Office Boy ගෙ කතාව

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
Man nan video 1 beluwe na. Company diunu keruwa kiyala sewakayanta lebena deyak na. Meya office boy kenek wela idala lawyer kenek wela udata awa kiyanne hena weda karayek.

 

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    මහ බයියට කඩේයන හැම වෙසිගේපුතෙක්ම පට්ට හොරෙක්නේ !!:angry:
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    සුද්දෙක් හරි සුද්දියක් ඇවිත් ඉංග්‍රිසියෙන් කියන ඕනේම දෙයක් විචාරයකින් තොරව පිලිගන්නා අපේ උන්, සුදු හමක් දැක්ක හැටිය කාණුවට බහින ජාතියක් අපි
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    OW5a_f-maxage-0.gif




     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    හා දැන් ඌ office boy වෙලා හිටිය නම්
    හැමදාම එහෙම ඉන්න ඕනෙ
    උගේ දේශපාලනය වෙනම එකක්
    හැබැයි ගම්මන්පිල කියන්නේ දක්ෂ මනුස්සයෙක්
    A/L island 1st වෙච්චි කෙනෙක්,
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    සුද්දෙක් හරි සුද්දියක් ඇවිත් ඉංග්‍රිසියෙන් කියන ඕනේම දෙයක් විචාරයකින් තොරව පිලිගන්නා අපේ උන්, සුදු හමක් දැක්ක හැටිය කාණුවට බහින ජාතියක් අපි

    Ow ow Puka digena Ausi Nz Visa apply karana jathiyak api :lol::lol::lol:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    හා දැන් ඌ office boy වෙලා හිටිය නම්
    හැමදාම එහෙම ඉන්න ඕනෙ
    උගේ දේශපාලනය වෙනම එකක්
    හැබැයි ගම්මන්පිල කියන්නේ දක්ෂ මනුස්සයෙක්
    A/L island 1st වෙච්චි කෙනෙක්,

    office boy කාලේ සුද්දට ඔහොම කෙලියා එකා , යම් තම් සුදු රෙද්ද ඇද ගත්ත කාලේ දුප්පතාගේ රුපියල් 100 ට කෙලියා එකා, අම්මපා island 1st පට්ට හොරෙක්ම තමයි
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    Uba youtube channel ekak patan gaththada.good luck.:)

    Mama danna widihata pora A/L karapu year eke commerce karala Islanf 1 wrla thiyenawa.....


    සුද්දෙක් හරි සුද්දියක් ඇවිත් ඉංග්‍රිසියෙන් කියන ඕනේම දෙයක් විචාරයකින් තොරව පිලිගන්නා අපේ උන්, සුදු හමක් දැක්ක හැටිය කාණුවට බහින ජාතියක් අපි

    හා දැන් ඌ office boy වෙලා හිටිය නම්
    හැමදාම එහෙම ඉන්න ඕනෙ
    උගේ දේශපාලනය වෙනම එකක්
    හැබැයි ගම්මන්පිල කියන්නේ දක්ෂ මනුස්සයෙක්
    A/L island 1st වෙච්චි කෙනෙක්,

    Office Boy ge Gal Kollo tikath awith inne :rofl: