digistore24 affiliate marketing

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,663
    113
    මිත්‍රවරුනේ digistore24 එකේ හරි වෙන ඔනේම affiliate පැලැට්ෆොර්ම් වල product අරගෙන facebook එකේ paid promote කරන එකද හොද
    එහෙම නැත්නම් shopyfy වලින් site එකක් හදලා drop shopping කරන එක හොදයිද? දැනට හොද income එකක් හොයන අයගෙන් අදහස් ටිකක් ඔනේ

    dropshipping-affiliate.jpg