අහෝ කිමෙක් ද මේ අරුමය. කෙසේ වුවත් ඇස් සිහින් දේශයේ වැසියන් HUAWEI Android සඳහා පැනවූ තහනමත් සමග HUAWEIවලට කෙළවේවිද?
ලංසුව කොපමණදැයි කිව හැකි ද? මා මිතුර.
මා දන්නා තරමින් අත් දුරකථන සදහා ලන්සු ඉදිරිපත් කළ නොහැක.
එසේ අත්‍යවශ්‍ය නම් ෂොක්මන් සහ සමරවික්‍රම අමතනු යහපති
මිතුර ඒ ගැන මාහට පැහැදිලි අදහසක් නොමැත, නමුත් නොබෝ දිනකින් ඔව්න්ගේ දත්ත මධ්‍යස්ථාන අයර්ලන්ත දේශයේ පිහිටි Aspiegel Limited වෙත හුවමාරු වනවා ඇත (ආරක්ෂක විදිවිධාන සදහා)....මා සන්තකයේද මේ වන විට GR5 2017 මොඩලයේ දුරකථන 3ක් ඇත...නොසෑහෙන වාරයක් වැටී, පෑගී, සැතපෙන විට හා රති කෙලියේ යෙදන විට ශරීරයට යටවී තිබුනත් ඉතා හොද සක්‍රීය මට්ටමේ පවතී...



කැමරා කාචය සක්‍රීය වී තිබුණේනම් මළ කෙළියක් වන්නට තිබුණි.![]()

සමාවෙන්න මිතුර නැවතත් මාහට ගැටලුවක් ඇත. 2017 වසරෙහි දුරුතු මස නිකුත් කළ SONY XA1 අත් දුරකථනයක් ගැනීම HUAWEI Y9ගැනීමට වඩා වටනේයයි ඔබ සිතන්නේ ද? දැකුම්කලු අත් දුරකථන සම්බන්ධයෙන් මා හට එතරම් දැනීමක් නැත.
suppa bng.
nice looking even.
navigation floating dock ekakuth have..updates 2 k awa danata
verywell designed in every aspect
only downside is th cam is little slow..
හූ*ආවේ නොව2 ට වඩා බැස්ටි හොඳයි චායරුපකරණය සුපුරුදු හූ*ආවේ දවල්හොඳයිරෑකුජීතයි
ඔව් බං, ලෝ ලයිට් ෆොටෝ අවුල් තමා.
Day/Night හොඳ කැම් එන්නේ මොන බ්‍රෑන්ඩ් වලද බං.
Mama use karanawa
aran masayak withara wenawa den,
Battery life samanyen dawas ekahamarak. mama nitharama phone eka use karanawa. e hinda samanyen nitharama wage display eka on.
Hebei 90% of time on wifi.
Camera Quality patta.
Man hithanne fast charging option ekak uth thiyenwa. ikmanata charge wenwa.
samahara dawas walata man dawas dekath pawichchi karala thiyenwa.
ekama aula, OS ekata godak ida yana eka. anith hema athinma wage hondai. display resultion poddak aula wage,. eka wenne battery optimizing walta auto display resolution set karaganna hinda. full HD daala thibbanam man hityanne ekath nethi wei.
overall. Very good phone.
Good build quality.
මාත් ගන්න හිතන් බැලුව. ඔක්කොම හොඳයි.
අඩුපාඩු ටිකක් තියෙයි. නැතුවම බැරි මිඩ් රේන්ජ් එකක.
1. කැම් එක මදි, අඩු ගානේ 20 MP තිබුනානම් හොඳයි
2. ගෝරිල්ලා ග්ලාස් එක නෑ
3. ෆාස්ට් චාජින්ග් නෑ
4. NFC නෑ
ඔව් බං, ලෝ ලයිට් ෆොටෝ අවුල් තමා.
Day/Night හොඳ කැම් එන්නේ මොන බ්‍රෑන්ඩ් වලද බං.
වැදගත් පැනයක් මා මිතුර, තොරතුරු දන්නා අයෙකු වේ නම් වහ වහා තෙපලව.
