Im looking for a good proofreader with experience in Technology/ Computer Software related materials.
If you know anyone, please refer.

If you know anyone, please refer.

තේරුනේ නෑ, සින්හලෙන් කියන්නස්තූති!!!

තාක්ෂණ / පරිගණක මෘදුකාංග ආශ්රිත ද්රව්යවල අත්දැකීම් සහිත හොඳ සෝදුපත් කියල මම සොයනවා.
ඔබ කිසිවෙකු දන්නවා නම් කරුණාකර යොමු කරන්න.
![]()
'"'හොඳ සෝදුපත්'"' කියන්නේ පුද්ගලයෙක්ගේ නමක්ද
මම මෙච්චර කල් අහල තියෙන්නේ '"' සෝදුපත්'"' කියන්නේ බෞතික දෙයක් කියල නේ. පොඩ්ඩක් අතුරුදහන් වීමේ කොමිසමේ පැමිනිල්ලක් දැම්මොත්? '"'හොද සෝදුපත්'"' නැතිවී ඇත කියල!!! ජාත්‍යන්තර සහය උනත් ගන්න පුලුවන් වේවී
'"'හොඳ සෝදුපත්'"' කියන්නේ පුද්ගලයෙක්ගේ නමක්ද
මම මෙච්චර කල් අහල තියෙන්නේ '"' සෝදුපත්'"' කියන්නේ බෞතික දෙයක් කියල නේ. පොඩ්ඩක් අතුරුදහන් වීමේ කොමිසමේ පැමිනිල්ලක් දැම්මොත්? '"'හොද සෝදුපත්'"' නැතිවී ඇත කියල!!! ජාත්‍යන්තර සහය උනත් ගන්න පුලුවන් වේවී

Im looking for a good proofreader with experience in Technology/ Computer Software related materials.
If you know anyone, please refer.
![]()
Please PM your budgeted rate and details on the project