iCloud Bypass

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    IPAD MINI එකක් සෙට් වුනා අඩුවට ඉතින් මෝඩයා වගේ ගත්තා, බලනකොට එක උස්සපු එකක්ද කොහෙද, විකිනපු පොර ළඟ Apple ID & Password නැහැ. ඉතින් iCloud Bypass කරන්න ක්‍රමයක් නැද්ද බන්, නෙට් එකේ හෙව්වා, එක එක සීන් තියනවා කරලා බලන්න බයයි. Phone shop වලින් ඇහුව උන් iCloud remove කරන්නේ නෑලු. දන්න එකෙක් ඉන්නවා නම් කියපන්කො.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Impossible- iCloud lock galawanna NSA ekatawath be bans. Langadi shooter kenekge iPhone eka unlock karanna try kara- Apple kiwwa un karanne ne kiyala. Anthimata Israeli company ekakin tamai unlock karagatte. Oya net eke, shop wala kiyanne amu boru- umbe salli ganna witarai.
     
    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    hoda weddo karanawa ban :yes: hebei ganan 20000+ wath wei ithin aduwata ewanam danne nae

    Impossible- iCloud lock galawanna NSA ekatawath be bans. Langadi shooter kenekge iPhone eka unlock karanna try kara- Apple kiwwa un karanne ne kiyala. Anthimata Israeli company ekakin tamai unlock karagatte. Oya net eke, shop wala kiyanne amu boru- umbe salli ganna witarai.

    Thanks for the info machanla...
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    IPAD MINI එකක් සෙට් වුනා අඩුවට ඉතින් මෝඩයා වගේ ගත්තා, බලනකොට එක උස්සපු එකක්ද කොහෙද, විකිනපු පොර ළඟ Apple ID & Password නැහැ. ඉතින් iCloud Bypass කරන්න ක්‍රමයක් නැද්ද බන්, නෙට් එකේ හෙව්වා, එක එක සීන් තියනවා කරලා බලන්න බයයි. Phone shop වලින් ඇහුව උන් iCloud remove කරන්නේ නෑලු. දන්න එකෙක් ඉන්නවා නම් කියපන්කො.

    අර "මම මල්බීරි වෙමි" කොල්ලව කොන්ටැක්ට් පාරක් දාල බලහන්කො....ත්‍රෙඩ් එකක් දැක්ක මතකයි ඇපල් ලොක් කඩනව කියල...
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    CIA, NSA ekatawath beri wede meh kalu ketha Sinhalayata puluwan. :rolleyes:

    උබ කියන එක හරි මොකද ඔය ලොක් එක හින්ද මාත් කට්ටක් කාල තියෙනව...ලොක් එක කඩන්න බැරි උනා main bord මාරු කරල ගෙමක් ගහල දුන්න මෙහෙ (ඩුබායි) බංගලි එකෙක්...
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ඕවා සාමාන්‍ය මිනිස්සුන්ට ගෙදර කරන්න බෑ බං iClound Unlock වෙනම ඉගෙනගෙන කරන උන් ඉන්නවා. හැබැයි ඉතින් 20,000ට වඩා යයි වැඩේට.

    දිලීප අනුරාධව contact කරගනින්. මං දන්න එකම වැඩ්ඩා ඌ තමා :yes: ආයේ ඕන එකක් අන්ලොක් කරයි ;)

    https://www.facebook.com/dileepa.anuradha
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඕවා සාමාන්‍ය මිනිස්සුන්ට ගෙදර කරන්න බෑ බං iClound Unlock වෙනම ඉගෙනගෙන කරන උන් ඉන්නවා. හැබැයි ඉතින් 20,000ට වඩා යයි වැඩේට.

    දිලීප අනුරාධව contact කරගනින්. මං දන්න එකම වැඩ්ඩා ඌ තමා :yes: ආයේ ඕන එකක් අන්ලොක් කරයි ;)

    https://www.facebook.com/dileepa.anuradha

    Ponnayek wage. :yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,680
    2,491
    113
    Bevery Hills-90210
    [FONT=&quot]ඔක අයින් කරන්න පුළුවන්. [/FONT]Apple customer care [FONT=&quot] එකට කෝල් එකක් දීලා කියපන් [/FONT]icloud [FONT=&quot]අමතකයි කියලා. උන් අහනවා [/FONT]phone number [FONT=&quot]එකෙන් හරි [/FONT]Email [FONT=&quot]එකෙන් හරි reset කරන්න... [/FONT]Second option [FONT=&quot]එක තමයි [/FONT]original purchase bill [FONT=&quot]එක මගින් අරින එක...[/FONT]
    [FONT=&quot] අහරියටම [/FONT]icloud activated date [FONT=&quot]එක හොයලා[/FONT] pop [FONT=&quot]එකක් හඳපන් ලංකාවේ නම් මම දන්නේ නැහැ කවුද [/FONT]supplier [FONT=&quot]කියලා. දවස් 6 විතර ගිහාම අයින් කරනවා. ඒහෙම [/FONT]pop [FONT=&quot]හඳලා දෙන අය ඉන්නවා ඉන්ටර්නෙට් එකේ උන් ගානක් ගන්නවා. මම එක පාරක් [/FONT]Mexican [FONT=&quot]එකෙකුට කරලා දුන්නා. [/FONT]Pop [FONT=&quot]එක අපිට හදලා දුන්නේ[/FONT] Russia [FONT=&quot]එකෙක්. 100$ කට [/FONT]mall of America වලින් ගත්ත විදිහට [FONT=&quot]බිලක් හදලා දුන්නා. ..[/FONT]
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,680
    2,491
    113
    Bevery Hills-90210
    Impossible- iCloud lock galawanna NSA ekatawath be bans. Langadi shooter kenekge iPhone eka unlock karanna try kara- Apple kiwwa un karanne ne kiyala. Anthimata Israeli company ekakin tamai unlock karagatte. Oya net eke, shop wala kiyanne amu boru- umbe salli ganna witarai.

    Nakiyooo icloud eka arala athule tiyana ewwa balann baha katawath. habai phone eka unlock karana un innawa apple service center wala wada karana salli walata.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    Lock එක කඩලා ඇතුලෙ තියෙන Data ගන්න තාම නම් කිසිම ක්‍රමයක් නැ, මිලියන ගානක් වියදම් වෙන ක්‍රම ඇරෙන්න,

    ඒත් ෆෝන් එක Reset කරලා icloud එක අයින් කරන්න පුලුවන් ඒත් දන්න තරමින් 28,000 ක් විතර යනවා,
    IMEI එකයි Cloud ID එකයි දෙකම තියෙනවා නම් $89.95
    EMEI , Serial NO දෙකෙන් එකක් විතරක් නම් තියෙන්නෙ $184.95
    ඒත්
    Ipad වල Success rate එක 20%-30% කියලා තමයි කියන්නෙ නම්.

    iCloud Unlock via IMEI supports iPhone 3gs, 4, 4s, 5, 5c, 5s, 6, 6+, 6s, 6s+, SE, 7, 7+, 8, 8+, X: This option is to remove iCloud ID and password to your iPhone. Keep in mind that the service normally take 3-10 days to process but may take up to 14 days. If your customers is not willing to wait up to 14 business days, please do not order. This method is currently experiencing instability. Once submitted, it cannot be cancel for any reason.

    Please do not resubmit if your order was failed on our site or on other servers. It means this service only supports fresh imeis.

    Lost/stolen/earsed all supported. iPad with imei is also supported! (20%-30% Success Rate)