https://www.schoolofthought.orgඋඹේ පොඩි එකා ඉස්කෝලේ යවන්නේ නැතුව ගෙදර තියාගෙන ඌට සමාජවාදේ උගන්නපන්. කොහොමත් සුරංගනා කතාවක් නේ
![]()
උඹේ පොඩි එකා ඉස්කෝලේ යවන්නේ නැතුව ගෙදර තියාගෙන ඌට සමාජවාදේ උගන්නපන්. කොහොමත් සුරංගනා කතාවක් නේ
![]()

ඕන්න ඔහොම තමා ජෙප්පො මේ ලෝකෙට බිහිවෙන්නෙ, ශෝක් නේද ප්රෙන්ස්?
EMINƎM;23249161 said:උබට හිතෙන්නැද්ද උබත් ජෙප් වහලෙක් කියලා

අනේ පලයන් පිස්සෝ යන්නඕක අධ්‍යාපන ක්රමයේ විතරක් තියන වැරද්දක් නෙමෙයි....
මිනිස්සුන්ගේ චින්තනයට බලපාන හැම මුලාශ්රයකම තියන දෙයක් ( සමාජය , ආගම්,සාහිත්‍ය..etc)
ඔය හැමදේකින්ම කියන්නේ අපිට (99.99% බහුතරයට) දැනට විශ්වය, මිනිස් ජිවිත , යතාර්ථය , පැවැත්ම වගේ දේවල් ගැන තියන ගැන තියන අදහස් නිරපේක්ෂ සත්‍ය කියල....
ඒවා ගැන කවුරු හරි ප්‍රශ්න කරන්න අවොත් ඌ පිස්සා,,,, නැත්තන් උට විශාදය