Amazon Affiliate

Super Hot

Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    Amazon Affiliate වලින් Promote කරන Product එක නැතුව වෙන Products වලින් Earn කරපු අවස්ථාවක්. අන්න ඒකයි ඇත්තටම Amazon Associate වල තියෙන විශේෂත්වය.

    Trendy and Rising Product එකක් තොරගෙන, Simple Theme එකකින් සයිට් එක ගැහුව නම් ගොඩ. ගොඩක් වෙලාවට මේ Products Keyword වල Competition එක Below 30 තියෙන්නේ. හොද Long Length Review Articles දෙකක් දැම්මා නම් ඇති. ඉතින් රෑන්ක් වීමේ එච්චරම ගැටලුවක් වෙන්නේ නැහැ. හැබයි ඉතින් මේ වගේ සයිට් වලින් Long Run එකක් නම් බලාපොරොත්තු වෙන්න අමාරුයි. Paid Promotion නම් කරන්නම වෙනවා මුලින්.

    lGGumY3.png
     
    Last edited:

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    machan amazon affiliate fb eke promote karanna honda mona audience ektada. lankawata promote karala wadak na neda?
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මාත් එකම එක සැරයක් කොරා රෑන්ක් කරගන්න බැරි උනා බං. ආයේ කරලා බලන්න හිතෙනවා.
    සයිට් එකම තනි product එකක් ගැන කරන එකද හොඳ home page එකට 3K words වගේ review article එකක් දාලා? (ex: best electric razors)

    නැත්නම් එක සයිට් එකක different products දාලා keywords ගොඩකට කරන එකද හොඳ එක එක product වලට වෙනම review article දාලා like 10beasts.com
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    machan amazon affiliate fb eke promote karanna honda mona audience ektada. lankawata promote karala wadak na neda?

    FB Audience එක තීරණය වෙන්නේ සිලෙක්ට් කරන Product එක අනුව මචන්.අන්න ඒAudience එකට තමා Promote කරන්න ඕනි. ලංකාවට කරලා වැඩක් නැහැ. සපොර්ට් නැහැ. ලංකාවේ කවුරුත් Amazon එකෙන් Buy කරන්නේ නැහැ.
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    මාත් එකම එක සැරයක් කොරා රෑන්ක් කරගන්න බැරි උනා බං. ආයේ කරලා බලන්න හිතෙනවා.
    සයිට් එකම තනි product එකක් ගැන කරන එකද හොඳ home page එකට 3K words වගේ review article එකක් දාලා? (ex: best electric razors)

    නැත්නම් එක සයිට් එකක different products දාලා keywords ගොඩකට කරන එකද හොඳ එක එක product වලට වෙනම review article දාලා like 10beasts.com

    තනි එකක් Products කරන එක ලේසී කියලා හිතනවා මචන්. මොකද ගොඩක් පැති වලින් ඒක ලේසී. යන කොස්ට් එක ගොඩක් අඩුයි එතකොට.

    Products ගොඩක් දාලා කරන එක නම් අමාරුයි කියලා මම හිතන්නේ. යන කාලේ වැඩි, යන Cost එක වැඩි. Deeply දන්නේ නැතුව කරන්න අමාරුයි කියලා මම හිතන්නේ. කරන්න බැරි කමක් නැහැ, මට නම් අමාරුයි මචන් ඒක:dull:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,629
    2,719
    113
    mchn oyage site eke google eke ranking kohomada? 1st page thiyenawada? nethnam me gaana goda damme paid promotions walinda? fb da google ekeda ads damme?