Best electronic shop in SL Duty free

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Mchnz

    Monaada bn lankawe thiyena hoda duty free shops , electrical items ganna. 6yrs waling lankawata enne
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Machan.. Gannawanam... Singer eken hari abans eken hari ganna.. වොශින් මැශින් , අවන්, ෆ්‍රිජ් තමයි ඩියුටි ෆ්‍රී එකේ ලාබයක් තියෙන්නෙ.. සින්ගර් සහ අබාන්ස් වල වෙබ් සයිට් වල බලල.. ගාන හිතාගනින්.. මම ෆ්‍රිජ් එකක් ගත්ත සින්හර් එකෙන්.. එලියෙ ගන්නවට වඩා 55% ලාබ උනා.. හැබයි..මාස එකොලහකින් අව්ලක් ආව.. සර්විස් එකට කෝල් කරල කිව්ව... උන් ඇවිල්ල බලල කිව්ව රෙප්යාර් කරන්න බෑ කියල.. ඊලග දවසේ ඒ මොඩෙල් එකෙන්ම අලුත් එකක් ගෙන්නල්ල දුන්න.. දැන් ඒකට 3 අවුරුදු.. කිසිම අව්ලක් නෑ...
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කියන්න කණගාටුයි අපේ රටේ ඩියුටි ෆ්‍රී වල ගන්න බඩුවක් නෑ. පරණ මොඩල් ඔක්කෝම තියෙන්නේ. ඊට වඩා අලුත් ඒවා පිට කඩවල් වල තියෙනවා. උබ එන්නේ ඔසී ඉදන් නේ. එහෙන් බඩු අරන් ශිප් කරපන් ලංකාවට. මතක ඇතුව ඔයාට දෙන ටැක්ස් ෆ්‍රී එක ගත්ත බඩු වලට කැල්කුලේට් කරලා බඩු දාන්න නැවට. ඩියුටි ෆ්‍රී එකෙන් බඩු ගනිද්දිත් ඒ සහන බද්දටම යටත්ව තමා ඔයාට බඩු ගන්න පුලුවන්. බැලන්ස් එකෙන් අඩු වෙනවා.

    ලංකාවේ ඩියුටි ෆ්‍රී කඩවල් වල්ජ්න් ගත්ත බඩු ඔක්කොටම මට වොරන්ටි හම්බුනේ අබාන්ස්, සැම්සුන් කම්පැනි වලින්ම තමයි. මමමයි වොරන්ටි කාඩ් එක උන්ට ගිහින් දුන්නේ. ඒ වගේ කඩේකින් බලලා බඩු ගන්න. ෆ්‍රිජ්, වොශින් මැශින්, කුකර්, ටීවී, හෝම් තියේටර් තමා මෙහේ ලොකුවට අඩු සහ විකුණන්න තියෙන්නේ. වෙන බඩු හරිම අඩුයි. කැමරා විකුණන්න නෑ.
     
    Last edited: