malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අැස්බැස්ටස් ලාභයි.DTH ටිකක් ලාභයි iroof ඵකට වඩා..

    මචන් වහලේ උඩ සෝලා පෑනල් සෙට් එකක් එහෙම ගහන්න ගියොත් අවුලක් වෙයිද? මේක පොඩි වහලයක් 650 SQF විතර
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    Man wahale gahana dawas wala oya magula tibbe nane ban.. enisa gahuwe asbestos.eth man hitanne ewage lee walata yana wiyadamath ekka gattama sheet eka tikak ganan unath aulak na kiyala.man Rhino colourcon sheet 10Ft eka gatte 3600 witara mataka hatiyata
     
    • Like
    Reactions: jsandun

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392
    113
    මචන් වහලේ උඩ සෝලා පෑනල් සෙට් එකක් එහෙම ගහන්න ගියොත් අවුලක් වෙයිද? මේක පොඩි වහලයක් 650 SQF විතර

    ඵහෙම අවුලක් වෙන්නේ නැහැ.අපිත් දැම්මේ i-roof.

    lPCQBnp.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    යකඩ නෙමෙයි පොල් පරාල වලින් ගහන්නේ.i panel සිවිලිමේ structure ඵකනම් ගහන්නේ යකඩින්.

    parala walin gahala sivilima gahanne kohomada ban?

    wahalatama tiyena sivilimda gahanne mey wage?

    sweet-ceiling-tile-lights-exquisite-decoration-how-to-choose-your-led-panel-integral.jpg

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තාම නැහැ.වැස්ස නිසා කල් ගියා වැඩේ..ඒකත් ගහන්නේ i-panel වලින්.මේ විදිහට.

    jvjElzB.jpg

    wahala sq ft keeyada?
    Keeyak wage yanawada wadeta?
    Normal baaslamada kale nattham sivilimenma kalada?
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392
    113
    wahala sq ft keeyada?
    Keeyak wage yanawada wadeta?
    Normal baaslamada kale nattham sivilimenma kalada?

    උන්ම තමා කරන්නේ.1300sqft.ලක්‍ෂ 8ක් වගේ යයි කිව්වා ඔක්කොම.
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    948
    980
    93
    Pluto
    quality එක බලනවානම් i-Roof හොඳයි.. ලාබය බැලුවොත් Asbestos අඩුයි. DTH දන්න තරමට ගොඩක් quality එක අඩුයි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    quality එක බලනවානම් i-Roof හොඳයි.. ලාබය බැලුවොත් Asbestos අඩුයි. DTH දන්න තරමට ගොඩක් quality එක අඩුයි.

    රෝමන් මැටි උළු හොදයි මටනම් ඔය ඔක්කොටම වඩා..:love:


    2v8ra5k.jpg
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    948
    980
    93
    Pluto
    බොරු දාන්න එපා...! අයිතිකාරයා දකුණේ සිංහල මි&a

    බොරු දාන්න එපා...! අයිතිකාරයා දකුණේ සිංහල මිහිහෙක්.. සම්පත් මායකඩුව

    iroof හම්බ.:yes:අපි දැම්මේ මේක.:P
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    mekata yana wiyadama kohomadaa...?



    කැටයක් දැන් රුපියල් 90-100ක් වෙනවා.ඒ වගේද බන් පරම්පරාවකටම ඇති.ඔය අර රූෆ් මේ රූෆ් දාපු ගෙවල් වලට උක ඉරෙන්නේ දාලා අවුරුදු පහක් දහයක් ගියහම තමා..:lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    මැටි උළු ඔබේ වහලට වඩාත් යොග්‍ය වන්නෙ ඇයි?

    ඔබගෙ නිවාස හො කර්යාල ගොඩනැගිලි සදහා වඩාත් යොග්‍ය සෙවිලි ද්‍රව්‍ය තෝරා ගැනීම, එහි බාහිර අලංකාරය වඩවනවා මෙන්ම සමස්ත ජීවිත කාලයටම කරන වැදගත් ආයෝජනයක් ද වේ.

    සෙවිලි උළු, එහි මූල්‍යමය සහ පාරිසරික ප්‍රතිලාභ ප්‍රධාන වශයෙන් හේතු සාධක කොට ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ප්‍රචලිත සෙවිලි ද්‍රව්‍ය වී ඇත. වඩාත් යොග්‍ය සෙවිලි ද්‍රව්‍ය තෝරා ගැනීම නිවසක් ඉදිකිරීමදී තීරනාත්මක පියවරකි. සියයට සියයක් ස්වාභාවික නිෂ්පාදනයක් වන උළු ඝර්ම කලාපීය දේශගුණය සඳහා වඩාත් සුදුසු සෙවිලි ද්‍රව්‍ය වීමට බලපාන සාධක රැසකි.

    සෞන්දර්යාත්මක අගය

    අලංකාරය හා මනා නිමාව එකට කැටි වූ උළු ඔබගෙ සිහින නිවසට අමුතුම චමත්කාරයක් එක් කිරිමට සමත් වෙයි.

    කාලයත් සමග ඇතිවන ප්‍රතිලාබ

    විකල්ප සෙවිලි ද්‍රව්‍ය මෙන් නොව උළු කාලයත් සමග විවිධ කාලගුණ තත්වයන්ට නිරාවරණය වීමෙ ප්‍රතිපලයක් ලෙස ඒවායෙ ඔරුත්තු දීමේ හා දරා ගැනිමේ ගුණාංග වර්ධනය වේ.

    කල්පවත්නා බව

    සෙවිලි උළු දිගු ආයු කාලය සහ ඔරුත්තු දීමේ හැකියාව නිසා ප්‍රචලිත යි.

    පරිසර හිතකාමී බව

    මැටි සියයට සියයක් ස්වාභාවික, දිගු කාලීන පැවැත්මක් සහිත, පරිසර හිතකාමී එනම් පරිසරයට අහිතකර බලපෑම් එල්ල නොකරන ස්වාභාවික සම්පතකි. එමෙන්ම අනෙකුත් සෙවිලි ද්‍රව්‍ය මෙන් නොව උළු මිනිස් සෞඛ්‍යයට හා පැවැත්මට ද හිතකර නිෂ්පාදනයකි.

    ආර්ථික ප්‍රතිලාබ

    බලශක්ති කාර්යක්ෂමතාව -

    ඔබගෙ නිවසෙ විදුලි බිල අවම කිරිමෙ හැකියාව සෙවිලි උළු සතු බව ඔබ දන්නවාද? පර්යේෂණයන්ට අනුව උළු තාපය අවශෝෂණය කරනවා වෙනුවට තාපය පරාවර්තනය කරන බවත් එමගින් නිවස ඇතුළත උෂ්ණත්වය පාලනය කරන බවත් අනාවරණය කරගන ඇත.

    ආයෝජන වැදගත්කම

    සෙවිලි උළු තෝරා ගැනීම අනාගතයට කෙරෙන වැදගත් ආයෝජනයකි. සෙවිලි උළු අනෙකුත් සෙවිලි ද්‍රව්‍ය හා සසඳා බැලීමෙදී දිගු ආයු කාලයකින් සහ ඔරුත්තු දීමේ හැකියාවකින් යුක්තය. එසේම උළු සෙවිලි කල වහලයෙ නඩත්තු කටයුතු සහ අලුත්වැඩියා කටයුතු අවම බැවින් ඒ සදහා වැයවෙන පිරිවැය අවම වේ.

    ප්‍රතිරෝධක අගය

    සියයට සියයක් ස්වාභාවික නිෂ්පාදනයක් වන සෙවිලි උළු දීර්ඝ කාලීනව විවිධ කාලගුණ තත්වයන් යටතේ නොවෙනස්ව (වර්ණය හා හැඩය ආරක්ෂා ව) පැවතීමේ හැකියාවෙන් යුක්ත අතර ශක්තිමත් උළු කැට කෘමිසතුන්ගෙන් වන හානි වලින්ද තොර වේ. එසේම අධික තාපයට හා දැඩි සුළඟට ඔරුත්තු දීමේ හැකියාව සහිත උළු ස්වභාවික උවදුරු වලින් නිවසට වන හානියද අවම කරයි.



    d9398b72e38f4703a1416b7071ec39da_XL.jpg
     
    Last edited:

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    යකඩ නෙමෙයි පොල් පරාල වලින් ගහන්නේ.i panel සිවිලිමේ structure ඵකනම් ගහන්නේ යකඩින්.

    මන් ipannel එක දැම්මේ ,වෙනම යකඩ ගහන්න ඕනේ නා බන් ලීයෙන් ගැහුවේ