අද යාලුවෙක් මරු කතාවක් කිව්වා

nidarsha91

Well-known member
  • Nene ehema rkak newe sitha maraya kiyala kivve.gahanu wage enne mara sith.nikamata kivve normal world eken ehata giya kathawak kivve
    සාමාන්‍ය ලෝකෙන් එහා කියන්නෙම බොරුවනෙ බන්. හෙන ලොකු ටොම්බ වචන වලින් හෙන දාර්ශනික විදියට පොයි දෙනව මිනිස්සුන්ට. හැබැයි මේ පියවි ලෝකෙ ජීවත් වෙන්න අවශ්‍ය කාරණා ගැන හ්ම්ම් නෑ. මොකක්ද බන් ඒකෙ ඇති වැඩේ? සල්ගාදුලටම හොඳයි ඔහොම කතා බන්. ගෑණියෙක් දැක්කම හිත පාලනය කරගන්න බැරි වේස මානසිකත්වෙ ඉන්න පිරිමි ඉන්නෙ. අන්න එවුන්ගෙ හිත උසස් කරගන්න කියල දෙනව මිසක් ගෑනු කියන්නෙ මාරය කිව්වම, අර හැතිකරේ ගිහිල්ලා ඔබන්න පුළුවන් කුකුළෙක්ගෙ හරි හිලකට ඔබනව.

    අවුල තියෙන්නෙ පිරිමින්ගෙ හිත් පාලනය කරගන්න උගන්වන්නෙ නැතුව ගෑණුවන්ව පෙන්නල ගෑණු තමයි ඔක්කොටම මුල කියල කියනවා. තමන්ගෙ ඉපදීම වුණේ අලි පුකෙන් කියල හිතාගෙන ඉන්න හෙන දාර්ශනිකයො ඉන්නවා - හැබැයි උන්ගෙන් ගහ යුත්තක් නෑ බන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,711
    113

    Eka hari.man owa ohoma nikan danne.mage heti dannawane.man kivve buduhamdruwanata anthimedi awe mara duwaru 3 denek.e mara sith.bahiren wena deyak gena newe.
     
    • Like
    Reactions: jennt

    nidarsha91

    Well-known member
  • Eka hari.man owa ohoma nikan danne.mage heti dannawane.man kivve buduhamdruwanata anthimedi awe mara duwaru 3 denek.e mara sith.bahiren wena deyak gena newe.
    තන්හා රතී රඟා කියන මානසික ස්වභාවයන් විස්තර කරන්න කාන්තාවන් යොදා ගැනීමෙන් පේන්නෙ මොකක්ද?

    ඔය කතාන්දර ලියවෙන ඒ කාලෙත් ගැහැනියව යටකරගෙන උන්න සමානාත්මතාවයට ගරු කරන්න තරම් කොන්ද පන නැති පිම්පියො රෑනක් ඉඳල තියෙනව කියන එක.

    හැබැයි, ක්‍රිස්තියානිය ඇතුලෙත් ඔය තැනම එනව ඒකෙ කථානායකය ජීසස්ට. හැබැයි එතනදි සර්පයව තමයි ඒ මානසික තත්වයන් වලට උදාහරණයට ගන්නෙ, නැතුව කාන්තාවව නෙමෙයි. හිතපන්කො ඒ සම්ප්‍රදාය ඇතුලෙ මිනිස්සු කාන්තාවගෙන් පලි ගන්න ගිහිල්ලා නෑ.

    අපිට කාගෙවත් සම්ප්‍රදායක් එක්ක ගැටුම් හදාගන්න වුවමනා නෑ. තේරුම් අරගෙන ජීවත් වුනාම ඉවරයි. ඒත්, අපෙන් පස්සෙ එන පරම්පරාවකට මෝඩයො වගේ අර වැරදි සම්ප්‍රදායන් පොම්ප කරන එක නවත්තන්න ඕන. නැත්තන් අපරාදෙ කාලාම සූත්‍රය.
     
    Eketh hitanna deyak tiyenawa.man me kivve arana dahmma hamudurwo experience karapu deyak.un wahanse kivva siripade iddi lassana genu kenek mawenna gatta kiyala yam pala walata yaddi.man itin oka tally karala kivve buduhamruwoge kathawata. Sarpayekda,genu widiyata mawenawa da kiyanna man danne ne.ehema wenawath athi
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ආයේ අහලා. මෙන්න හොඳම උදාහරණ.

    සංසාර ණයක් ගෙවෙන්නත් පුළුවන් හෙඳට හෝ නරකට සෝ භී කෙයාර්පුල් කොහෙන් කෙලවර වෙයිද ඩෝන්ට් නෝ
    ------ Post added on Dec 26, 2025 at 1:30 AM

    සංසාර ණය නෙවෙයි, මේවා මේ සංසාර බැඳීම් බං.
    කැරකැවිල ඇවිල්ලා මගේ එක්ක ඉන්න කතාව මතක් වෙද්දි පුදුමයි.
    සාමාන්‍ය ජිවිතේ කීයටවත් මට ලං වෙන්නවත් බැරි කෙල්ලෙක්.
    දෙමවුපියෝ පවා ඉහළම රැකියා කරන අය. යාළුවෝ එක්ක trip එකක් යනවා කියලා ගෙදරින් පැනලා ආවේ.

    බඳින්න ඉන්න එකා වුනත් දවසක මට ස්තුති කරන්න ඕන මොකද ඌව බඳින්නේත් මම කියපු නිසා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA

    පින් කරන්නත් වත්කමක් තියෙන්න ඕන බන්. ඒකට මහස්නි වෙන්න ඕන. දක්ෂ වෙන්න ඕන, "සක්ඛෝ". එතනදි බැඳීම ඕන වෙනවා. නැතුව තනියම බුදු වෙනව කියන ඒව පොත් වල තියෙන අමු බයිල. ඒ බයිල අහගෙන විශ්වාස කරනව කියන්නෙ - එක්කෝ යටින් පට්ට කපටි වගේ අනිත් උන්ට හරියනවට අනිත් එවුන්ව කඩේ යවල තනියම ගොඩ යන්න දඟලන එක. නැත්තන් ....
    ------ Post added on Dec 26, 2025 at 10:21 AM
    මම ජෝක් එකට කිව්වේ, ඒත් මචන් උබ කියන එක ඇත්ත
     
    nidarsha91

    Well-known member
  • මම ජෝක් එකට කිව්වේ, ඒත් මචන් උබ කියන එක ඇත්ත
    උඹත් හරි මචන්. දේවල් අනිත්‍යයි තමයි. හැබැයි ඒ අනිත්‍යය දේවල්ම චිත්තක්ෂනයක් හරි හිමි වෙන තැන් තියෙනව නේද මචන්? හරියට සිද්ධාර්ථ කුමාරයට ඇනෑලිසිස් එක කරන්න වුණා වගේ. නැත්තන් කොන්ඩච්ඥ කියන එන්ටිටි එකට ඒක කරන්න තිබ්බනෙ. ඉතින් අපිට මේ මැච් එක ගහද්දි හකි උපරිමයෙන් පින් කරන්න ඕන උඹ කිව්ව වගේ. කවදාහරි මේකෙ රිටර්න් එකක් සෙට්වෙයි කියල හිතල නෙමේ. ඒ මොහොතෙ ලැබෙන පියෝ සැනසීම ගැන හිතල. ඒ හින්ද උඹ කිව්ව දේත් මම කිව්ව දේත් එකතු කරගත්තොත් අපිට මනුස්සයො වගේ ජීවත් වෙන්න පුළුවන් වෙයි නේද?
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    උඹත් හරි මචන්. දේවල් අනිත්‍යයි තමයි. හැබැයි ඒ අනිත්‍යය දේවල්ම චිත්තක්ෂනයක් හරි හිමි වෙන තැන් තියෙනව නේද මචන්? හරියට සිද්ධාර්ථ කුමාරයට ඇනෑලිසිස් එක කරන්න වුණා වගේ. නැත්තන් කොන්ඩච්ඥ කියන එන්ටිටි එකට ඒක කරන්න තිබ්බනෙ. ඉතින් අපිට මේ මැච් එක ගහද්දි හකි උපරිමයෙන් පින් කරන්න ඕන උඹ කිව්ව වගේ. කවදාහරි මේකෙ රිටර්න් එකක් සෙට්වෙයි කියල හිතල නෙමේ. ඒ මොහොතෙ ලැබෙන පියෝ සැනසීම ගැන හිතල. ඒ හින්ද උඹ කිව්ව දේත් මම කිව්ව දේත් එකතු කරගත්තොත් අපිට මනුස්සයො වගේ ජීවත් වෙන්න පුළුවන් වෙයි නේද?
    සිරාවට. මේ ලගදි මෙහෙ ඉන්න යාලුවෙකුට cancer එකක් හදුනා. එතකොට තමා තේරෙන්නේ, අපි මේ මොන මගුලක්ද කරන්නේ කියලා
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • සිරාවට. මේ ලගදි මෙහෙ ඉන්න යාලුවෙකුට cancer එකක් හදුනා. එතකොට තමා තේරෙන්නේ, අපි මේ මොන මගුලක්ද කරන්නේ කියලා
    මටත් ඉස්සර නින්දෙදි හයිපො ඇවිල්ල තියෙනව මචන්. තනිකම හොඳයි, බැඳීම් කරදරයි කියල අපිම කියනව තමයි සමහර වෙලාවට. ඒත් එදා අම්ම තාත්ත ලඟ නොහිටිය නං... ඒ වෙලාවට මොළේට ග්ලූකෝස් අඩුවෙලා ඊලඟ සිතුවිල්ලට යාගන්න බැරුව ලූප් වෙද්දි, මැරියන් මැරියන් කියල හිතන්න හදද්දි ඒකත් ලූප් වෙද්දි... ඇත්තටම ජීවිතේ වටිනාකම හොඳින්ම දැණුනා බන්. කෙළමවෙලා විනාශමවෙලා ගියත් ආයෙමත් නැගිටින්නෙ අපිට මේ මනුස්සයො වෙලා ලැබිල තියෙන අවස්ථාවෙන් තව මනුස්සයෙක්ගෙ සතුට දකින්න තියෙන කැමත්තටමයි. මගෙ දුක මගෙ ඇතුලෙනෙ බන්. ඒක එලියට පෙන්නන්නෙ නැතුව, තව එකෙක්ට හිනාවකින් හරි සැනසීමක් වෙනවා. මොකද උඹේ යාලුවට කැන්සර් එකක් කිව්ව වගේ, දන්නව නම් අපිට ඕනම වෙලාවක යන්න වෙනවා කියල, හැම මොහොතක්ම මාරම වටිනව බන්. මේ දේවල් කතා කරන්න අවස්ථාව හදපු උඹටත් අනේක වාරයක් පින් සිද්ධ වෙනවා 😇😇😇😇😇
     
    • Like
    Reactions: c gate