Wife's Dress

උබලගෙ කෙල්ලො හරි

  • කැමතී

    Votes: 152 68.2%
  • අකමැතී

    Votes: 71 31.8%

  • Total voters
    223

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

මම හිතන්නේ බන් ,උබට කලින් තමයි ලෙඩේ තිබිලා තියෙන්නේ. යාළුවෙලා ඉන්න කාලේ, උබ ඉදලා තියෙන්නේ පට්ට විදියට බයෙන්, ඒකිව වෙන එකෙක් දාගෙන යයි, වෙන උන් අරින්න එයි, ඒක නිසා කෙල්ලව කවර් කරගෙන තියන්න ඕනේ කියලා. දැන් උබ බැදලා නිසා ඉන්නේ, අර කලින් තිබ්බ බය නැති වෙලා තියෙන්නේ. දැන් උබට තියෙන්නේ ෂෝ ඔෆ් මානසිකත්වය.උබලා දැකලා ඇතිනේ, සමහර මිනිස්සු මොනවා හරි දෙයක් ගත්තම හැමෝටම පෙන්වනවා, උබටත් ඕනේ ඒ වගේ ගෑණිව/ගෑනිගේ ලස්සන මිනිස්සුන්ට පෙන්වන්නයි. මම හිතන්නේ උබ ඒකෙන් ලොකු ආත්ම තෘප්තියක් ලබනවා. ගෑණුත් ඔය වගේ තමයි, උන් හොද ජොබ් එකක් තියෙන මිනිහෙක්ව බැන්දම, මිනිහගේ ජොබ් එක ගැන රට වටේම උන්ට කියනවා. මොකද උන් ඒකෙන් ලොකු ආත්ම තෘප්තියක් ලබනවා. උබ ඔහොම හිතන එකේ වරදක් නෑ.

නමුත් කොටට, ඇග පේන්න අදින කොට තමන්ගේම වාහනයක තමයි යන්න වෙන්නේ. පාරේ බස් වල, ත්‍රීවිල් වල ගියොත් දෙකයි පනහේ බඩුවක් ගානට වැටෙන්නේ, පොලිසියෙනුත් දාගෙන යයි බඩුවක් කියලා හිතලා. නමුත් හොද වාහනයක යනකොට, පොෂ් කියලා මිනිස්සු හිතන්නේ. කෙල්ල කොටට අදිනවා නම් නිතරම මයිල් කපන්න වෙයි. ලංකාවේ කෙල්ලොන්ගේ කකුල් වල මයිල් තියෙනවා ටිකක් විතර. මෙන්න මේකෙන් මයිල් බලා හිටපන් කොටට අදින්න කලින්.
http://www.amazon.com/Remington-iLI...&qid=1461433897&sr=1-15&keywords=hair+removal

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country

    gani me vage nam shape, nathnam gala penvala vadak na ban
    945011_244384832370131_535223928_n.jpg

    meka kohenda oi
     
    • Like
    Reactions: VSGM

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ගැහැණියක තම සිරුරේ අඟපසඟ කෙතරම් නිරාවරණය කර සිටිනවාද යන්න මත ම ඇගේ සුන්දරත්වය හෝ සරාගීබව ඔප් නැංවී පෙනෙන්නේ නැහැ.

    ඇතැම් කාන්තාවන් හොඳින් හැඳ පැළඳ සිටිනවිට සුන්දරයි, සරාගීයි. අඩුවෙන් හැඳ හෝ නිරුවතින් සිටින විට දකින්ටත් අප්‍රීයයි.නමුත් ඇතැම් කාන්තාවන් සුන්දරව, සරාගීව පෙනෙන්නේ සිරුර නිරාවරණය වූ තරමටයි.

    කෙසේ වෙතත් පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් බහුතරයක් නිරුවතින් සිටිනවිට අපියකරුයි.
    ඔවුන්ගේ සරාගීබව ඔප් නැංවෙන්න්‍ෙ ඔවුන් අඳින යටඇඳුම් වලින් ඔවුන්ගේ පියයුරු නිතඹ සහ කළවා නිසි පරිදි හැඩගන්වන නිසයි.

    කාන්තාවක දුටුවිට ඇගේ තරාතිරම සහ තමන්ට ඇති සබඳතාවය තේරුම්ගෙන ඇගේ සුන්දරත්වය රසවිඳීමට අපොහොසත් පිරිමියා කුහකයකු නැතිනම් මානසික රෝගියකුයැයි කිවහොත් වරදක් නැත.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    bala karanna epa araka edapan meka edapan kiyala... adina eduma eyatama decide karanna deepan...uba comments witharak deepan, hodada nedda kiyala. :P ..
    yana thena gena selakilimath wenna kiyapan mokak endath... lankawe heti dannawane... puke amaru thiyana asahana kaarayek dekkoth ube wife kotata edan inna photo gahala daala thiyei exbi eke inna indian kaarayontath ekka balanna :lol:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී කැමතී
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,354
    715
    113
    වයිෆ් කැමති නම් එයාට ලස්සන නම් ඕනම ඇදුමක් ඇන්දට මට නම් ගැටලුවක් නැත...

    මොඩ් වෙන්නත් හැමෝටම බෑ හරියන්නේ නෑ.. හරියන කෙනා ඇන්දම ඒකේ ලස්සන විදිනව මිස ඇද කුද කියන්න යන්නේ නෑ..

    Agreed!
     
    sugath99

    Active member
  • May 18, 2018
    99
    26
    28

    මම හිතන්නේ බන් ,උබට කලින් තමයි ලෙඩේ තිබිලා තියෙන්නේ. යාළුවෙලා ඉන්න කාලේ, උබ ඉදලා තියෙන්නේ පට්ට විදියට බයෙන්, ඒකිව වෙන එකෙක් දාගෙන යයි, වෙන උන් අරින්න එයි, ඒක නිසා කෙල්ලව කවර් කරගෙන තියන්න ඕනේ කියලා. දැන් උබ බැදලා නිසා ඉන්නේ, අර කලින් තිබ්බ බය නැති වෙලා තියෙන්නේ. දැන් උබට තියෙන්නේ ෂෝ ඔෆ් මානසිකත්වය.උබලා දැකලා ඇතිනේ, සමහර මිනිස්සු මොනවා හරි දෙයක් ගත්තම හැමෝටම පෙන්වනවා, උබටත් ඕනේ ඒ වගේ ගෑණිව/ගෑනිගේ ලස්සන මිනිස්සුන්ට පෙන්වන්නයි. මම හිතන්නේ උබ ඒකෙන් ලොකු ආත්ම තෘප්තියක් ලබනවා. ගෑණුත් ඔය වගේ තමයි, උන් හොද ජොබ් එකක් තියෙන මිනිහෙක්ව බැන්දම, මිනිහගේ ජොබ් එක ගැන රට වටේම උන්ට කියනවා. මොකද උන් ඒකෙන් ලොකු ආත්ම තෘප්තියක් ලබනවා. උබ ඔහොම හිතන එකේ වරදක් නෑ.

    නමුත් කොටට, ඇග පේන්න අදින කොට තමන්ගේම වාහනයක තමයි යන්න වෙන්නේ. පාරේ බස් වල, ත්‍රීවිල් වල ගියොත් දෙකයි පනහේ බඩුවක් ගානට වැටෙන්නේ, පොලිසියෙනුත් දාගෙන යයි බඩුවක් කියලා හිතලා. නමුත් හොද වාහනයක යනකොට, පොෂ් කියලා මිනිස්සු හිතන්නේ. කෙල්ල කොටට අදිනවා නම් නිතරම මයිල් කපන්න වෙයි. ලංකාවේ කෙල්ලොන්ගේ කකුල් වල මයිල් තියෙනවා ටිකක් විතර. මෙන්න මේකෙන් මයිල් බලා හිටපන් කොටට අදින්න කලින්.
    http://www.amazon.com/Remington-iLI...&qid=1461433897&sr=1-15&keywords=hair+removal

    :P
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අඩ නිරැවත ඇරගෙන ඇන්දොත් තමන්ගේ වයිෆ්ව ඉස්සරට වැඩිය පාරේදි,නරක මිනිස්සුන්ගෙන්,අපහස වලින් ආරක්ෂා කරගන්න වෙයි,ගැහැනිය ප්‍රදර්ශන භාන්ඩයක් නොවෙි මචං ,හොද ස්වාමියෙක් නමි කරන්නෙ ඇයව ආරක්ෂා කිරිම සදහා පලමුව ඇයව ලෝකයා ඉදිරියේ නිරැවත් ඇග ප්‍රදර්ශන නොකර සිටිමයි,අඩනිරැවත පෙනවිමෙන් අනෙක් අය ඇය ගැන කාම ආශා,පිලිකුල,ලැජ්ජාව,දුෂන හැගිමි ඇති කරනවා මිස ගෞරවනිය හැගිමක් ඇති නොකරයි..පිටරට දේ පිටරටට ගැලපේ,අපේ රටට නොවෙි..උබ බිරිදට සැබැවට ආදරේ නමි ඔය දේවල් කරන්න එපා,ඇයට හොද අවවාද දිය යුතුයි..මෙික ලංකාව කියලා මිනිස්සුන්ට අමතක වෙිගෙන එනවා..ඇමරිකාව,ඉන්දියා අචිචාරැවක් වෙලා තියෙන්නෙ.පිටරටින් එන එන දහ ජරාවල් හැමදේම වැලදගන්න යන්න එපා,එහෙනමි ඒක මානසික කරදරකාර ලෙඩක් වගේ තමයි මචං,සරලව,ඇග වැහිචිච ඇදුමි අන්දලා,එකිව ආරක්ෂා කරගන්න බලන්න,සරලව හිතලා ජිවත් වන්න,නමුත් සැබැ ජිවිතය සැහැලුවට නොගන්න..මෙි සැබැ ලෝකය, ජිවිතය කියන්නෙ අපි බලන හින්දි ඉංග්‍රිසි ලවි චිත්‍රපටි වගේ සරල දර්ෂනයක් නොවෙි,ගැබුරැ බයානක දෙයක්..හිතන තරමි ලේසි නැහැ,දරැනු දේවල් වෙන්න,හැමදේම ජොලියට ගන්න බැහැ,සතුට කියලා දේකුත් නැහැ,ඔික එක දේවල් දැකලා බලලා යක්ශ වෙසින් එන තාවකාලික කාම හැගිමි සතුටක් විතරයි,උබ කරන වැඩෙි වැරදුනොත් සදාකාලික දුක තමා..:yes::no::no::no::(:sorry:

    බුදුසරණයි..!:yes::)

    maath ohoma bana kiya kiya hitpu ekk thmai
    eth dan thred ek daapu eka wage
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World

    කිසිම ලෙඩක් මට නම් පේන්නෙ නෑ. උඹත් කැමති නම් වයිෆුත් කැමති නම් රටේ සාමාන්‍ය සමාජ රීතිවලට විරුද්ධත් නැතිනම් ඕන විදියට කොටට අඳින එකේ කිසිම අප්සෙට් එකක් මට නම් පේන්නෙ නෑ.

    හැබැයි මේ පින්තූරේ ඉන්න කෙල්ල වගේ වයිෆුත් ෂෝටවල් ගහනවනම් උඹලා ඉන්නෙ ලංකාවෙ වෙන්න බෑ! මේකිගෙ ගල් දෙක ඔක්කොම එළියෙ.:P

    මගේ වයිෆ් නම් කොටට ඇඳලා එළියට යන්න කැමති නෑ. ඒත් ඒක එයාගෙ කැමැත්ත.

    :yes::yes::yes: