does men care about a woman's virginity?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,720
    28,640
    113
    ow machan, ape un hithagena inne oka nokara hitiyahama hena wede kiyala. 20s wala thiyena feelings 30s waladi thamai windinna hadanne hira karagena indala :rofl:
    Bendala pita giyahama kohomada danne ne hoyaganne :rofl:

    keraganna bari ekai.. by choice keranne nati ekai dekak...
    keranne natte one nati nisane....one kattiya kohoma hari keregannewane?...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,119
    113
    marry karanne kellawa sure nam,kellata sirawatama love nam witharai.so petti wedak na.kella mata love nam,man ekita love nam pettiya kannada bola :P kollekta love karapu nathi kellek hoyanna amarui.ehenam aduma gane love eka grade 9 walinwath patan gena continue karagena enna oni.eka nisa kollek ekka yalu wune nathi kellek hamba wenna tiyena sambawithawath adui.so kellage warthamanei,anagathei witharai wedagath wenne. :)
     
    hkglpr

    Junior member
  • Nov 18, 2011
    99
    15
    18
    keraganna bari ekai.. by choice keranne nati ekai dekak...
    keranne natte one nati nisane....one kattiya kohoma hari keregannewane?...

    machan, Awrudu 30k withara wenakan Sex karanna innawa kiyanne mona dukak da !! Ita passe masayak 2k sex karala babek hadanawa. Ita passe ithin Sex iwarai. Samahara unta honeymoon ekedima set wenawa hariyata karaganna beruwa. Mona jiwithada mewa kiyala poddak hithala balapan machan.
     
    hkglpr

    Junior member
  • Nov 18, 2011
    99
    15
    18
    ඔව්. බදින දවසේ ඕක කඩන ඒකෙන් හෙන බැදීමක් ඇතිවෙනවා මචන්. මමයි මේක කලේ මං වෙනුවෙන් මේකි මෙච්චර කල් රැකගෙන හිටිය වගේ හැගීමක් එනවා. හැබැයි එක තිබ්බ කියල එකී පත්තිනි අම්ම වෙන්නෙත් නෑ ඕකට මොකුත් නොකර නටන්න පුළුවන් ඔක්කොම නැටුම් නටන කෙල්ලොත් ඉන්නවා

    Podi kaale indan burkaawak andala, honeymoon ekedi husband ta witharak burkawa galawala pennuwath oya wage feeling ekak ei. Api kothanada inne kiyala therenawane machan den.
     
    freaking111

    Member
    Jan 27, 2011
    165
    14
    0
    Nuwara eliya
    Aniwa yes. thamange life ekata watinakamak denna bari mola thada wela wate giya badu badinne naha. not all the girls do sports and do not ride bicycles :lol:

    personally I have not hanged out with bitches and not done any sex :. So I expect the same in return.. oya daara baddakata kara gahapu un thamai NO NO Nope Nope kiya kiya hulla hulla inne. sorrry guys :D:

    Mole thiyana ekek Detected, well said bruh :D :yes::yes:
     
    • Like
    Reactions: Voltage

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,720
    28,640
    113
    machan, Awrudu 30k withara wenakan Sex karanna innawa kiyanne mona dukak da !! Ita passe masayak 2k sex karala babek hadanawa. Ita passe ithin Sex iwarai. Samahara unta honeymoon ekedima set wenawa hariyata karaganna beruwa. Mona jiwithada mewa kiyala poddak hithala balapan machan.

    inna unta ehema hithenne nathi hindane inne...
    eeta wenas widiheta hithena aya tamai keraganne itin...
    - both by choice -
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මට අපේ project එකකට අපු සුද්දියෙක් එක්ක කතා කර කර ඉන්නකොට, අපේ රටේ ගෑන, පිරිමි බහුතරය තමන්ගේ පළමු ලිංගික අද්දැකීම ලබා ගන්නේ අවරුදු 28-30 පස්සේ කිව්වහම, ඒකි ඇස් ලොකු කරලා කිව්ව්ව " wow... what a pity" කියලා

    සෝ උබට කොන්දක් නැහැ කියන්න අපේ රටේ තියෙන්නෙ උබලගෙ(suddage) වගේ සෙක්ස් මූලික සමාජයක් නෙවේය.. උබලගෙ රටවල්වල වගේ පාරවල් පුරා බල්ලො පූසෝ වගේ ඇර ඇර යන සමාජයක් මෙහෙ නෑ කියල කියන්න අමාරුද. :rofl: උබලගෙ රටවල් වල වගේ ගෑනු දරුවො ස්කෝලෙ යවද්දි ගෙදරන් කොන්ඩම් එකක් දීලා යවන තරම් දෙකයි පනහේ තත්වයට අපේ රට වැටිල නෑ කියන්න උබට බෑරිද ..

    අනික සුද්දෝ එක්ක අපේ උන්ගේ ජීවිත සන්සන්දනය කරන්න යන්න එපා බන්. :rolleyes: පිටරටවල කරන හැමදේම මෙහෙට ගැලපෙන්නේ නැහැ

    මේකයි සීන් එක.
    මනුස්සයෙක් උනාම ජීවිතේ ටාර්ගට් එකක් තියෙන්න ඔ්න. කෙල්ලෙක් වේවා කොල්ලෙක් වේවා. ඒ ටාර්ගට් වලට යන්න කලින් බඩ්ඩක්/බඩු කාරයෙක් වෙනවා කියන්නේ එහෙම එවුන්ව සහේට ගන්න එක ගැන දාස් පාරක් හිතන්න වෙයි.

    එක්කෝ ඒ වගේ උන් පට්ට ගොන්.
    එහෙම නැතිනම් ඉන්න සමාජේ ගෙවල්වල හැටි.
    නැතිනම් පට්ට මෝල.

    ඉතින් ඔහොම එවුන් කරගහන්න බලන් ඉන්න එක වැඩකට ඇති දෙයක්ද ආයිබෝන්
     
    Last edited:
    • Like
    Reactions: My Father

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේකත් ඔව්ද නැද්ද කියලා එකපාර කියන්න බැරි ප්‍රශ්නයක්
    ලෝකෙ ගෑනුන්ගෙන් 80%-85% කට වගේ විතරයි කන්‍යාපටලය පිහිටන්නේ,
    ඒ අයගෙනුත් පලවෙනි පාරම ඕක කැඩෙන්නේ 60%ක් වගේ,
    ඕක කැඩෙන්නේ වෙන එකෙක් එක්ක බුදියලම විතරක් නෙමෙයි,
    ස්පෝර්ට්ස් වලින්, අනතුරු වලින්, ඕක වෙන්නත් පුළුවන්,
    බදින දවසට ඕක තිබුනොත් බැදීම වැඩියි, ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන්
    හරියට හිටපු පිරිමියෙක්ට විතරයි, වටේ ගහලා ගෑනිගේ ඒක විතරක් බලන එකා මොකෙද්ද?
    බදින්න තීරනය කරද්දි තමන් දැනුවත්ව මොනවා හරි වෙලා නම් කෙල්ලගේ යුතුකම ඒක කොල්ලට කියන්න..
    එතකොට කලින්ම තීරනයකට එන්න පුළුවන්, ඉස්සරහට නම් ඕක තියෙන කෙල්ලෙක් හොයාගන්න හරි අමාරු වෙයි, දැන් කෙල්ලන්ට ඕකෙ වටිනාකම ගොඩක් අඩුයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෑවැද්දෙ වර්ජිනිටි එක ගැන නං සෑහෙන්න කෙයා කරනව :yes:
     
    John Snow123

    Member
    Apr 21, 2018
    92
    11
    0
    Aniwa yes. thamange life ekata watinakamak denna bari mola thada wela wate giya badu badinne naha. not all the girls do sports and do not ride bicycles :lol:

    personally I have not hanged out with bitches and not done any sex :. So I expect the same in return.. oya daara baddakata kara gahapu un thamai NO NO Nope Nope kiya kiya hulla hulla inne. sorrry guys :D:

    anna sira kathawa :yes: hats off machan.. :yes: thamange jiwitheta watinakamak denna bari un wadak na...:yes: nd i really like the red part same here machan :cool:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    සෝ උබට කොන්දක් නැහැ කියන්න අපේ රටේ තියෙන්නෙ උබලගෙ(suddage) වගේ සෙක්ස් මූලික සමාජයක් නෙවේය.. උබලගෙ රටවල්වල වගේ පාරවල් පුරා බල්ලො පූසෝ වගේ ඇර ඇර යන සමාජයක් මෙහෙ නෑ කියල කියන්න අමාරුද. :rofl: උබලගෙ රටවල් වල වගේ ගෑනු දරුවො ස්කෝලෙ යවද්දි ගෙදරන් කොන්ඩම් එකක් දීලා යවන තරම් දෙකයි පනහේ තත්වයට අපේ රට වැටිල නෑ කියන්න උබට බෑරිද ..

    අනික සුද්දෝ එක්ක අපේ උන්ගේ ජීවිත සන්සන්දනය කරන්න යන්න එපා බන්. :rolleyes: පිටරටවල කරන හැමදේම මෙහෙට ගැලපෙන්නේ නැහැ

    මේකයි සීන් එක.
    මනුස්සයෙක් උනාම ජීවිතේ ටාර්ගට් එකක් තියෙන්න ඔ්න. කෙල්ලෙක් වේවා කොල්ලෙක් වේවා. ඒ ටාර්ගට් වලට යන්න කලින් බඩ්ඩක් වෙනවා කියන්නේ එහෙම එවුන්ව සහේට ගන්න එක ගැන දාස් පාරක් හිතන්න වෙයි.

    එක්කෝ ඒ වගේ උන් පට්ට ගොන්.
    එහෙම නැතිනම් ඉන්න සමාජේ ගෙවල්වල හැටි.
    නැතිනම් පට්ට මෝල.

    ඉතින් ඔහොම එවුන් කරගහන්න බලන් ඉන්න එක වැඩකට ඇති දෙයක්ද ආයිබෝන්

    oya okkoma hari kiyamu eth kohomada ban oka dan genuine kiyala check karanne ? nine-wellss eke ehema paya bage surgery ekak oka hymenoplasty kiyanne
     
    John Snow123

    Member
    Apr 21, 2018
    92
    11
    0
    Podi kaale indan burkaawak andala, honeymoon ekedi husband ta witharak burkawa galawala pennuwath oya wage feeling ekak ei. Api kothanada inne kiyala therenawane machan den.

    balahathkaren karawana ekai kamaththen karana ekai dekak machan. e deka patalaganna epa bro. dan ehema kello nathei kiyagena nam enna epa. thamange jiwithe thamanta watinne nathi unta thamange minihath echcharayi :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    oya okkoma hari kiyamu eth kohomada ban oka dan genuine kiyala check karanne ? nine-wellss eke ehema paya bage surgery ekak oka hymenoplasty kiyanne

    එහෙම චෙක් කරන්ඩ නම් මන් දන් නැහැ:confused: :lol: . ඒක ඉතින් තමන් ආදරේ කරන කෙල්ලෙගෙන් genuine විදියට අහපන් :rolleyes: