Tomb_Raider_බලමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Tomb Raider 2018-

    Pqc4kzj.jpg


    Hi Elakiriyanzla!:love:

    අදත් ඔයගොල්ලෝ එක්ක movie එකක් share කරගත්තොත් හොදයි කියල හිතුනා:yes:මේකනම් Games play කරන අපේ යාළුවෝ අතරෙත් ගොඩක් ජනප්‍රිය movie එකක් වෙනවා.එකටනම් කිසිම සැකයක් නැහැ.:yes::love:

    Lara Croft කිව්වාම Games play කරන අපේ යාළුවෝ නම් දන්නවා ඇති කව්ද කියලා(අයෙ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ දැක්කම ආස හිතෙන අර හුරු බුහුටි කෙලි පොඩ්ඩ:love::P).ඒතරමටම Games play කරන අපේ යාළුවෝ අතරේ ප්‍රසිද්ධ චරිතයක්නේ Lara Croft කියන්නේ:)නොදන්න කට්ටියටත් දැනටමත් දන්න නැති කට්ටියටත් දැනගන්නත් එක්ක කිව්වොත් Tomb Raider game series එකේ අපේ කතා නායකයා තමයි Lara Croft කියන්නේ:yes::love:


    ෆොටෝ කෑල්ලකුත් දැම්මොත් තවත් මතක් වෙයිනෙ:P:D


    :love::love:
    4CdEspA.png


    ආසයි නෙහ්:love::love:

    දැන් නම් අමතක වෙන්න විදියක් නැහැ:angry::D

    ඔන්න ඒ අපි ආදරය කරන චරිතය ඇසුරින් චිත්‍රපටයකුත් නිර්මාණය වුනා:yes:ඒ තමයි මේ අව්රුද්දේ ගොඩක් ජනප්‍රිය වෙච්ච Tomb Raider 2018 movie එක:yes::cool:
    11.gif


    CapitalTatteredFurseal-size_restricted.gif


    තවත් දෙයක් මේ වෙලාවේ කියන්න ඕනේ:yes:Tomb Raider 2018 කියන්නේ Reboot එකක්:)එහෙම නැත්නම් තවත් ආරම්භයක්:yes:ඔයගොල්ලෝ 2001 සහ 2003 වසරවල් වල නිකුත් වෙච්ච Tomb Raider movies බලන්නත් ඇති.ඒ සදහා Lara Croft චරිතයට පනපෙව්වේ ඔයගොල්ලෝ හැමෝම දන්නා Angelina Jolie:Dකොහොම කොහොමහරි 2003 වසරෙන් පස්සේ Tomb Raider චිත්‍රපටයක් නිපදුනේ නැහැ:no:දිගු නිහැඩියාවකින් පසුව මෙවර Alicia Vikander ගේ රංගන දායකත්වයෙන් Lara Croft චරිතයට නැවතත් පණ ලබනවා:love:එනිසා මේක සුවිශේෂී අවස්ථාවක්.:cool:
    11.gif


    Tomb-Raider-tomb-raider-2018-41201815-480-198.gif


    ඉතින් 2013 වසරේ නිකුත් වෙච්ච Tomb Raider game එකත් අපේ යාළුවෝ ගොඩක් දෙනෙක් සෙල්ලම් කරන්නත් ඇති:yes::cool:ඉතින් 2013 වසරේ නිකුත් වෙච්ච Tomb Raider game එකත් පාදක කරගෙන තමයි Tomb Raider movie එක හැදිලා තියෙන්නේ:yes:අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ ගොඩක් ආස හිතෙයි movie එකට.:love:
    11.gif


    1BAeB1W.gif


    Movie එක ගැන අමුතුවෙන් තව විස්තර කරන්න ඕනේ නැහැ:)ඔයගොල්ලෝ පල්ලෙහා Trailer එක බලන්නකෝ:Dකොයි වගේද කියලා ඔයගොල්ලන්ටම අදහසක් ගන්න පුළුවන්:yes:

    TOMB RAIDER - Official Trailer #1



    එහෙනම් මෙන්න අපේ යාලුවෝ හැමෝටම Movie එක Download කරගන්න Download ලින්ක්ස්
    11.gif
    ඒවගේම movie එක හැමෝටම බලන්න කියලත් ආරාධනා කරනවා:yes::love::love:


    blPq8AU.png


    ---------------------------------

    -Tomb Raider 2018 1080p BluRay x264 DTS-HDC (13.6GB)-

    https://www.1337x.to/torrent/3028803/Tomb-Raider-2018-1080p-BluRay-x264-DTS-HDC/

    -Tomb Raider 2018 720p BluRay x264 DTS-HDC (5.3GB)-

    https://www.1337x.to/torrent/3028807/Tomb-Raider-2018-720p-BluRay-x264-DTS-HDC/

    -Tomb Raider 2018 1080p BluRay H264 AAC-RARBG (2.2GB)-

    https://www.1337x.to/torrent/3028844/Tomb-Raider-2018-1080p-BluRay-H264-AAC-RARBG/

    -Tomb Raider (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (1.9GB)-

    https://www.1337x.to/torrent/3028893/Tomb-Raider-2018-BluRay-1080p-YTS-YIFY/

    -Tomb Raider 2018 1080p BluRay x265 HEVC 6CH-MRN (1.7GB)
    -

    https://1337x.to/torrent/3029200/Tomb-Raider-2018-1080p-BluRay-x265-HEVC-6CH-MRN/

    -Tomb Raider 2018 720p BluRay H264 AAC-RARBG (1.4GB)-

    https://www.1337x.to/torrent/3028845/Tomb-Raider-2018-720p-BluRay-H264-AAC-RARBG/

    -Tomb Raider (2018) [BluRay] [720p] [YTS] [YIFY] (1.GB)-

    https://www.1337x.to/torrent/3028843/Tomb-Raider-2018-BluRay-720p-YTS-YIFY/

    -Tomb Raider 2018 720p BluRay x265 HEVC 2CH-MRN (964MB)-

    https://1337x.to/torrent/3029201/Tomb-Raider-2018-720p-BluRay-x265-HEVC-2CH-MRN/

    ---------------------------------

    :love::love::love:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක බලන්න කම්මැලියි නිසා බන්නේ නැතිව හිටියේ .උබ කියන නිසා බාන්න දැම්ම .බලන්න දෙයක් නැතිම වෙලාවක බලනවා :D



    You must spread some Reputation around before giving it to Wolverine GTR again.
     
    • Like
    Reactions: Wolverine GTR