Classic , premium, platinum... mama danna taramata owa yanne credit limit eka anuwa...
Visa and MasterCard thama hoda cards... Amex walata lankawe promotion ehema adui...
Mona card eka gaththath bila welawata gewapan...nethnam etin ubata hatahuta hamarak prasna
Machan Sampath Credit Card types Hata huta Hamarak Thiyanwane. Mata kawruhari kiyanawada monwada mewage differences? help me mchn
ow platinum arawa mewa ganna eka awasiy.. platinum gaththa kiala loku offers nehhe.. mama nam kianne classic ganne.. dekama ekai offers uth ekai.
Loku wenasak naha ban, normally monthly salary eka wage double thamayi credit limit eka denne. Classic ekak ganna eka hodayi
Sampath bank eke dena clacsic cc ekta mulinma credit limit eka kiyda machnla,eka wdi krgnna kochr kal inna onda
Sampath VISA Classic ගනින්. annual එක 1250ක් වගේ මතක විදියට. සම්පත් ලගේ AMEX තියෙනවා. ඒත් ගන්න එපා බං. ලංකාවේ ගොඩක් තැන් වල POS machine එකෙන් read කරන්නේ නෑ. මම තැන් කිහිපයකම ට්රයි කළා. pay වෙන්නේ නෑ. foodcity එකෙත් වෙනම POS machine එකකට ගිහින් ගහලා ගන්නේ. මන් හිතන්නේ නෝමල් මැෂින් වල වැඩ නෑ. කාඩ් එකක් ගන්න මාසික පඩිය අවම 30000ක් තියෙන්න ඕනේ.
platinum card එක vs Classic card මට නම් ලොකු ප්රයෝජනයක් නැහැ.platinum card එකට වැඩිපුර ගෙවන්න ඕන අවුරුද්දකට.(HSBC නම් වාසියක් තියනවා)
සම්පත් bank එකේ point නම් HSBC වලට වඩා සිරා අවුරුද්දකට point වලින් card p/a free එක cover karanna පුළුවන්. 1 point=1RS.
මම නම් කියන්නේ Classic card එක ගන්න. credit limit (if you need) එක first bill එක full pay කරලා salary slips 6 month පෙන්නලා වැඩි කරගන්න.