aliexpress එකෙන් ඇට ගෙන්නුවනම් හරි . මෙන්න link එක.
Link: https://www.aliexpress.com/item/Cas...0399-4c8d-8123-636e521c2100&priceBeautifyAB=0
![]()
ඇහැළ මලින් ගස් පිරිලා
බලන්න හරි ලස්සනයී
අඹ රඹුටන් ජම්බු ඉදිල
අද හැමතැන හරි හැඩයි
ඇහැළ මලින්.. අ... අ... ඇහැළ මලින්.. අ අ ඇහැළ මලින්..
ධිෂ් ටි ටිටින්....
aliexpress එකෙන් ඇට ගෙන්නුවනම් හරි . මෙන්න link එක.
ඕක ලංකාවේ ඇහැල මල්ම නෙමෙයි, ඊට ආසන්න එකක්.
ඕඩරේ දෑම්මා.. බලමු

ඇහැල පැල විකුණන්න තියනවා බන් . හැබැයි ගහ ගොඩක් ලොකු වෙන්නෙ නෑ. පැලය අඩී 3ක් විතර උස වෙද්දිම වගේ මල් පිපෙන්න ගන්නවා. ඇට දලා පැල කරන එක තේරුමක් නෑ. මල් පැල විකුණන කෙනෙක් ඉන්නව නම් එහෙට ගිහින් බලපන්.
aliexpress එකෙන් ඇට ගෙන්නුවනම් හරි . මෙන්න link එක.
Link: https://www.aliexpress.com/item/Cas...0399-4c8d-8123-636e521c2100&priceBeautifyAB=0
![]()

ගම්පහ රතුපස්වල එකක් තියනවා. තව නුවර යද්දි එකක් තියනවා මාවනැල්ල එහෙම පහු කරාට පස්සෙ. . මම පැල ගත්තෙ එතනින්. පැලයක් රු 80යි. මට තැන කොහෙද කියල හරියටම මීටර් නෑ. ගන්නොරුවෙත් සමහර වෙලාවට ඇති.
call "liya sewana" 071-8712598 - Kadawatha