gay වුණ හැටි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    මේ gay වුණ හැටි නෙමෙයි මේ තමයි මම කොල්ලෙක්ට ආසා වුණ මට ප්‍රථම වතාව (මට මතක හැටියට්) එතකොට මන් 5 වසරේ අපේ පන්තියේ හෙන් බ්‍රයිට් කොල්ලෙක් හිටියා විරාජ් කියලා ඌම තමයි පන්තියෙ නායකයා පට්ට ලස්සනයි කළුපට් ඩොට් එකකුත් තිබ්බා නහය ලඟ ඒකාලේ මම ඌට කිට්ටු වෙලා ඉන්න මාර කට්ටක් කෑවා, මොකද ඌ ටිකක් හයි ක්ලාස් විදිහට හිටියේ, හැම වාරෙකම පන්තියේ පළවෙනියා, ඒ කාලේ මාත් ඌ වගේ වෙන්න ට්‍රයි කළා, ඌ ගත්තා වගේම බෝතල්, පැන්සල් පෙට්ටි වගේ දේවල් ගත්තා, ඌව කිස් කරන්නත් හිතුනා ඒ කාලේ, ඌට ශිශ්‍යත්වෙන් ලකුණු 180 ගාණක් තිබ්බා ඌ හොඳ ඉස්කෝලෙකට ගියා, ගොඩ කාලෙකට පස්සේ මම ඌව ඊයේ දැක්කා උගෙ කෙල්ල (මම හිතන්නේ) එක්ක බස් එකකට නගිනවා :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය නම ඇත්තද?
    උබව එක්ස්පොස්වෙයිනේ යකොඑ...:baffled:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    KNK dep 1:23250759 said:
    :rofl: :P දුක යන්න බෝතලයක් ගහමු. අපිත් එන්නම් :P

    මත් පැන් පාවිච්චි කරන්නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තට අගමැති රනිල කොහොමද බන් පොන්නයෙක් වෙන්ඩ ඇත්තෙ...ඌට කවුරු හරි උකේ ඇරලද පොඩි කාලෙදි අල්ලගෙන... :rolleyes::rolleyes::rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්තට අගමැති රනිල කොහොමද බන් පොන්නයෙක් වෙන්ඩ ඇත්තෙ...ඌට කවුරු හරි උකේ ඇරලද පොඩි කාලෙදි අල්ලගෙන... :rolleyes::rolleyes::rolleyes:

    උගේ ඇගේ පිරිමි හෝමෝන මදි ඇති... :yes: