money
    & Excellent build quality
    Gsm arena eke reviews balanna. They are not biased.
     
    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    470
    118
    43
    Fast charging nam ne ban
    fullCharge wenna peya 4 k wage yanawa
    Man aran den sathi 2k wage.battery life eka nam hodai.normal dawas 2kwage tiyenawa.