Wahallu

2045

Member
Mar 18, 2018
321
41
0
33508400_1585925538172353_736398196170817536_n.jpg
 
pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උඹේ පොඩි එකා ඉස්කෝලේ යවන්නේ නැතුව ගෙදර තියාගෙන ඌට සමාජවාදේ උගන්නපන්. කොහොමත් සුරංගනා කතාවක් නේ
    :rofl::rofl:
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උඹේ පොඩි එකා ඉස්කෝලේ යවන්නේ නැතුව ගෙදර තියාගෙන ඌට සමාජවාදේ උගන්නපන්. කොහොමත් සුරංගනා කතාවක් නේ
    :rofl::rofl:

    :rofl:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඕන්න ඔහොම තමා ජෙප්පො මේ ලෝකෙට බිහිවෙන්නෙ, ශෝක් නේද ප්‍රෙන්ස්?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    ඕන්න ඔහොම තමා ජෙප්පො මේ ලෝකෙට බිහිවෙන්නෙ, ශෝක් නේද ප්‍රෙන්ස්?

    උන් හිතන්නේ උන් තරම් බුද්ධිමත් උන් ලෝකේ වෙන නැහැයි කියලා..
     
    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    EMINƎM;23249161 said:
    උබට හිතෙන්නැද්ද උබත් ජෙප් වහලෙක් කියලා

    na man JPV neme.. eth me kathawa aththa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඕක අධ්‍යාපන ක්‍රමයේ විතරක් තියන වැරද්දක් නෙමෙයි....
    මිනිස්සුන්ගේ චින්තනයට බලපාන හැම මුලාශ්‍රයකම තියන දෙයක් ( සමාජය , ආගම්,සාහිත්‍ය..etc)
    ඔය හැමදේකින්ම කියන්නේ අපිට (99.99% බහුතරයට) දැනට විශ්වය, මිනිස් ජිවිත , යතාර්ථය , පැවැත්ම වගේ දේවල් ගැන තියන ගැන තියන අදහස් නිරපේක්ෂ සත්‍ය කියල....
    ඒවා ගැන කවුරු හරි ප්‍රශ්න කරන්න අවොත් ඌ පිස්සා,,,, නැත්තන් උට විශාදය :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක අධ්‍යාපන ක්‍රමයේ විතරක් තියන වැරද්දක් නෙමෙයි....
    මිනිස්සුන්ගේ චින්තනයට බලපාන හැම මුලාශ්‍රයකම තියන දෙයක් ( සමාජය , ආගම්,සාහිත්‍ය..etc)
    ඔය හැමදේකින්ම කියන්නේ අපිට (99.99% බහුතරයට) දැනට විශ්වය, මිනිස් ජිවිත , යතාර්ථය , පැවැත්ම වගේ දේවල් ගැන තියන ගැන තියන අදහස් නිරපේක්ෂ සත්‍ය කියල....
    ඒවා ගැන කවුරු හරි ප්‍රශ්න කරන්න අවොත් ඌ පිස්සා,,,, නැත්තන් උට විශාදය :dull:
    අනේ පලයන් පිස්සෝ යන්න :angry: