ගෝඨා ඒකාධිපතියෙක් – වාසුදේව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dan swadeena talks wage.;)

    ඔව් ඔව් එලිපිට ෆුල් ස්වාධීන හැoගි හැoගි රනිලට සප් එක..
    ow ban. ithin balahan e kale ehemai un awe. dan moko une? gotath ochchara thama :rofl:
    හා හා කලබල වෙන්ඩ එපා, නූපන් දරුවන්ට මක්කට හදහන් බලනවද...:lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    බේරුවල තියෙන්නෙ අලුත්ගම දර්ගා ටවුන් කිට්ටුව නේද? මරු තැනටනෙ පොර ගිහිල්ලා තියෙන්නෙ :lol::lol:

    එහෙම තමයි බන් නරි ඌරෝ අතර සින්හයා ඉන්නකොට බැබලෙනවා. කොහොමද සැල්පියට ඉන්න ගැම්මහ්? මගෙ බයි ෆෙන්ස්ලව මතක් වෙනකොට පපුව හෝස් ගාල යනවා බන්. යාළුවෙක්ට මේ පිංතූර ටික වට්ස් ඇප් කරා. සීන් වෙලා. නො රිප්ලයි වගේම. ලාස්ට් සීනුත් නෑ. පව් බන්.

    ow ban e hariye thama. ape gameh

    man hithuwe gota muslim town wala eddi un baye duwai kiyala :rofl:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63

    Ay ban un hangenne? metana awulak nane.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    ඔව් ඔව් එලිපිට ෆුල් ස්වාධීන හැoගි හැoගි රනිලට සප් එක..

    හා හා කලබල වෙන්ඩ එපා, නූපන් දරුවන්ට මක්කට හදහන් බලනවද...:lol::lol:

    ow ponil apita sahenna udaw karala thinawa :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    reputation_neg.gif
    ගෝඨා ඒකාධිපතියෙක් –... 05-28-2018 07:54 PM Ammata hukapan kari wesige putha.-23

    pan kanna thibba rep tika

    පොහොට්ටුවට කඩේ නොගියොත් උබව යූඑන්පී කාරයෙක් කරනවා. යූඑන්පී කාරයින්ට මොනා හරි කිව්වොත්, ජෙප්පෙක් කරනවා. ජෙප්පන්ටත් මොනා හරි කිව්වොත්, උබට ජාතියක් ජම්මයක් නැති එල්ටීටීඊ හිතවාදියෙක් කරලා පාන් කන්න තියෙන රෙප් සේරම කපනවා. හුරු වෙයන් රාජපක්ස ලේ වලට කඩේ යන්න ඒක පට්ට. එතකොට උබටත් කකියන ලේ ඇති පරපුරේ කෙනෙක් වෙලා ඇති තරම් පාන් කන්න රෙප් ලැබෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොහොට්ටුවට කඩේ නොගියොත් උබව යූඑන්පී කාරයෙක් කරනවා. යූඑන්පී කාරයින්ට මොනා හරි කිව්වොත්, ජෙප්පෙක් කරනවා. ජෙප්පන්ටත් මොනා හරි කිව්වොත්, උබට ජාතියක් ජම්මයක් නැති එල්ටීටීඊ හිතවාදියෙක් කරලා පාන් කන්න තියෙන රෙප් සේරම කපනවා. හුරු වෙයන් රාජපක්ස ලේ වලට කඩේ යන්න ඒක පට්ට. එතකොට උබටත් කකියන ලේ ඇති පරපුරේ කෙනෙක් වෙලා ඇති තරම් පාන් කන්න රෙප් ලැබෙනවා.

    අනේ පලයන් රුචිරයො යන්ඩ උබ මොකාද කියල මේ කිරියෙ මොකාද බන් නොදන්නෙ...රනිල් අයියගෙ ගල් කොල්ලනෙ ඔයා..ඕක මුලු කිරියම දන්නව..:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow ponil apita sahenna udaw karala thinawa :rofl:

    මොක නැත්ත උක හරි දීල ඇතිනෙ ඒකත් මදිද යකෝ...unp පක්ශ නායකයට උකේ ඇරිය කියල උබට සතුටු වෙන්ඩ පුලුවන්.. :lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    ඔව් ඔව් එලිපිට ෆුල් ස්වාධීන හැoගි හැoගි රනිලට සප් එක..

    හා හා කලබල වෙන්ඩ එපා, නූපන් දරුවන්ට මක්කට හදහන් බලනවද...:lol::lol:

    අපිත් මයිත්තිරියා බඩේ ඉන්න කාලේ තමා උගේ හඳහන හැදුවේ. :baffled::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිත් මයිත්තිරියා බඩේ ඉන්න කාලේ තමා උගේ හඳහන හැදුවේ. :baffled::rofl:

    ඒකනෙ බන් උබලට වැරදුනේ...ලොල්...මිනිහ සoවර්ධනේ මනින්නෙ වහින වැස්සෙන්.. :lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    මොක නැත්ත උක හරි දීල ඇතිනෙ ඒකත් මදිද යකෝ...unp පක්ශ නායකයට උකේ ඇරිය කියල උබට සතුටු වෙන්ඩ පුලුවන්.. :lol::lol::lol::lol:

    උක කියන්නේ මක්කය ?
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ගොටට බය වෙච්ච නපුංසකයින්ගෙ විලාපය තමයි ඉතින්. ගෝටබයව ගෙනල්ලා 2020දි ජාතිය ගොඩගන්නවට ඉරිසියාකාරයො තමයි එහෙම කියන්නෙ. අපි මුලින්ම පටන්ගන්නෙ සහජීවනයෙන්. කොහොමද 2020 කකියන සිංහලේ සින්හයගෙ ගැම්ම?

    tuUU7xt.jpg

    IwxbHH4g.jpg

    pM348rd.jpg

    :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    ow ban e hariye thama. ape gameh

    man hithuwe gota muslim town wala eddi un baye duwai kiyala :rofl:

    අහ් උබ ඒ හරියෙද. එල එල.
    සිරාවටම බන්. අපේ බයි ෆෙන්ස්ලා කතා කරපු හැටියට
    මාත් හිතුවෙ දඩයම් කාරයා එනකොට ඌරෝ හිස් ලූ ලූ අත දුවනවා වගේ මුස්ලිම් සහෝදරයොත් දුවයි කියලා. බැලින්නම් යකෝ මුන්. සෙල්පි විමානයයිනෙ.

    Ay ban un hangenne? metana awulak nane.

    නෑ ඉතින් 2020 ගෝටව ගෙනල්ලා කොරන්න ඉන්න දේවල්. බාවන උන්ගෙ නම්, ෆ්ලැට් කරලා දාන ඒරියා වල නම් ගම් ගැන හීන දැකලා අපිත් එක්ක කියවපු ඒවයි. සිංහයා කුඹුරු කොරන්න කුඹුරට බැස්සම එක පාට්ට හිත හදාගනන් බැරි වෙන්න ඇති. උබලට වගේ නෙවේ, ඌට පොඩ්ඩක් මධ්‍යස්ථ ටෝක් දෙන්න ලැජ්ජ සීන් සීන් එකක් තියෙන්නෙ බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් උබ ඒ හරියෙද. එල එල.
    සිරාවටම බන්. අපේ බයි ෆෙන්ස්ලා කතා කරපු හැටියට
    මාත් හිතුවෙ දඩයම් කාරයා එනකොට ඌරෝ හිස් ලූ ලූ අත දුවනවා වගේ මුස්ලිම් සහෝදරයොත් දුවයි කියලා. බැලින්නම් යකෝ මුන්. සෙල්පි විමානයයිනෙ.

    නෑ ඉතින් 2020 ගෝටව ගෙනල්ලා කොරන්න ඉන්න දේවල්. බාවන උන්ගෙ නම්, ෆ්ලැට් කරලා දාන ඒරියා වල නම් ගම් ගැන හීන දැකලා අපිත් එක්ක කියවපු ඒවයි. සිංහයා කුඹුරු කොරන්න කුඹුරට බැස්සම එක පාට්ට හිත හදාගනන් බැරි වෙන්න ඇති. උබලට වගේ නෙවේ, ඌට පොඩ්ඩක් මධ්‍යස්ථ ටෝක් දෙන්න ලැජ්ජ සීන් සීන් එකක් තියෙන්නෙ බන්.

    ඔය ඉතින් දැන්ම බඩ ගිහින්... 2020 එන්නෙ චමල් බන් චමල් ...:lol::lol: බය නැතුව ඉදපන්.. :yes::yes:
     
    සිංහල කියන්නේ එකනේ. අපි හරි වෙනස් ජාතියක් බ්‍රෝ :rofl:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    naa ban mageth yaluwo innawa un kiyanne gota awoth muslim un bayawenawa unge anthawadi sanwidhana iwarai bla bla

    Lankawe kawuru awath horakama nathi karanna amarui. hodama de Gota wage kenek awilla evata neethi gena eka tama. dan lankawe tiyana widihata hama pakshema horu tama inne. Jeppo kiyala wenasak na. unuth NGO karayanta, GuNP ekata ahuwela inne.

    Muslim antha wadayai muslim wungen chanda ganna ekai dekakane. hama muslim ekekma anathawadi nane
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිංහල කියන්නේ එකනේ. අපි හරි වෙනස් ජාතියක් බ්‍රෝ :rofl:

    උබල සිoහලද සුවර්ද.. :lol::lol: හත්වලාමේ මෙන්න මුන් සිoහලලු..:lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    ඔය ඉතින් දැන්ම බඩ ගිහින්... 2020 එන්නෙ චමල් බන් චමල් ...:lol::lol: බය නැතුව ඉදපන්.. :yes::yes:

    සිංහයා බන් සිංහයා

    සිංහල කියන්නේ එකනේ. අපි හරි වෙනස් ජාතියක් බ්‍රෝ :rofl:

    මේක කකියන සිංහලේ බ්‍රෝ