Sampath Credit Card help

Mr_Decent

Member
May 27, 2018
50
3
0
Machan Sampath Credit Card types Hata huta Hamarak Thiyanwane. Mata kawruhari kiyanawada monwada mewage differences? help me mchn
 
snm1990

Well-known member
  • Jun 4, 2015
    11,358
    8,491
    113
    Classic , premium, platinum... mama danna taramata owa yanne credit limit eka anuwa...
    Visa and MasterCard thama hoda cards... Amex walata lankawe promotion ehema adui...

    Mona card eka gaththath bila welawata gewapan...nethnam etin ubata hatahuta hamarak prasna
     
    Mr_Decent

    Member
    May 27, 2018
    50
    3
    0
    Classic , premium, platinum... mama danna taramata owa yanne credit limit eka anuwa...
    Visa and MasterCard thama hoda cards... Amex walata lankawe promotion ehema adui...

    Mona card eka gaththath bila welawata gewapan...nethnam etin ubata hatahuta hamarak prasna

    Thanks machan...

    Machan Visa or Master Card ganna monwada pre requisities one?
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    Machan Sampath Credit Card types Hata huta Hamarak Thiyanwane. Mata kawruhari kiyanawada monwada mewage differences? help me mchn

    platinum card එක vs Classic card මට නම් ලොකු ප්‍රයෝජනයක් නැහැ.platinum card එකට වැඩිපුර ගෙවන්න ඕන අවුරුද්දකට.(HSBC නම් වාසියක් තියනවා)
    සම්පත් bank එකේ point නම් HSBC වලට වඩා සිරා අවුරුද්දකට point වලින් card p/a free එක cover karanna පුළුවන්. 1 point=1RS.
    මම නම් කියන්නේ Classic card එක ගන්න. credit limit (if you need) එක first bill එක full pay කරලා salary slips 6 month පෙන්නලා වැඩි කරගන්න.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    ow platinum arawa mewa ganna eka awasiy.. platinum gaththa kiala loku offers nehhe.. mama nam kianne classic ganne.. dekama ekai offers uth ekai.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Sampath VISA Classic ගනින්. annual එක 1250ක් වගේ මතක විදියට. සම්පත් ලගේ AMEX තියෙනවා. ඒත් ගන්න එපා බං. ලංකාවේ ගොඩක් තැන් වල POS machine එකෙන් read කරන්නේ නෑ. මම තැන් කිහිපයකම ට්‍රයි කළා. pay වෙන්නේ නෑ. foodcity එකෙත් වෙනම POS machine එකකට ගිහින් ගහලා ගන්නේ. මන් හිතන්නේ නෝමල් මැෂින් වල වැඩ නෑ. කාඩ් එකක් ගන්න මාසික පඩිය අවම 30000ක් තියෙන්න ඕනේ.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,505
    113
    Sampath bank eke dena clacsic cc ekta mulinma credit limit eka kiyda machnla,eka wdi krgnna kochr kal inna onda
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Loku wenasak naha ban, normally monthly salary eka wage double thamayi credit limit eka denne. Classic ekak ganna eka hodayi
     
    Mr_Decent

    Member
    May 27, 2018
    50
    3
    0
    Sampath VISA Classic ගනින්. annual එක 1250ක් වගේ මතක විදියට. සම්පත් ලගේ AMEX තියෙනවා. ඒත් ගන්න එපා බං. ලංකාවේ ගොඩක් තැන් වල POS machine එකෙන් read කරන්නේ නෑ. මම තැන් කිහිපයකම ට්‍රයි කළා. pay වෙන්නේ නෑ. foodcity එකෙත් වෙනම POS machine එකකට ගිහින් ගහලා ගන්නේ. මන් හිතන්නේ නෝමල් මැෂින් වල වැඩ නෑ. කාඩ් එකක් ගන්න මාසික පඩිය අවම 30000ක් තියෙන්න ඕනේ.

    Hw about visa gold mchn?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,757
    11,392
    113
    platinum card එක vs Classic card මට නම් ලොකු ප්‍රයෝජනයක් නැහැ.platinum card එකට වැඩිපුර ගෙවන්න ඕන අවුරුද්දකට.(HSBC නම් වාසියක් තියනවා)
    සම්පත් bank එකේ point නම් HSBC වලට වඩා සිරා අවුරුද්දකට point වලින් card p/a free එක cover karanna පුළුවන්. 1 point=1RS.
    මම නම් කියන්නේ Classic card එක ගන්න. credit limit (if you need) එක first bill එක full pay කරලා salary slips 6 month පෙන්නලා වැඩි කරගන්න.

    Classic eke credit limit1 aduine ban
    Platinum eke credit limit1 200000+ ne
    Ithin padu nane podi ganak wadipura dunnata