Fluoxetine කියල බෙහෙතක් තියෙනව..
අනිත් අය බොනව කිසි අවුලක් නැතුව
මට බිව්ව දවසෙ ඉඳල ඇඟ කකියනව.. ඒ අමාරුවට පැනඩෝල් බොන්ඩ වෙනව, sertraline නුත් එහෙමයි
Paroxetine කියල බෙහෙතක් බිව්ව කිසි අතුරු ආබාධයක් නෑ. ටික දවසක් යනකොට තරහ යන ගතියක් ආව..
Clomipramine කියන එකත් කොහොමහරි බොන්ඩ පුලුවන්. ටික දවසක් බොනකොට ඔලුව අවුල් යනව වගේ තේරෙනව..
ඔහොම වුණාම මට හිතෙනව රස්සාවක් ඕනෙ නෑ ඊට වඩා හොඳයි මේ ඉන්න විදියට ඉන්න එක කියල