Anuradha ay ban uba parana id eken enne nattey
mokak hari case ekakda ?

ekiyanne oyata karana hama wadema hthanna one da? eka welawakata ekak e wage?
මට අනිත් අය වගේ සැහැල්ලුවෙන් ගියර් බයිසිකලයක් පදින්ඩ බෑනෙ..
හැම දෙයක්ම හිතල අමාරුවෙන් කරන්නෙ. මොළයයි අතයි කකුලයි සම්බන්ධයන් නෑ වගේ වෙලාවකට.
මේක OCD Anxiety වලට එහා ගිය දෙයක් නේද...

I feel that someone will drive the adjoining road to the main road or someone will cross the road. And unable determine the space to overtake. Is that a problem![]()
මට අනිත් අය වගේ සැහැල්ලුවෙන් ගියර් බයිසිකලයක් පදින්ඩ බෑනෙ..
හැම දෙයක්ම හිතල අමාරුවෙන් කරන්නෙ. මොළයයි අතයි කකුලයි සම්බන්ධයන් නෑ වගේ වෙලාවකට.
මේක OCD Anxiety වලට එහා ගිය දෙයක් නේද...
මටනං ත්රීවිල් එකක් එලවන්ඩ ගියත් විකාර වගේ
බයික් එකත් බොහොම අමාරුවෙන් පදින්නෙ..