Japan Alto 2015/2016 Rs. 2,325,000.00

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ජපන් ඇල්ටෝ එකක් ලක්ෂ 23 කට ආසන්න මුදලකට ගේන්න පුළුවන් LC Open කරන කෙනෙකුට. ජපන් ඇල්ටෝ විතරක් නෙවෙයි Daihastu MIRA, Subaru PLEO Plus වගේ ඒවත් ගෙන්න පුළුවන්.

    වහනයක් ගන්න ඉන්නවනම් Contact කරන්න. ගන්න Advance එක ඕනෑම අවස්ථාවක (ජපනයෙන් වහනය මිලදී ගැනීමට පෙර) නැවත ලබා දෙමි.

    අතරමැදියන්ට හසු නොවන්න. ඔබගේ වහනය ඔබම තෝරාගන්න.
    USS Auction / i-auc සදහා Login පහසුකම් සහිතයි.

    විශ්වාසවන්තව හා වගකීමක් සහිතව ඔබගේ වහනය ආනයනය කර ගැනීමට

    MM Cars - Direct Importers
    Japan - UK - Australia - Thailand
    0094 777 918 568 (Viber / Whatsapp / IMO)
    0094 717 918 568
    0094 727 918 568
    0094 257 918 568
    Skype : ncpsri
    email : [email protected] / [email protected]
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    Mira Aluth model eka (Digital climate control) keeyakata gennala denna puluwanda?
     
    Last edited:

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Mira Aluth model eka (Digital climate control) keeyakata gennala denna puluwanda?

    LC Open akaranawanam laksha 2,750,000 k wage yanne asanna washayen, meeta wada aduwenna puluwan, hema welema Auction eken ganna gaana adunam eke wasiya gena kenata. oya milata ganna kena Bank eken LC open karanna one
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්

    BUMP