මචන් මම මේ ලගදි ගියා facewash එකක් ගන්න.ඊට පස්සේ shop එකේ ඒ side එකට ගිහින් බැලුවම එකේ facewash එකක් හරියට තෝරා ගන්න බැරි තරම් වර්ග ගොඩයි
*clenser
*toner
*scurb මේ වගේ facewash වලත් ගොඩක් වර්ග තිබ්බා.
මේවගේ වෙනස් කම් දන්න කෙනෙක් කියපන්කො
හරි facewash එකක් තෝරාගන්නේ කොහොමද කියලා.පුලුවන්නම් brand එක්කම කියපන්

*clenser
*toner
*scurb මේ වගේ facewash වලත් ගොඩක් වර්ග තිබ්බා.
මේවගේ වෙනස් කම් දන්න කෙනෙක් කියපන්කො
හරි facewash එකක් තෝරාගන්නේ කොහොමද කියලා.පුලුවන්නම් brand එක්කම කියපන්

)
)