සම්බන්ද කර ගන්න හැදුවට බැරි උනා.
වෙන කොහෙද මේ වගේ ෆිල්ටර්ස් කරන්නෙ ?
උදව් ප්ලීස්
ඕක ගිණි ගනංනේ බං.
පියුරිට් එකට දාලා බැලුවද උඹ

poddak parissamin american kiwwata fda approved da kiyala confirm karanganin
materials chemicals use karana nisa owage fooda grade wenna ona
කිවුල් බොන්න එපා. වකුගඩු අවුල් යයි. purify කරත් වකුගඩු වලට ආබාධයක් නැද්ද කියල හොයල බලන්න.

Kent RO filter එකක් ගන්න. 35000 ක් විතර වෙයි. කිවුල් වැඩි නම් filter element නිතර මාරු කරන්න වෙන නිසා ටිකක් වියදමක් යයි. ඒත් පිරිසිදුවට වතුර ටිකක් බොන්න පුළුවන්.
http://www.stanthonys.lk/Hardware-1a-26-33.html
කොහොමද දැන ගන්නෙ බන් ඕව?![]()
රසායනාගරෙකින් කරගන්න පුළුවන් බන්. රජයේත් තියනවා. private උත් තියනවා.
purify කරපු sample එකක් දීලා බලහං. කැමති නම් ලිදේ එකකුත් දීල බලන්න.
microchem.lk
techwaterlab.com

ලිද අඩි 2ක් වත් උඩට බැදලාද තියෙන්නේ එළියෙන්. .![]()

Wathura vikunana than nadda ban 1 L 3 rs wage gaanata vikunanawane 20 L can ekata purawanna 60 rs ganne.
20 L gedara k innawa nam dawasata ekkenek 2.5 L biwwoth 20 L eka dawas 2i. Dawas 2 ta rs 60 i.
Avuruddata 10 980 i. Yanne. Oya filter gaththath 1 year wage yaddi filter eka giyama aye daanna yana cost eka ekka water ganna eka padu nahane ban.

Purit eketh UV filter ekak tynawa, contact unilever
https://www.pureitwater.com/IN/pureit-water-purifiers/pureit-marvella-uv

එල ට්ර්යි එකක් දීල හොයලා බලන්නම්
ඔව් යකෝ ඊට වැඩී
තියනවා බන් මන් ගෙදර නැති උනොත් අම්මට ඔව්ව ගේන්න බෑනෙ.
කිවුලට හරි යයිද?![]()
ithin ban uba sathiyakata sarayak athi wenna wathura genen inna weleta.ඔව් කිවුල වැඩී, දැන බොන්නෙ ලග ගෙදරකින්. ඒක මහ කරදරයි.
කොච්චර කාලෙකට පාරක් මාරු කරන්න වෙයිද? කීයක් යයිද?
Gedarata genath water bedanne nadda ban?ithin ban uba sathiyakata sarayak athi wenna wathura genen inna weleta.
මචං ඔයිට ලාබ නැද්ද බොන්න අර ලොකු ලීටර් 20 විතර වතුර කෑන් ගන්න එක. හොදට ෆිල්ටර් කරලනේ තියන්නේ බං. අරකක් 40,000 ක් විතර දීලා අරං ඊට පස්සේ නඩත්තු වියදමත් සෙට් වෙනවනේ.
