අද අඹේපුස්ස ස්ටෙශන් එක ලඟ ....

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ow ow a kale kauruthma marun na ne bn aparada karayo withari marune,
    Raajya anugraheyen maruna minussu gana ahama ubata mathaka nathuwa athi ne dan kamak na bn api wahallu ne :yes::yes:

    ජනාධිපති සිරිසේනම පිලිගන්නවනම් පසුගිය කාලෙට වඩා පාතාල කෙරුවාවන් ඉහල ගිහින් ආණ්ඩුවට පාතාලෙ මර්ධනය කරගන්ඩ බැ කියල,උබල වගේ වහල්ලු මොනාද බන් තවත් කුරු කුරු ගාන්නෙ???? රටේ විධායක ජානාධිපතිම පිලිගන්නව මුන් පහුගිය ආණ්ඩුවට බයිනව..ඈ බන් අර ක්‍රිකට් ක්‍රිඩකයගෙ තාත්තට ගිය සතියෙ වෙඩි තිබ්බ එකටත් වග කියන්ඩ ඔනෙ මහින්දගෙ ආණ්ඩුවද??? :confused::confused::confused::confused::confused::confused:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්

    ජනාධිපතිතුමා කසිම තැනක මෙහෙම දෙයක් පිළිගත්තේ නෑ ? එතුමාගේ වයර් පොඩ්ඩක් මේ දවස් වල ලූස් වේගෙන එන්නේ අපිටනම් ඉතින් ඒවා අදාළ නෑ , කව්ද මේ විධායක කියන්නේ ??? මිනිහට ඕන ඕන ඒවා නටන්න බැ විධායක කියලා බලතල සංශෝදනය කරලා තියෙන්නේ නමට විධායක , දැන් වෙන මිනීමැරුම් වලට මහින්ද වගකියන්න ඕන නෑ (එකත් හැබැයි හරියටම කියන්න බෑ) එහෙම එකක් මන් කිව්වෙත් නෑ රාජ්‍ය අනුග්‍රහයෙන් වෙච්ච මේවා එහෙම මතක නැතුව ඇති නේ කට්ටියට ,

    1) ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය.
    ද මූ දසනායක ඝාතනය.
    මෛත‍්‍රීපාල සිරිසේන ඝාතන තැත.

    රවිරාජ් ඝාතනය.
    2) වසීම් තාජුඞීන් ඝාතනය.
    සසිත, ජනක සරසවි සිසුන්ගේ ඝාතනය.
    ශ‍්‍රීපති සූරියආරච්චිගේ මරණය.

    3)ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීම.
    ලලිත් හා කූගන් යන මානවහිමිකම් ක්‍රියාකාරීන්ගේ පැහැර ගැනීම.

    කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැරගැනීම.

    කොලෙන්නාව නගරාධිපති පැහැර ගැනීමේ උත්සහය.

    4)පාතාල අපරාධකරුවන් පැහැර ගන අතුරුදන් කිරීම.
    අපරධකරුවන් මාංචු දමාගෙන පොලීසියට ආයුධ පෙන්වීමට යාමේදී පොලීසිය ආත්මාරක්ෂාවට වෙඩි තැබීම.
    අපරාධකරුවන් මාංජු දමා‍ගෙන පොලීසියෙන් බේරී පැනයාම සඳහා වතුරට පැනීම.

    5) කප්පම් ගැනීම සදහා ව්‍යපාරිකයන් පැහැරගැනීම, කප්පම් මුදල් ලබාගැනීමෙන් පසු පැහැරගත් පුද්ගලයා අතුරුදන් වීම.
    කප්පම් ගැනීම සඳහා ත‍්‍රිකුණාමලයේ සිසුන් කන්ඩායමක් පැහැරගැනිම හා පසුව ඔවුන් ඝාතනය කිරීම.

    6) රතුපස්වල ජනතාවට වෙඩි තැබීම.
    වෙළද කලාප සේවකයන්ට වෙඩි කැබීම.

    හලාවත ධීවරයන්ට වෙඩි තැබීම.

    7) මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් සමූහ ලෙස ඝාතනය කිරීම.

    8) කොලඹ ඉඩම්වල පත්ඉරු විනාශකිරීම සඳහා ඇතිකල කච්චේරි ගින්න.

    කොළඹ කෞතුකාගාරයේ කඩු සොරකම.

    තව ගොඩක් තියෙනවා ඕන නම් කියපන් මහින්ද යුගයේ සොදුරු මතක ;)

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මටනම් එහෙම මතකයක් නැ..මහින්දගෙ කාලෙ පාතාල කාරයො අල්ලල උන්ගෙ ආයුධ හගපු තැන් හොයන්ඩ එක්ක ගියා කියලනම් හොදට මතකයි..අර උබල බන් බෙරිහන් දුන්නෙ පාතාල කාරයෙන්ගෙ මානව හිමිකම් කැඩෙනව කියල අමතකද ඒව දැන් ???????

    ඇයි බන් එහෙම පාතාල කල්ලි සාමාජිකයෝ විතරක් මැරුවේ අනිත් උන්ටත් එකම කරන්න තිබ්බනේ උබට එක තේරුම් ගන්න මොලයක් නෑනේ ඔව් මේ වගේ සිද්ධි මේ ආණ්ඩුවේත් බලාගන්න පුළුවන් සිරිසේන මහින්ද වගේ වෙලා මිනිහට පාතාල contacts තියෙන මල්ලි කෙනෙකුත් හිටියනම්
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360

    අම්මට උඩු.තව තව...:rofl::rofl::rofl::rofl:
     
    උබේ අයියා කෙනෙක් එහෙම පාතාලේ හිටියද?නැත්නම් කුඩු විකුණුවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇයි බන් එහෙම පාතාල කල්ලි සාමාජිකයෝ විතරක් මැරුවේ අනිත් උන්ටත් එකම කරන්න තිබ්බනේ උබට එක තේරුම් ගන්න මොලයක් නෑනේ ඔව් මේ වගේ සිද්ධි මේ ආණ්ඩුවේත් බලාගන්න පුළුවන් සිරිසේන මහින්ද වගේ වෙලා මිනිහට පාතාල contacts තියෙන මල්ලි කෙනෙකුත් හිටියනම්

    පාතාල කරන්ට ගැලපෙන භාශාවෙන් උත්තර දෙන්ඩ ඔනෙ...ආන්න දැන් පිලිපීන ජනාධිපති කරන්ව යස අගේට..අන්න ඒ වගේ මහ පාරෙ වෙඩි තියල මරන්ඩ ඔනෙ..

    පාතාලෙ කරයො නොමර උන්ව නලෝල හරියනව නම් දැන් උබලගෙ පොන්න රනිල පාතාල කරයන්ට කලිසම පාත් කරල උකේ අරින්ඩත් දෙන එකේ පාතාලෙ නැත්තටම නැති වෙන්ඩ ඔනෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබේ අයියා කෙනෙක් එහෙම පාතාලේ හිටියද?නැත්නම් කුඩු විකුණුවද?

    ;);) පාතාල කරයනට වෙඩි තියද්දි unp කාරයන්ට රිදෙනව , ඒක උන්ගෙ උප්පත්ති දෝශයක්..කොටි දිනල අපේ හමුදව පරදිනකම් බලාගෙන උන්න තිරිසන් හැත්තනෙ ඔකුන් ...අර පොන්න රනිලගෙ විකෘති අදහස් මුගෙ ඔලුවලට දාගෙන ඉන්නෙ..
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    ජනාධිපතිතුමා කසිම තැනක මෙහෙම දෙයක් පිළිගත්තේ නෑ ? එතුමාගේ වයර් පොඩ්ඩක් මේ දවස් වල ලූස් වේගෙන එන්නේ අපිටනම් ඉතින් ඒවා අදාළ නෑ , කව්ද මේ විධායක කියන්නේ ??? මිනිහට ඕන ඕන ඒවා නටන්න බැ විධායක කියලා බලතල සංශෝදනය කරලා තියෙන්නේ නමට විධායක , දැන් වෙන මිනීමැරුම් වලට මහින්ද වගකියන්න ඕන නෑ (එකත් හැබැයි හරියටම කියන්න බෑ) එහෙම එකක් මන් කිව්වෙත් නෑ රාජ්‍ය අනුග්‍රහයෙන් වෙච්ච මේවා එහෙම මතක නැතුව ඇති නේ කට්ටියට ,

    1) ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය.
    ද මූ දසනායක ඝාතනය.
    මෛත‍්‍රීපාල සිරිසේන ඝාතන තැත.

    රවිරාජ් ඝාතනය.
    2) වසීම් තාජුඞීන් ඝාතනය.
    සසිත, ජනක සරසවි සිසුන්ගේ ඝාතනය.
    ශ‍්‍රීපති සූරියආරච්චිගේ මරණය.

    3)ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීම.
    ලලිත් හා කූගන් යන මානවහිමිකම් ක්‍රියාකාරීන්ගේ පැහැර ගැනීම.

    කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැරගැනීම.

    කොලෙන්නාව නගරාධිපති පැහැර ගැනීමේ උත්සහය.

    4)පාතාල අපරාධකරුවන් පැහැර ගන අතුරුදන් කිරීම.
    අපරධකරුවන් මාංචු දමාගෙන පොලීසියට ආයුධ පෙන්වීමට යාමේදී පොලීසිය ආත්මාරක්ෂාවට වෙඩි තැබීම.
    අපරාධකරුවන් මාංජු දමා‍ගෙන පොලීසියෙන් බේරී පැනයාම සඳහා වතුරට පැනීම.

    5) කප්පම් ගැනීම සදහා ව්‍යපාරිකයන් පැහැරගැනීම, කප්පම් මුදල් ලබාගැනීමෙන් පසු පැහැරගත් පුද්ගලයා අතුරුදන් වීම.
    කප්පම් ගැනීම සඳහා ත‍්‍රිකුණාමලයේ සිසුන් කන්ඩායමක් පැහැරගැනිම හා පසුව ඔවුන් ඝාතනය කිරීම.

    6) රතුපස්වල ජනතාවට වෙඩි තැබීම.
    වෙළද කලාප සේවකයන්ට වෙඩි කැබීම.

    හලාවත ධීවරයන්ට වෙඩි තැබීම.

    7) මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් සමූහ ලෙස ඝාතනය කිරීම.

    8) කොලඹ ඉඩම්වල පත්ඉරු විනාශකිරීම සඳහා ඇතිකල කච්චේරි ගින්න.

    කොළඹ කෞතුකාගාරයේ කඩු සොරකම.

    තව ගොඩක් තියෙනවා ඕන නම් කියපන් මහින්ද යුගයේ සොදුරු මතක ;)

    නම් ලිස්ට් එකක් දැම්මහැකි දන්න කියන... නොදන්න ඒව වැඩක් නෑනෙ. ඒත් වැඩක් නෑ. කාගෙ කාගෙත්ව වහල්ලු ඒවට පුකේ උත්තර හදාගන ඉවරනෙ. :lol::lol::lol:

    මහන්සි වෙන්න එපා ඒ ගොල්ලො කිතුල් ගහට නැගපු එක්කෙනාගේ පරම්පරාවෙන් එන අය :rofl: ඔය ප්‍රසිද්ධ සිද්ධි වලිනුත් පොඩ්ඩක්නෙ. ඕව මුන්ට කියල වැඩක් නෑ. :love:
    දැන් ආතල් එක මේ ආණ්ඩුව කෙලගන්න ඒවට ඩෝන් යනවා. :rofl: ඩෝන් ගිහින් කෑගහනවා. ඊළඟට ගේන්නෙ එහෙනම් කව්ද කිව්වම මීක් නෑ. :lol:
    අපිනෙ දන්නෙ උන් කලින් පාතාල ලොක්කව ආයෙ මේ ගේන්න හදන්නෙ කියල. :baffled:
    ඌ සේරම ඌට විරුද්ධ වෙන උන්ව මැරුව කෙටුව හැංගුව නැතිම කළා. පාතලද නැද්ද කියල නෑ. :eek: අන්තිමට ඌ තමයි රජා :baffled:
    ඊළඟ පාර ජනාධිපති කරලා ගේන්න තමා ට්‍රයි එක. ඒකට ඉතින් පුක උඩ දාගන දකින දකින තැන මේ ආණ්ඩුවට කෙලිනවා. :rofl: ඇයි උන් පුක දෙන එකාව ගේන්න එපැයි. :baffled:
    මේ ආණ්ඩුවෙ වහල්ලු මේක රැකගන්න හදනව. ඒ උනාට ආණ්ඩුවයි සිරියයි ගූ හතේ පිස්සු කෙලින නිසා අනාත වෙලා ඒ වහල්ලු ටික.
    ෆොන්සි අනාත වෙලා ගොන් වැඩ කරලම. රනි එක්ක හිටියම කොහොමත් ගොඩක් උන් ගොනා වෙනවා.
    ජෙප්පො ටික සුපුරුදු ලෙස වල්ග හොයනව එල්ලෙන්න :baffled:

    අපිත් ඉස්සර මිනිස්සු ගැන හොඳ හිතන් හිටිය තමයි. ඒ අපේ ගොන්කම කියල තේරෙන්න වැඩි කල් ගියෙ නෑ. දැන් ඒ ටොපිය කාල රීලත් ගොඩක් කල්. :eek:
    හම්බයා හොඳයි බලන් යනකොට සිංහලයට වඩා. හොරෙන් අරින්නෙ එළිපිට අරින්නෙ අපේම උන්. :eek:

    දැන් ආයෙ රිදිලා දුවන් එයි වහල් සේවයට කැප උන අභීත පුක් ශෝධකයින් ගැන්සිය :rofl: ඇවිල්ල අදාළ උත්තර නොදී වෙන වෙන ඒව මතක් කර කර ආතල් ගනී :rofl:
    රෙවෙන්න දුන්නම ගෝටා භීතිකාව කියල නමකුත් දාගන. පුකෙනුත් හිනා මේවට. :baffled:

    මහින්ද ගෝට පාතාලේ ටික දෙනෙක්ට කෙලෙව්වේ උන්ට පාතාලේ අතට ගන්න ඕන නිසා කියල තේරුම් ගන්න බැරි හරක්නෙ ඉන්නෙ :sorry:
     
    Last edited:
    • Like
    Reactions: marQuis

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    1) ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය.
    ද මූ දසනායක ඝාතනය.
    මෛත‍්‍රීපාල සිරිසේන ඝාතන තැත.

    රවිරාජ් ඝාතනය.
    2) වසීම් තාජුඞීන් ඝාතනය.
    සසිත, ජනක සරසවි සිසුන්ගේ ඝාතනය.
    ශ‍්‍රීපති සූරියආරච්චිගේ මරණය.

    3)ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීම.
    ලලිත් හා කූගන් යන මානවහිමිකම් ක්‍රියාකාරීන්ගේ පැහැර ගැනීම.

    කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැරගැනීම.

    කොලෙන්නාව නගරාධිපති පැහැර ගැනීමේ උත්සහය.

    4)පාතාල අපරාධකරුවන් පැහැර ගන අතුරුදන් කිරීම.
    අපරධකරුවන් මාංචු දමාගෙන පොලීසියට ආයුධ පෙන්වීමට යාමේදී පොලීසිය ආත්මාරක්ෂාවට වෙඩි තැබීම.
    අපරාධකරුවන් මාංජු දමා‍ගෙන පොලීසියෙන් බේරී පැනයාම සඳහා වතුරට පැනීම.

    5) කප්පම් ගැනීම සදහා ව්‍යපාරිකයන් පැහැරගැනීම, කප්පම් මුදල් ලබාගැනීමෙන් පසු පැහැරගත් පුද්ගලයා අතුරුදන් වීම.
    කප්පම් ගැනීම සඳහා ත‍්‍රිකුණාමලයේ සිසුන් කන්ඩායමක් පැහැරගැනිම හා පසුව ඔවුන් ඝාතනය කිරීම.

    6) රතුපස්වල ජනතාවට වෙඩි තැබීම.
    වෙළද කලාප සේවකයන්ට වෙඩි කැබීම.

    හලාවත ධීවරයන්ට වෙඩි තැබීම.

    7) මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් සමූහ ලෙස ඝාතනය කිරීම.

    8) කොලඹ ඉඩම්වල පත්ඉරු විනාශකිරීම සඳහා ඇතිකල කච්චේරි ගින්න.

    කොළඹ කෞතුකාගාරයේ කඩු සොරකම.

    තව ගොඩක් තියෙනවා ඕන නම් කියපන් මහින්ද යුගයේ සොදුරු මතක ;)

    ඔය එකක්වත් මට කියල වැඩක් නැ කුක්කො...මේ ඔක්කොටම එකම එක ප්‍රශ්නයක් අහන්නම් ඔය අවලාද කියලනෙ බලේ ගත්තෙ හොරු අල්ලන්ඩ මිනි මරුවො අල්ලන්ඩ කියල...දැන් බලේ අරන් අවුරුදු 3.5ක් වගේනෙ කෝ ඔවට අල්ලපු හොරු මිනීමරුවො ?????? :confused::confused::confused: කොටි මරපු ඒවත් මහින්දගෙ ගිනුමට දාල උබට මම තනිවචනයක් කියන්නම් උබ ''තිරිසනෙක්''...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මහන්සි වෙන්න එපා ඒ ගොල්ලො කිතුල් ගහට නැගපු එක්කෙනාගේ පරම්පරාවෙන් එන අය :rofl: ඔය ප්‍රසිද්ධ සිද්ධි වලිනුත් පොඩ්ඩක්නෙ. ඕව මුන්ට කියල වැඩක් නෑ. :love:
    දැන් ආතල් එක මේ ආණ්ඩුව කෙලගන්න ඒවට ඩෝන් යනවා. :rofl: ඩෝන් ගිහින් කෑගහනවා. ඊළඟට ගේන්නෙ එහෙනම් කව්ද කිව්වම මීක් නෑ. :lol:
    අපිනෙ දන්නෙ උන් කලින් පාතාල ලොක්කව ආයෙ මේ ගේන්න හදන්නෙ කියල. :baffled:
    ඌ සේරම ඌට විරුද්ධ වෙන උන්ව මැරුව කෙටුව හැංගුව නැතිම කළා. පාතලද නැද්ද කියල නෑ. :eek: අන්තිමට ඌ තමයි රජා :baffled:
    ඊළඟ පාර ජනාධිපති කරලා ගේන්න තමා ට්‍රයි එක. ඒකට ඉතින් පුක උඩ දාගන දකින දකින තැන මේ ආණ්ඩුවට කෙලිනවා. :rofl: ඇයි උන් පුක දෙන එකාව ගේන්න එපැයි. :baffled:
    මේ ආණ්ඩුවෙ වහල්ලු මේක රැකගන්න හදනව. ඒ උනාට ආණ්ඩුවයි සිරියයි ගූ හතේ පිස්සු කෙලින නිසා අනාත වෙලා ඒ වහල්ලු ටික.
    ෆොන්සි අනාත වෙලා ගොන් වැඩ කරලම. රනි එක්ක හිටියම කොහොමත් ගොඩක් උන් ගොනා වෙනවා.
    ජෙප්පො ටික සුපුරුදු ලෙස වල්ග හොයනව එල්ලෙන්න :baffled:

    අපිත් ඉස්සර මිනිස්සු ගැන හොඳ හිතන් හිටිය තමයි. ඒ අපේ ගොන්කම කියල තේරෙන්න වැඩි කල් ගියෙ නෑ. දැන් ඒ ටොපිය කාල රීලත් ගොඩක් කල්. :eek:
    හම්බයා හොඳයි බලන් යනකොට සිංහලයට වඩා. හොරෙන් අරින්නෙ එළිපිට අරින්නෙ අපේම උන්. :eek:

    දැන් ආයෙ රිදිලා දුවන් එයි වහල් සේවයට කැප උන අභීත පුක් ශෝධකයින් ගැන්සිය :rofl: ඇවිල්ල අදාළ උත්තර නොදී වෙන වෙන ඒව මතක් කර කර ආතල් ගනී :rofl:
    රෙවෙන්න දුන්නම ගෝටා භීතිකාව කියල නමකුත් දාගන. පුකෙනුත් හිනා මේවට. :baffled:

    මහින්ද ගෝට පාතාලේ ටික දෙනෙක්ට කෙලෙව්වේ උන්ට පාතාලේ අතට ගන්න ඕන නිසා කියල තේරුම් ගන්න බැරි හරක්නෙ ඉන්නෙ :sorry:

    මීනි මැරුවක් උනා නම් ඒවට අදාල උත්තර දෙන්ඩ ඔනෙ කොහෙවත් ඉන්න සාමන්ය මිනිස්සු නෙමේ...හොරු අල්ලන්ඩ මිනි මරුවො අල්ලන්ඩ කියල බලේ ගත්ත පොන්න රනිලයි නිවට සිරයි...ඔව එකක්වත් අපිට කියන්ඩ එන්ඩ එපා...නිතිය අපි ක්‍රියාත්මක කරවන්නෙ නැ... :no::no::no: තමන්ගෙ හෙලුව වහ ගන්ඩ දැගලුවට වැඩක් නැ උබල නිරුවතින් කෝ අල්ලනව කියපු හොරු මීනි මරුවො????? දැන් බලේ අරනි අවුරුදු 3.5ක් කෝ අල්ලපු හොරු මීනි මරුවො ?????? :confused::confused::confused:
     
    Last edited:

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland

    මම නම් ඒ පොන්නයාගේ වහලෙක් නම් නෙමේ හැබැයි උඹ නං පට්ට වහලෙක් කියල පේනවා එකයි ඇහුවෙ :rofl:

    තව වහලෙක් දුවන් ඇවිල්ල. දැකලද ආවෙ අඬගහලද :rolleyes:
    ඔව් ඔව් ඉස්සර පාතාලේ තිබ්බෙ ආරක්ෂක ලේකම්ගෙ අතේනෙ. ඌනෙ පාතාලේ ආයෙ පාතාල ඕනෙම නෑ :baffled:
    හිටන් කියන්නෙ මිනිහෙක්ද ඕයි
    පක්ෂයක් ලෑල්ලටම කෙලවපු එකෙක්නෙ :lol:

    සින්හලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කිව්වේ කට කහනවට නෙමේයි
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    2015ට කලින් උන්නැද්ද එහෙම බං. දන්නැති නිසා අහන්නෙ :P
    කඩයෝ (KADAYO)....ගොන් කතා නොකිය කාට කඩේ ගියත් රෙදි ඇඳගෙන කඩේ පලයන් :angry:
     
    • Like
    Reactions: @119

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ඔය එකක්වත් මට කියල වැඩක් නැ කුක්කො...මේ ඔක්කොටම එකම එක ප්‍රශ්නයක් අහන්නම් ඔය අවලාද කියලනෙ බලේ ගත්තෙ හොරු අල්ලන්ඩ මිනි මරුවො අල්ලන්ඩ කියල...දැන් බලේ අරන් අවුරුදු 3.5ක් වගේනෙ කෝ ඔවට අල්ලපු හොරු මිනීමරුවො ?????? :confused::confused::confused: කොටි මරපු ඒවත් මහින්දගෙ ගිනුමට දාල උබට මම තනිවචනයක් කියන්නම් උබ ''තිරිසනෙක්''...

    අරු ඕවා දන්න ඇත්තේ උබ මෙහෙම කිව්ව නිසා වෙන්නඇති.
    උබත් ඉල්ලගන කනවනේ බන්.

    මටනම් එහෙම මතකයක් නැ..මහින්දගෙ කාලෙ පාතාල කාරයො අල්ලල උන්ගෙ ආයුධ හගපු තැන් හොයන්ඩ එක්ක ගියා කියලනම් හොදට මතකයි..අර උබල බන් බෙරිහන් දුන්නෙ පාතාල කාරයෙන්ගෙ මානව හිමිකම් කැඩෙනව කියල අමතකද ඒව දැන් ???????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරු ඕවා දන්න ඇත්තේ උබ මෙහෙම කිව්ව නිසා වෙන්නඇති.
    උබත් ඉල්ලගන කනවනේ බන්.

    නිවට සිරයි පොන්න රනිලයි බලේ ගත්තෙ ලැම්බෝගිනි, රත්තරන් අශවයො, ටොන් 350 රත්තරන්, රත්තරන් වැසිකිලි, මිනී මෝරු ඩුබායි ගිනුම් සහ ඔය කියල තිබ්බ මිනී මැරුම් ඔක්කොම අල්ලන්ඩනෙ..හොරු අල්ලන්ඩ මීනි මරුවො අල්ලන්ඩ ආපු පාන්ඩුව අල්ලපු හොරු සහ මිනී මරුවො කෝ කියල අහපුවමා උත්තර නැනෙ..කවුද ඉල්ලන් කාල තියෙන්නෙ මමද..??? මඩ අවලාද මතින් රටක් ගොනාට අන්දල දින්න උන් අද මොකද කරන්නෙ කියන එක මුලු රටක්ම දන්නවනෙ ආයෙ මොනවද කතා කරන්නෙ???? :dull::dull: