mama issara idan ponds ekak use kala
thamath eka
ganath shape
තෙල් ගතිය එහෙම යනවද?
mama issara idan ponds ekak use kala
thamath eka
ganath shape
oriflame product mama use karanne
ado mama ganne nikan ban
උන්ගේ බඩුනම් පට්ට නේද..ඒත් ගිනි ගණන්..ඒවගේ result හොදයිද බන්..
දැන් පේස්වොශ් ගාන උන්ගෙ මූණු තව අවුරුදු 40ක් විතර ගියාට පස්සෙ මොනා වෙලා තියෙයිද දන්නෑ නේ ඕවගෙ තියෙන වස වලට![]()
දැන් පේස්වොශ් ගාන උන්ගෙ මූණු තව අවුරුදු 40ක් විතර ගියාට පස්සෙ මොනා වෙලා තියෙයිද දන්නෑ නේ ඕවගෙ තියෙන වස වලට![]()
ado mama ganne nikan ban
mage yaluwek eke weda
uta hambenawa ban umatath denawa
samahara products mama use karanneth nehe
hodai ban hoda wenasak thiyenawa

Pimples walata ponds pimple clear white eka hodai.
Muna seduwama full fresh wela enna Oxy eka hodai.
තෙල් ගතිය යවන්න ඕනේ බන්
Oya dekatama thel gathiya yanawa. Dekama pimples walatath hodai. Eth mata nm hofatama results thibbe ponds eken. Eth Oxy ekath amuthuma gathiyak thiyanwa. Eka kiyanna therenne ne. Pawichchi karalama balnna oni

reasons and result![]()