Machan dan umba wats app eke active nathida
Group eka dan active na.Machan dan umba wats app eke active nathida
Group eka dan active na.machan mulu thread eke okkoma signals 100% ne puluwani nam kiyala denawada strategy eka godak loku deyak

Mehemai, Strategy ekaka guidelines dunnata wedak na, experience eken thamai true and false signals thora ganna "gut feeling" eka enne.Oninam wade seriously iwaseemen karanna puluwan keepa denak ekathu karagena Signal group ekata add wenna.It's 100% free!![]()

Trading කරද්දි සල්ලි, දැනුම,වෙලාව මොන දේ තිබ්බත් වැඩක් නැහැ ඉවසීම නැත්නම්.Market එක අපේ trade එකට against යන්න පටන් ගත්ත ගමන් panic උනොත්
එතන ඉඳන් තමයි loss වෙන්න පටන් ගන්නෙ.Market players'ලගෙ Stop loss limit hunting වගේම Financial/Political/Environmental related extreme fluctuations වලදි survive වෙන්න හොඳ Strategy එකක් තියෙන්න ඕනි තමන්ටම කියල.අනිත් දේ තමයි..trading කියන දේ ඇඟේ තියෙන්නත් ඕනි
...ඒක හරියට හැමෝටම චිත්ර අඳින්න කියල දුන්නටtalent එක නැත්නම් ඇඳගන්න බෑ වගේ වැඩක්.තමන්ගෙ capital එකෙන් 10-15% වගේ lots වලට ඉන්වෙස්ට් කරල ඉතුරු ඔක්කොම Margin level balance කරන්න තියා ගත්තොත් බය නැතුව market එකේ එල්ලිල ඉන්න පුලුවන්.කතාවකට කියනවා full time trading වලට බහිනවනම් මාස 6ක් වත් income එකක් බලාපොරොත්තු නොවී කන්න බොන්න..බිල් ගෙවන්න සල්ලි තියගෙන වැඩේට බහින්න කියල...ඒක සම්පූර්ණ ඇත්ත.සමහර market cycles තියෙනව දවස් 18න් 20න් ඉවර වෙන.සමහර ඒව ඇදෙනව මාස 2-3.දොඩං ගොඩ බදා ගත්තා වගේ ඔක්කොම currency pairs trade නොකර
උපරිම 2ක් වගේ specialize කර ගත්තාම News එක්ක උනත් ලෙසියෙන් up-to-date ඉන්න පුලුවන්.Trading සූදුවක්
කරගන්න එකයි investment එකක් කර ගන්න එකයි...තියෙන්නෙ අපේ අතේ.
![]()
.Weekend එකක පැය 2ක් විතර (මට වෙලව තියෙන විදිහට ඕනිනම් A-to Z theory /practical class එකක් කරල දෙන්නම්.සත පහක්වත් ඕනි නෑ මට.වතුර බෝතලයක් විතරක් ලෑස්ති කරපල්ල
.. . සල්ලි නිකන් නාස්ති කර ගන්නෙ නැතුව කවුරුහරි ඉගෙනගෙන ගොඩ ගියොත් ඒ ඇති. 
Elakiri එකේ members'ල අතර Forex/Commodity trading professionally Full time/Part time කරන අය,කරන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවනම් එකතු වෙලා..කතා කරගෙන Colombo අවටින් තැනක් ලාස්ති කර ගනිල්ල.Weekend එකක පැය 2ක් විතර (මට වෙලව තියෙන විදිහට ඕනිනම් A-to Z theory /practical class එකක් කරල දෙන්නම්.සත පහක්වත් ඕනි නෑ මට.වතුර බෝතලයක් විතරක් ලෑස්ති කරපල්ල

එල වැඩක් මචන් මමත් එනව. ඔක්කෝටම පුලුවන් දවසක් දාගෙන කරමු. මචන් මම no. එක pm කලා. For the whatsapp group. Add me ok. ජය වේවා.
Elakiri එකේ members'ල අතර Forex/Commodity trading professionally Full time/Part time කරන අය,කරන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවනම් එකතු වෙලා..කතා කරගෙන Colombo අවටින් තැනක් ලාස්ති කර ගනිල්ල.Weekend එකක පැය 2ක් විතර (මට වෙලව තියෙන විදිහට ඕනිනම් A-to Z theory /practical class එකක් කරල දෙන්නම්.සත පහක්වත් ඕනි නෑ මට.වතුර බෝතලයක් විතරක් ලෑස්ති කරපල්ල
.. . සල්ලි නිකන් නාස්ති කර ගන්නෙ නැතුව කවුරුහරි ඉගෙනගෙන ගොඩ ගියොත් ඒ ඇති.
![]()
Group eka dan active na.

machan basic da kiyala denne.![]()
.මම අනන්තවත් දැකල තියෙනව Forex/Trading කරනව කියල අඩුම ගානෙ Major Market 4 වත් නොදැන කණාපල්ලම් ගහන කට්ටිය
.වතුරට බහින්න කලින් ගැඹුර දැන ගන්න ඕනි...අඩුම තරමෙ පීනන්න දන්නෙ නැත්නම් වතුරට බහින්නෙ නැතුව හරි ඉන්නෙ නැතෑ.. 
කරනවනම් මුල(Basics වල) ඉඳන්ම පටන් ගත්තොත් තමයි හොඳ.මම අනන්තවත් දැකල තියෙනව Forex/Trading කරනව කියල අඩුම ගානෙ Major Market 4 වත් නොදැන කණාපල්ලම් ගහන කට්ටිය
.වතුරට බහින්න කලින් ගැඹුර දැන ගන්න ඕනි...අඩුම තරමෙ පීනන්න දන්නෙ නැත්නම් වතුරට බහින්නෙ නැතුව හරි ඉන්නෙ නැතෑ..
![]()
කවදද පටන් ගන්නෙ?![]()
Issella kawuru hari kenek muulikathwaya aran kattiya ekathu karagena mata kiyanna.Then we can arrange a convenient time for me & u people.Issella kawuru hari kenek muulikathwaya aran kattiya ekathu karagena mata kiyanna.Then we can arrange a convenient time for me & u people.
Webinar ekak widiyata set karamuda, ethakota goda denekta set wenna puluwan.