අයියෝ මම

20_18

Member
Feb 27, 2018
1,297
45
0
මට අනිත් අය වගේ සැහැල්ලුවෙන් ගියර් බයිසිකලයක් පදින්ඩ බෑනෙ..
හැම දෙයක්ම හිතල අමාරුවෙන් කරන්නෙ. මොළයයි අතයි කකුලයි සම්බන්ධයන් නෑ වගේ වෙලාවකට.
මේක OCD Anxiety වලට එහා ගිය දෙයක් නේද...
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,054
    1
    11,092
    113
    Mama Ube thaththa nan Pukata Dekak Dila Gein Dotta Danawa Hoyagena Kapan kiyala. Ethakota Bota Oya tiyena Leda okkoma Nikamma Hoda wenawa. Badagini wela kanna nathi unama,. Monama Hari karanna epai Kanna hoyaganna.
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ekiyanne oyata karana hama wadema hthanna one da? eka welawakata ekak e wage?

    ඔව් බං හැම දෙයක්ම... මොකක්හරි ලොකු ස්නායු ආබාධයක් තියෙනව බං..
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මම මගේ වුවමනාවටම ගෙදර අය එපා කියද්දි ජොබ් වලට ගිහින් තියෙනව
    ටික දවසක් වැඩ කරල චාටර් වෙලා එනව
    දවසක් වැඩ කරන ගෑනියෙක් කිව්ව ඔහොම වැඩෙ කෙරුවොත් හෙට එලි වෙයි කියල..
    තව තැනක කිව්ව අත ඉක්මන් කරල වැඩ කරන්ඩ කියල

    තේරෙනව බං මම අනිත් අය වගේ ක්වික් නෑ කියල
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මේ ළඟදි ජාඑළ ලේඩි ඩොක්ටර් කෙනෙක් ගාවට ගියා
    හරි ප්‍රසිද්ධයි
    හුටා කියපි එයා රට යනව කියල අලුත් ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්නෙ නෑ කියල
    බලපං මගෙ වෙලාව... :(
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මට අනිත් අය වගේ සැහැල්ලුවෙන් ගියර් බයිසිකලයක් පදින්ඩ බෑනෙ..
    හැම දෙයක්ම හිතල අමාරුවෙන් කරන්නෙ. මොළයයි අතයි කකුලයි සම්බන්ධයන් නෑ වගේ වෙලාවකට.
    මේක OCD Anxiety වලට එහා ගිය දෙයක් නේද...

    https://www.doc.lk/channel/6091?doctor=&hospital=0&specialization=29&date= Dr Jayan Mendis ගාවට යන්න. docters ලා ගොඩක් මාරු කරන්න එපා. එකම කෙනා ගාවට ලෙඩේ හොඳ වෙනකන් යන්න :yes::yes::yes:
     
    • Like
    Reactions: 20_18

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    photo.jpg

    ටීවි එකෙන් යූටියුබ් එකෙන් පෙන්නන තරං දෙයක්නං මම දැක්කෙ නෑ
    එක විනාඩියක් කතා කෙරුවෙ නෑ. බෙහෙත් ලිව්ව..

    කල කිරුණ මෙයා ගැනනං
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    I feel that someone will drive the adjoining road to the main road or someone will cross the road. And unable determine the space to overtake. Is that a problem :(
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    I feel that someone will drive the adjoining road to the main road or someone will cross the road. And unable determine the space to overtake. Is that a problem :(

    මටනං ත්‍රීවිල් එකක් එලවන්ඩ ගියත් විකාර වගේ
    බයික් එකත් බොහොම අමාරුවෙන් පදින්නෙ..
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    මට අනිත් අය වගේ සැහැල්ලුවෙන් ගියර් බයිසිකලයක් පදින්ඩ බෑනෙ..
    හැම දෙයක්ම හිතල අමාරුවෙන් කරන්නෙ. මොළයයි අතයි කකුලයි සම්බන්ධයන් නෑ වගේ වෙලාවකට.
    මේක OCD Anxiety වලට එහා ගිය දෙයක් නේද...

    50KG detected
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    මටනං ත්‍රීවිල් එකක් එලවන්ඩ ගියත් විකාර වගේ
    බයික් එකත් බොහොම අමාරුවෙන් පදින්නෙ..

    උඹ මමත් එක්ක අවුලෙන්ද ඉන්නේ?:rolleyes: