gani me vage nam shape, nathnam gala penvala vadak na ban
![]()
.. 
වයිෆ් කැමති නම් එයාට ලස්සන නම් ඕනම ඇදුමක් ඇන්දට මට නම් ගැටලුවක් නැත...
මොඩ් වෙන්නත් හැමෝටම බෑ හරියන්නේ නෑ.. හරියන කෙනා ඇන්දම ඒකේ ලස්සන විදිනව මිස ඇද කුද කියන්න යන්නේ නෑ..
මම හිතන්නේ බන් ,උබට කලින් තමයි ලෙඩේ තිබිලා තියෙන්නේ. යාළුවෙලා ඉන්න කාලේ, උබ ඉදලා තියෙන්නේ පට්ට විදියට බයෙන්, ඒකිව වෙන එකෙක් දාගෙන යයි, වෙන උන් අරින්න එයි, ඒක නිසා කෙල්ලව කවර් කරගෙන තියන්න ඕනේ කියලා. දැන් උබ බැදලා නිසා ඉන්නේ, අර කලින් තිබ්බ බය නැති වෙලා තියෙන්නේ. දැන් උබට තියෙන්නේ ෂෝ ඔෆ් මානසිකත්වය.උබලා දැකලා ඇතිනේ, සමහර මිනිස්සු මොනවා හරි දෙයක් ගත්තම හැමෝටම පෙන්වනවා, උබටත් ඕනේ ඒ වගේ ගෑණිව/ගෑනිගේ ලස්සන මිනිස්සුන්ට පෙන්වන්නයි. මම හිතන්නේ උබ ඒකෙන් ලොකු ආත්ම තෘප්තියක් ලබනවා. ගෑණුත් ඔය වගේ තමයි, උන් හොද ජොබ් එකක් තියෙන මිනිහෙක්ව බැන්දම, මිනිහගේ ජොබ් එක ගැන රට වටේම උන්ට කියනවා. මොකද උන් ඒකෙන් ලොකු ආත්ම තෘප්තියක් ලබනවා. උබ ඔහොම හිතන එකේ වරදක් නෑ.
නමුත් කොටට, ඇග පේන්න අදින කොට තමන්ගේම වාහනයක තමයි යන්න වෙන්නේ. පාරේ බස් වල, ත්‍රීවිල් වල ගියොත් දෙකයි පනහේ බඩුවක් ගානට වැටෙන්නේ, පොලිසියෙනුත් දාගෙන යයි බඩුවක් කියලා හිතලා. නමුත් හොද වාහනයක යනකොට, පොෂ් කියලා මිනිස්සු හිතන්නේ. කෙල්ල කොටට අදිනවා නම් නිතරම මයිල් කපන්න වෙයි. ලංකාවේ කෙල්ලොන්ගේ කකුල් වල මයිල් තියෙනවා ටිකක් විතර. මෙන්න මේකෙන් මයිල් බලා හිටපන් කොටට අදින්න කලින්.
http://www.amazon.com/Remington-iLI...&qid=1461433897&sr=1-15&keywords=hair+removal

අඩ නිරැවත ඇරගෙන ඇන්දොත් තමන්ගේ වයිෆ්ව ඉස්සරට වැඩිය පාරේදි,නරක මිනිස්සුන්ගෙන්,අපහස වලින් ආරක්ෂා කරගන්න වෙයි,ගැහැනිය ප්‍රදර්ශන භාන්ඩයක් නොවෙි මචං ,හොද ස්වාමියෙක් නමි කරන්නෙ ඇයව ආරක්ෂා කිරිම සදහා පලමුව ඇයව ලෝකයා ඉදිරියේ නිරැවත් ඇග ප්‍රදර්ශන නොකර සිටිමයි,අඩනිරැවත පෙනවිමෙන් අනෙක් අය ඇය ගැන කාම ආශා,පිලිකුල,ලැජ්ජාව,දුෂන හැගිමි ඇති කරනවා මිස ගෞරවනිය හැගිමක් ඇති නොකරයි..පිටරට දේ පිටරටට ගැලපේ,අපේ රටට නොවෙි..උබ බිරිදට සැබැවට ආදරේ නමි ඔය දේවල් කරන්න එපා,ඇයට හොද අවවාද දිය යුතුයි..මෙික ලංකාව කියලා මිනිස්සුන්ට අමතක වෙිගෙන එනවා..ඇමරිකාව,ඉන්දියා අචිචාරැවක් වෙලා තියෙන්නෙ.පිටරටින් එන එන දහ ජරාවල් හැමදේම වැලදගන්න යන්න එපා,එහෙනමි ඒක මානසික කරදරකාර ලෙඩක් වගේ තමයි මචං,සරලව,ඇග වැහිචිච ඇදුමි අන්දලා,එකිව ආරක්ෂා කරගන්න බලන්න,සරලව හිතලා ජිවත් වන්න,නමුත් සැබැ ජිවිතය සැහැලුවට නොගන්න..මෙි සැබැ ලෝකය, ජිවිතය කියන්නෙ අපි බලන හින්දි ඉංග්‍රිසි ලවි චිත්‍රපටි වගේ සරල දර්ෂනයක් නොවෙි,ගැබුරැ බයානක දෙයක්..හිතන තරමි ලේසි නැහැ,දරැනු දේවල් වෙන්න,හැමදේම ජොලියට ගන්න බැහැ,සතුට කියලා දේකුත් නැහැ,ඔික එක දේවල් දැකලා බලලා යක්ශ වෙසින් එන තාවකාලික කාම හැගිමි සතුටක් විතරයි,උබ කරන වැඩෙි වැරදුනොත් සදාකාලික දුක තමා..
බුදුසරණයි..!
maath ohoma bana kiya kiya hitpu ekk thmai
eth dan thred ek daapu eka wage



කිසිම ලෙඩක් මට නම් පේන්නෙ නෑ. උඹත් කැමති නම් වයිෆුත් කැමති නම් රටේ සාමාන්‍ය සමාජ රීතිවලට විරුද්ධත් නැතිනම් ඕන විදියට කොටට අඳින එකේ කිසිම අප්සෙට් එකක් මට නම් පේන්නෙ නෑ.
හැබැයි මේ පින්තූරේ ඉන්න කෙල්ල වගේ වයිෆුත් ෂෝටවල් ගහනවනම් උඹලා ඉන්නෙ ලංකාවෙ වෙන්න බෑ! මේකිගෙ ගල් දෙක ඔක්කොම එළියෙ.
මගේ වයිෆ් නම් කොටට ඇඳලා එළියට යන්න කැමති නෑ. ඒත් ඒක එයාගෙ කැමැත්ත.


