Suzuki Swift RST

nikkie08

Member
Apr 21, 2018
19
2
0
තෙල් කරන ප්‍රමාණය මැනුවලිත් බැලුවද බං ෆුල් ටෑන්ක් ගහල? කොහොමද ගාන?
 

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Oka navigation package ekata enne ban mata passe thama eaka meter une.:(:(
    Navigation package kiyanne mokakda???

    Safety navigation package kiyala ekaka anawada????nethnam nikan safety package akada????wistara karapan oka tina neti ewa aduraganna widiya???
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙහෙමයි මචන් උඹට සල්ලිත් තියනවා නම් ආසත් ලොකු වාහනේකට නම් සෙඩාන් එකක් ගනින් නැත්තන් අපරාදේ කියල හිතෙයි අනික හැමෝගෙම අදහස් අහල වාහන ගන්ඩ ගියොත් ගන්ඩ වෙන්නේ නෑ උඹේ හිතේ තියන එක ගනින්, ලංකාවේ වාහන මිලත් එක්ක ඉතින් Swift එකත් ගෙවන ගානට වටින වාහනයක්.

    Thanks for your inputs මචෝ!

    මම Toyota Axio 2018 එක ගන්න යන්නේ :love::yes: