Office Boy ලෙස සිටි ගම්මන්පිලගේ වංචනික ක්‍රියා

monson

Well-known member
  • May 7, 2007
    25,399
    28,073
    113
    Office Boy ලෙස සිටි ගම්මන්පිලගේ වංචනික ක්‍රියා

    සමාගමේ Office Boy ලෙස සිටි ගම්මන්පිලගේ වංචනික ක්‍රියා නිසා අපි අද අසරණ වෙලා - ජැනට් ෂෙඩික්

    - May 26, 2018

    උදය ගම්මන්පිල මහතා දේශපාලනයට පිවිස තිබෙන්නේ බ්‍රයන් ෂෙඩික් මහතාගේ ව්‍යාපාර කූට ලෙස විකුණා ලබාගත් මුදල් උපයෝගී කරගෙන බවත්, උදය ගම්මන්පිල දේශපාලනයට පිවිසීමට පෙර තම මෙරට සමාගමේ සාමාන්‍ය කාර්යාල සහයකයෙක් ලෙස රැකියාව කල බව ජැනට් එලිසබෙත් ෂෙඩික් මහත්මිය පවසයි.
    එලිසබෙත් මහත්මිය මේ බව සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් තම ස්වාමියාගේ සමාගමට සිදු කරන ලද වංචා දූෂණ පිළිබඳවත්, ඒ හේතුවෙන් තම ස්වාමියා ඇතුළු තමන් අද පත්ව සිටින තත්ත්වයත් පිළිබඳව දැනුවත් කරමින් අද (26) කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටි සිංහ සමාජ ශාලාවේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

    ජැනට් එලිසබෙත් ෂෙඩික් යනු මෙරට විදේශ ආයෝජකයෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂෙඩික් මහතාගේ බිරිඳයි. ඔහුට අයත්ව තිබූ පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 4.1 ක් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් යොදාගනිමින් වංචනික ලෙස විකිණීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා වෙත චෝදනා එල්ල වී තිබේ. ඒ සම්බන්ධයෙන් වන නඩු කිහිපයක්ද මේ වන විට අධිකරණයේ විභාග වෙමින් තිබේ.

    2015 ට පෙර තමන්ට සිදුවූ අසාධාරණයට නීතියේ පිළිසරණක් එවක පැවති දේශපාලන වාතාවරණය තුළ කිසිසේත්ම බලාපොරොත්තු තැබිය නොහැකි තත්ත්වයක් හා තමන්ට එල්ල වූ බලපෑම හමුවේ නිශ්ශබ්දව සිටී බව පැවසූ ජැනට් මහත්මිය 2015 සිදුවූ දේශපාලන වෙනසත් සමඟ තමන්ට සාධාරණයක් ඉෂ්ට කරගැනීමට මෙරටට පැමිණ නීතියේ පිළිසරණ පැතූ බවද සඳහන් කර සිටියේය.

    නමුත් මෙරට අධිකරණය විසින් සාක්ෂි කැඳවීම සඳහා දින ලබාදීමේ ක්‍රමය මත තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවත්, නඩු කටයුතු පමාවීම හේතුවෙන් තම ස්වාමිපුරුෂයා සහ තමන් අපේක්ෂා භංගත්වයට මෙන්ම ඉතාමත් අසරණ තත්ත්වයට පත්ව තිබෙන බවද ඇය පෙන්වා දෙයි.

    නඩු කටයුතු වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා වරින් වර ලංකාවට පැමිනීමට සිදුවීම සහ ලංකාවේ දින ගණනාවක් නවාතැන් ගැනීමට සිදුවීමෙන් තමන්ට අධික වියදමක් දැරීමට සිදුව තිබෙන බවත් පෙන්වා දෙන ජැනට් මහත්මිය මේ යන ක්‍රමවේදයට ගියහොත් නඩු කටයුතු අවසන් කරගැනීම සඳහා තවත් අවුරුදු 10ක්, 15 ක් ගතවනු ඇති බවද සඳහන් කරයි.

    උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ නැමැත්තා තම ස්වාමියාට අයත් මෙරට ආයෝජනය කළ ව්‍යාපාර කටයුතු සියල්ල කූට ලෙස සකස් කළ ව්‍යාජ ඇටර්නි බලපත්‍ර යොදාගනිමින් වංචනිකව හොරකම් කර ඇති බවත්, පෑන් ඒෂියා බැංකුවේ තම ස්වාමියාට අයත්ව තිබූ කොටස් මිලියන 4.1 ක් ද කූට ලෙස විකුණා දමා තිබෙන අතර ඉන් ඩොලර් මිලියන 07 ක අලාභයක් සිදුව තිබෙන බවද ජැනට් මහත්මිය පවසයි.

    මෙවැනි සිදුවීම් මෙරටට පැමිණෙන විදෙස් ආයෝජකයන් මෙරට කෙරෙහි තබා තිබෙන විශ්වාසය බිඳවැටීම සිදුවන බවත් ඔවුන් මෙරට ආයෝජන කටයුතු වලින් ඉවත්වීමට හේතුවන බවද බ්‍රයන් ෂෙඩික් මහතාගේ මෙරට ඇටර්නි බලකරු ලසිත පෙරේරා මහතා පෙද්වා දෙයි.

    බ්‍රයන් ෂෙඩික් මහතා 90 දශකයේ මෙරට සිටී විශාලතම විදෙස් ආයෝජකයෙත් බවත්, රටට පැමිණි මෙවැනි විදෙස් ආයෝජකයන් කූට හා වංචනික ලෙස රැවටීමට ලක්කර ඔවුන්ගේ දේපල අත්පත් කරගැනීම ඔවුන්ට කරන ලොකු අසාධාරණයක් බවද ලසිත පෙරේරා මහතා පෙන්වා දෙයි

    - https://sinhala.lankanewsweb.net/news/item/15031-office-boy
     
    • Like
    Reactions: Oli_Vili

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මුන් වගේ උන් තමයි ලංකාවා ආපස්සට ඇදලා දැම්මේ.. තුක් නෙදකින් .
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියෝ ඔය ඕස්ටේලියාකාරය කරේ පාඨලීගෙ කොන්ත්‍රාත් එකක්..ඕක මෙහාට ඇවිත් සාක්කි දෙන්ඩ ගිහින් හත්පොලේ ගාගත්ත..පත්තරේ ගියා මුලු සීන් එකම..අහු උනොත් දාන්නම් වාර්තාව..

    ඔය කියන සිද්දිය වෙලා තියෙන්නෙ මීට අවුරුදු 20 විතර කලින්ලු...ඒත් නඩු දාන්ඩ මතක් වෙලා තියෙන්නෙ ගම්මන්පිලි පාඨලීගෙ පක්ශෙන් අයින් උනාට පස්සෙ..:lol::lol::lol:

    තොපි වගේ unp බල්ලියො දන්නෙ මිනිස්සුන්ට මඩ ගහන්ඩ විතරයි මඩ ගහල ඉස්සරහට දිනන්ඩ වෙන්නෙ නැ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,363
    113
    තමන්ගේ ජීවිතය පරදුවට තබලා හනුමා පාලම පුපුරවන ඉදිරිපත් වෙච්ච වීරයෙක්ට පර දේසක්කාර හුත්තියෙක් මඩ ගහනවා. දැන්වත් තේරුම් ගනිල්ලා විජාතික රෝ, සීඅයිඒ, නාසා, එන්එස්ඒ, ඩීඊඒ,එෆ්බීඅයි වගේ සංවිධාන වලින් අපේ මාතෘභූමියේ අභීත නායකයින්ට කෙරෙන බලපෑම්.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඕව ඇත්තනම් නඩු දාල සාක්ෂිඉදිරිපත් කරල ගොම්මංපිලයගෙන පාඩුව අයකරගෙන හිරේ දාපංකො.
    අවුරුදු තුනක් ගියා, මුං සිරිකොතට වෙල පුප්ගහනවද වැඩ නොකර. තියෙන්නෙත් පොනිලගෙ ආණ්ඩුව ඒත් අවුරුදු තුනක් තිස්සෙ මාධ්‍ය නාඩගම් විතරයි. මිනිස්සු ඕවට දැං රැවටෙන්නෙ නෑ බං. එක්කො වැඩ කරල පෙන්නපං, නැත්නං අලුත් බොරුවක් හදාගෙන වරෙං. එතකොට පිලිගනී මිනිස්සු,
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉතින් කියා කියා ඉන්නේ වැරදි කරලනම් හිරේ දාපල්ලකෝ. චන්දෙ ලං වෙනකොට ආයිත් 2015 ට කලින් කියපු බොරු ටිකම ඇදගෙන එනවා. මේ 2018 ඕවට මිනිස්සු රැවටෙන්නේ නෑ. අලුත් බොරුවක් හොයාගෙන වරෙන් :angry:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ඕව ඇත්තනම් නඩු දාල සාක්ෂිඉදිරිපත් කරල ගොම්මංපිලයගෙන පාඩුව අයකරගෙන හිරේ දාපංකො.
    අවුරුදු තුනක් ගියා, මුං සිරිකොතට වෙල පුප්ගහනවද වැඩ නොකර. තියෙන්නෙත් පොනිලගෙ ආණ්ඩුව ඒත් අවුරුදු තුනක් තිස්සෙ මාධ්‍ය නාඩගම් විතරයි. මිනිස්සු ඕවට දැං රැවටෙන්නෙ නෑ බං. එක්කො වැඩ කරල පෙන්නපං, නැත්නං අලුත් බොරුවක් හදාගෙන වරෙං. එතකොට පිලිගනී මිනිස්සු,

    හිරේ දාන්න බැරි හින්දා මම හිතන්නේ මෙයාලා මේකේ දාන්නේ.UN P නේ..:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ගේ ජීවිතය පරදුවට තබලා හනුමා පාලම පුපුරවන ඉදිරිපත් වෙච්ච වීරයෙක්ට පර දේසක්කාර හුත්තියෙක් මඩ ගහනවා. දැන්වත් තේරුම් ගනිල්ලා විජාතික රෝ, සීඅයිඒ, නාසා, එන්එස්ඒ, ඩීඊඒ,එෆ්බීඅයි වගේ සංවිධාන වලින් අපේ මාතෘභූමියේ අභීත නායකයින්ට කෙරෙන බලපෑම්.

    ඔයාලනම් ඇත්තටම පව් රුචිර ..ඒ කලෙ ඉදන්ම ණයට කහින එකේ සීමාවක් නැ..මොනාද බන් උබල යහපාලනය කියල හුත්තක් අටෝගෙන ලබාගත්තෙ..:confused::confused:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    හිරේ දාන්න බැරි හින්දා මම හිතන්නේ මෙයාලා මේකේ දාන්නේ.UN P නේ..:yes:
    කිරිය සුප්‍රීම් කෝට් එකටත් ඉහලිං ඉන්නෙ වගේ, අපි GTට සලකනව මදි. :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    අයියෝ ඔය ඕස්ටේලියාකාරය කරේ පාඨලීගෙ කොන්ත්‍රාත් එකක්..ඕක මෙහාට ඇවිත් සාක්කි දෙන්ඩ ගිහින් හත්පොලේ ගාගත්ත..පත්තරේ ගියා මුලු සීන් එකම..අහු උනොත් දාන්නම් වාර්තාව..

    තොපි වගේ unp බල්ලියො දන්නෙ මිනිස්සුන්ට මඩ ගහන්ඩ විතරයි මඩ ගහල ඉස්සරහට දිනන්ඩ වෙන්නෙ නැ

    ඔව් බං ගම්මන්පිලය අහිංසකය. ඔන් ගූඑන්පි බැල්ලියෝ රිලාසිරිවත් හොරාට අන්දලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    කරපු වංචාවට හිරේ එහෙම දාන්න සාක්කි නැතුව ඇති නේද:confused:?

    ඔහොම වංචා කරපු උන් ගැන නඩු හොයල බලපන් ඕව අවරුදු ගානක් ඇදිල යනව.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕව ඇත්තනම් නඩු දාල සාක්ෂිඉදිරිපත් කරල ගොම්මංපිලයගෙන පාඩුව අයකරගෙන හිරේ දාපංකො.
    අවුරුදු තුනක් ගියා, මුං සිරිකොතට වෙල පුප්ගහනවද වැඩ නොකර. තියෙන්නෙත් පොනිලගෙ ආණ්ඩුව ඒත් අවුරුදු තුනක් තිස්සෙ මාධ්‍ය නාඩගම් විතරයි. මිනිස්සු ඕවට දැං රැවටෙන්නෙ නෑ බං. එක්කො වැඩ කරල පෙන්නපං, නැත්නං අලුත් බොරුවක් හදාගෙන වරෙං. එතකොට පිලිගනී මිනිස්සු,

    umba danna lawyer kenek hari nadu karayek hari innawa nam ahapan oya nadu iwara wenna kochcha kal yanawada kiala. samanyen yana kalayay oya naduwe wistharaith balala awilla kiapanko monawada hoya gatte kiala :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම වංචා කරපු උන් ගැන නඩු හොයල බලපන් ඕව අවරුදු ගානක් ඇදිල යනව.

    කොහෙද බන් වචාවක් වෙලා තියෙනෙ ඔය කියන කියන දේ සිද්දවෙලා තියෙන්නෙ මීට අවුරුදු 20 ගානකට විතර කලින්..ඇයි ඒ කාලෙ නඩු දැම්මෙ නැත්තෙ??? පාඨ්ලියගෙ ලණු ගිලින් නැතුව ඉදපන් බන්..

    උබලත් මර බඩු නේද බන් අපි මහ බැකු හොරකම ගැන එහෙම කතා කරොත් උබලව හොයා ගන්ඩත් නැ..අවුරුදු 20 විතර කලින් සිද්ද උනා කියල උපකල්පනය කරන එකකට පනින්නෙ බුරාගෙන නේද..:lol::lol::lol::lol::lol:උබල තම බන් මිනිස්සු හැoගි හැoගි හිමි හිමීට අල්ලනව තාමත් වද රනිලට..තූ..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    umba danna lawyer kenek hari nadu karayek hari innawa nam ahapan oya nadu iwara wenna kochcha kal yanawada kiala. samanyen yana kalayay oya naduwe wistharaith balala awilla kiapanko monawada hoya gatte kiala :)
    ehenam ithin bn eke result eka enakan hitiyanam iwarane. mokada oka kiriye wili rudawen kagahuwa kiyala api gihin nadu thinduwa dennada nathnam naduwa ikman wenawada eken. borune bn. owa ithin thanikara madya sandarshana thama. banku horek agamati wela inna rataka koheda bn nithiyak :lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,399
    28,073
    113
    කරපු වංචාවට හිරේ එහෙම දාන්න සාක්කි නැතුව ඇති නේද:confused:?

    MP Udaya Gammanpila remanded
    By Staff Writer

    18 Jun, 2016 | 4:35 PM

    UPFA MP Udaya Gammanpila, who was arrested on the morning of Saturday June 18, was remanded until July 1, after he was produced before the Colombo Fort Magistrate’s Court.

    The Police Special Investigations Unit arrested the parliamentarian in Nugegoda on Saturday.

    He was arrested on a number of charges, including the misuse of funds of an Australian businessman, and obtaining stocks in a fraudulent manner.

    - https://www.newsfirst.lk/2016/06/mp-udaya-gammanpila-remanded/

    arrested dan apa pita inne