ජනපති අනුර ඊළගට ඇමරිකාවට සහ ජපානයට..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,199
    47,020
    113
    Lazxhwv.jpeg

    "ජනාධිපති අනුර දිසානායක මහතා සිය මීළඟ විදෙස් සංචාරය ලෙස ඇමෙරිකාව බලා පිටත් වනු ඇති බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි."

    ඉන් අනතුරුව ජපානය නිල සංචාරයක ජනාධිපතිවරයා නිරත වනු ඇති බව ඔහු පවසයි.

    ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු කලාපීය බලවතුන් වශයෙන් ඉන්දියාව සහ චීනයට සංචාරය කරන ලද බවද හෙතෙම කියා සිටී.

    ලෝකයේ සියලු රටවල් සමඟ ආර්ථික හා සංස්කෘතික බැඳීම් වර්ධනය කර ගැනීම සඳහා මෙම සංචාරයන්ය නිරත වන බවත් ඔහු පැවසුවේය.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඉරිසියයි නේද. 😅

    ඉතිං තායිවානය තනි රටක් නෙමෙයිනේ ඵහෙම කියන්න😅.
    Eheta harini gani yawai. Oki kiyai ape president thaiwan hiya kiyala last month.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,315
    113
    Lazxhwv.jpeg

    "ජනාධිපති අනුර දිසානායක මහතා සිය මීළඟ විදෙස් සංචාරය ලෙස ඇමෙරිකාව බලා පිටත් වනු ඇති බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි."

    ඉන් අනතුරුව ජපානය නිල සංචාරයක ජනාධිපතිවරයා නිරත වනු ඇති බව ඔහු පවසයි.

    ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු කලාපීය බලවතුන් වශයෙන් ඉන්දියාව සහ චීනයට සංචාරය කරන ලද බවද හෙතෙම කියා සිටී.

    ලෝකයේ සියලු රටවල් සමඟ ආර්ථික හා සංස්කෘතික බැඳීම් වර්ධනය කර ගැනීම සඳහා මෙම සංචාරයන්ය නිරත වන බවත් ඔහු පැවසුවේය.
    මූ නේද ඇහුවේ මොකටද මෙච්චර විදේශ සංචාර කියලා. :lol: :lol:
    දැන් සතියකට කලින් හඳුනා ටොක්ස් දුන්නා නේද රනිල් අච්චර ගියා මෙච්චර ගියා, මූ තාම 2යි ගියෙ කියලා. ඒ පාර හදුනගෙත් රෙද්ද කඩල නේද මූ. 🤭 🤭
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,020
    113
    Eheta harini gani yawai. Oki kiyai ape president thaiwan hiya kiyala last month.

    උඹ ඔය කථා කරන්නේ රටේ අග්‍රාමාත්‍යවරිය ගැන හොඳේ..උඹේ හොර ගෑණි ගැන නෙමෙයි..ඒක නිසා රෙස්පෙක්ට් ඵකක් දීපන් යම් තරමකට හරි..😑
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔය බොරු...

    ඉන්දියාවේ ඩස්පයොයි, වවුල්ලු කන අඩු කුලේ චීන්නුයි එන්න කිව්වට ඇමරිකාවේ සුදු මහත්වරු ලපයව ගණන් ගන්නේ නෑ...
     
    • Haha
    Reactions: vibhashana

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    India gives USD 10 billion packets
    China gives USD 20 billions baskets
    Then Trump and Japan will
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,064
    1
    61,221
    113
    Mother Earth
    ජො බයිඩන්ගෙ පයිය උරලා එයි ගිහින්. කැරිකොටා. ආයෙ රවට්ටන එක රවට්ටන්න ඕන ආයෙ ලොවෙත් නැති වෙන්න. 🤌

    India gives USD 10 billion packets
    China gives USD 20 billions baskets
    Then Trump and Japan will
    ජාත්‍යන්තර හිඟා කන සම්බන්ධතා. නෑ නෑ රනිල් කරන්න නෙමෙයි හිටියෙ. :rofl:🤌
    ------ Post added on Jan 19, 2025 at 11:07 AM
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනේ මංද ඉංග්‍රීසි තේරෙන්නැතුව මුට ඕව දරාගන්න පුලුවන්ද බං ? මු පච ගගහ ලෝකෙ වටේ යන වෙලේ රනිල් සර් ස්වෙඡ්ඡාවෙන් හරි මේ රට බලාගන්න හින්ද හොඳයි.. තව පෝය දෙකයි පුටේ මේ ඔක්කොම ආතල්...
     
    • Like
    Reactions: Xi Jinping