Hard_Disk_Data_Recovery

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ලොකු උදවුවක් බලාපොරොත්තුවෙන් පෝස්ට් එක දැම්මෙ, මේ Community එකේ හරි එහෙම නැත්නම් දන්න කෙනෙක් හරි ඉන්නවද Hard Disk Data Recovery වලට Hard disk එක detect වෙන්නෙ නෑ Board අවුලක් නෙවෙයි Board මාරු කරල බැලුවා.

    Hard Disk Brand - Toshiba 2.5"
    Capacity - 1 TB