Maath ekka NOOO Katha ban.

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,941
    6,269
    113
    උබ අනුර කුමාර වගේ ඩයල් එකක්ද?මම ඇහුවේ මූණ එහෙම.එහෙනම් පොඩ්ඩක් ප්‍රියමනාපව හිටපන්.කළු උනාට කමක් නැහැ හිනා වෙලා හිටපන්.මේ වගේ ඉන්නේ නැතුව.


    View attachment 72276

    :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උබේ ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ මොකක්ද කියල උබවත් දන්නේ නැති එක, උබට ඒක දැනගන්න හරියට Information නැති එක. උබ සහ මේ ත්‍රෙඩ් එකේ ඉන්න අනික් උන් කරන්නේ අවශ්‍ය Information නැතිව හිතෙන හිතෙන conclusions වලට ඇවිල්ල එක එක බයිලා ගහන එක.

    "හෙන පඬි" ඩයල් වලට, ලොකු කන් කියවන උන්ට, හැම වෙලේම අනිත් උන්ට හින්ට් පාස් කරන උන්ට, කුණු ලොබ උන්ට ඔය වගේ දේවල් වෙනවා.
    අපිරිසිදු චාටර් උන්ට වෙනවා.

    වෙන විදිහටක කිවොත් attitude වල අවුලක් තියන මැනස් නැති උන්ට බන් ඕක ගොඩක් වෙලාවට වෙන්නේ. :baffled:
    පෙනුම ගොඩක් වෙලාවට ඒ හැටි ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

    දැන් උඹ කියයි එහෙම නෑ කියලා. අපි කොහොමද දන්නේ! :D

    exactly

    එක එකාට චරිත සහතික දෙන්න යනව නෙවේ.. ඒත් මේ යටින් තියන comment එක බලපන් කො.. ප්‍රශ්නෙ තියෙන්නෙ උගෙ ලගමයි බන්..

    thread එක දාපු එකාට :

    හිත රිද්ද ගන්න ඕන නෑ.. අර bruce wayne කාරයට ඇත්ත සිංහලෙන් කියන්න ගිහින් ඌ හිත රිද්ද ගත්ත.. දැන් වයිර බැදගෙනත් ඇති..
    උබ රිද්ද ගන්න එපා..

    උබේ කලින් මේකේ දාපු සේරම දේවල් බැලුවාම conclusion එක සරල බාසාවෙන් කියනව නම් 'ලොකු සීන් එක' 'අලි ඔලුව' එහෙම උන්ට බහුතරය මිනිස්සු කැමති නෑ..
    මූනට හිනා උනාට යනකන් ඉදල කියන්නෙ අරූ හෙන ප*ය නේද බන්..
    ඔව් බන් ඌ නිකං ලෝඩ් කියල හිතන් ඉන්නෙ ගොන් කැ*ය
    මහ පණ්ඩිත ප*යෙක්.. ඔය වගේ ඒව තමයි..
    ඒව අයින් කරගන්න උබේ පර්සනැලිටි එක ටිකක් ෆ්‍රෙන්ඩ්ලි විදියට වෙනස් කරගන්න පුළුවන් නම් ඕක හරි යයි..

    උබේ ලගම වරද තියාගෙන අනිත් උන්ට බනින්න එපා..

    කඩ්ඩ බැරි එකා;22689592 said:
    enter->.....................................................................................................................................

    ආවද ඇතුලට? එළ :cool:

    උබ ජිම් යනවද? නෑ නම් පල එලියට ;):love: ඔව් ද? එහෙනම් මේ වැඩේ කරන්න එපා :no::no::no:

    උබ අවුරුදු බර ගානක් ජිම් ගියාට අවුලක් නෑ. අලුතෙන් ජිම් එකට එන උන්ට.

    ඇඩ්වයිස් දෙන්න ගිහින් ඇනයක් වෙන්න එපා. ඒව දෙන්න මචං ඉන්ට්‍රක්ටර්ස්ල ඉන්නව. උබ ගිහින් නිකන් හීරෝ වෙන්න හදන්න එපා. :no::lol: උන්ට උන්ගේ පාඩුවේ උන්ගේ වැඩක් කරගන්න දීපන්. උබ උබේ වැඩේ කරගනින්. :cool::yes:

    ආදරේට කිව්වේ.... වාතයක් වෙන්න එපා මිනිස්සුන්ට. :)

    කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් අන්න දීපන් ඒක තමයි මනුස්ස කම.

    ගොඩක් ඔය අතර මගදි කඩන් පැනල ඇඩ්වයිස් දෙන උන්ට ඇත්තටම ඕන උදව් කරන්න නෙමේ. මොකක්දෝ මහ කාලකන්නි සතුටක්, තෟප්තියක් උන් ගැනම උන්ටම ඇති කරගන්න. මොකද සමහර පරන උන්ට රිදෙනව අලුත් එකෙක් ඇවිත් සෙල්ලම් කරනකොට උන්ට පුක නොදී.

    අනිත් එක හොදට නෝට් කරපන්. ජිම් වල ඉන්න හොදට ඇග හදාගත්ත උන් ඕව කරන්නෙ නෑ. උන් ආව ගැහුව ගියා.

    මේ ගොබ්බ ඇගක් තියෙන. නැත්නම් හෙන ස්කිනි ඩයල් තමයි රට වටේම තෙල බෙදන්නේ.

    මට නම් පේන බෑ ඔය යක්කු. :angry::angry::angry:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,155
    1
    31,740
    113
    - උඩරට -
    ඇදුම් පැලදුම් / අදින පලදින විදිහ වෙනස් කරපන්..
    හැම වෙලේම හිනා වෙලා ඉදපන් අනිත් අය උබව කෙයාර් කරේ නැතත්...
    හැම දෙයක් ගැනම දන්නවා වගේ අගවපන්..
    උබේ හැසිරීම රටාත් වෙනස් කරපන්...
    ඔෆීස් එකේ ඉන්න බොසාට කිට්‍ටු වෙන්න බලපන් හොද හිත දිනා ගනිමින්..
    නයිට් උත්සව වගේ ඒවාට යනවා.... ගිහින් ලයිෆ් එක එන්ජෝයි කරනවා.. වගේ රගපාපන්.
    ඕපන් කතා කරපන් ඕනි එකක් ඕෆීස් එවුන් එක්ක..
    උන් උබෙන් ගන්නේත් එක්තරා වූ ආතල් එකක් බන්.. ඒ ආතල් එක ගන්න දීපන් තාවකාලිකව..
    උන් උබට දෙන ‍රැග් එකට උබ අවුලක් නෑ කියලා පෙන්නපන්..
    ඔය ඉන්න හැම එකාත් එක්කම වට්සැප් , ෆේස්බුක් වලින් සම්බන්ද වෙයන් මොකක් හරි බොරු හේතුවක් ගොතන් හරියට මට මේක තේරේන්නේ නෑ පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද වගේ ?
    ඕක උබේ හිතේ ලෙඩක් බන් උබ සෝශල් මදි ඒකයි ඔය..
    බලෙන් උදව් කරන්න යන්නත් එපා.. එතකොට මූ ගොනා කියලා හිතයි..
    ෆේස්බුක් වලින් බලපන් හැම එකෙක් ගැනම මූ මේකී කොයි වගේ එකෙක්ද එකියක්ද කියලා , අන්න ඒ අනූව උබත් හැඩ ගැහියන්..
    උබේ හැකියාව මත තමා ඉතින් වැඩ තියෙන්නේ..
    මේවත් හරි ගියේ නැත්තම් ඉතින් උබට , උබ ඕනවට වඩා හිතලා වැඩ අනා ගන්න එකෙක් වෙන්න ඕනි..
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,930
    113
    Kottawa
    කඩ්ඩ බැරි එකා;22724313 said:
    Nodakin uba wage hingannek. Yako dollar 12 wenne. Wena minihekge danumata mahansiyata garukarapan. Hama deyakma pinata ganna inna kalakanni. Thuk nodakin.
    http://www.elakiri.com/forum/showpost.php?p=22724347&postcount=2

    කඩ්ඩ බැරි එකා;22724347 said:
    ganno pakak $12 nathi higana ponsiyo meke dan inne. nodakin
    http://www.elakiri.com/forum/showpost.php?p=22724347&postcount=4


    real life එකෙත් උබ මෙහෙම නම් ඉතින් ඔහොම වෙන එක අහන්නත් දෙයක් නෙමෙයි.. :rolleyes:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    exactly

    එක එකාට චරිත සහතික දෙන්න යනව නෙවේ.. ඒත් මේ යටින් තියන comment එක බලපන් කො.. ප්‍රශ්නෙ තියෙන්නෙ උගෙ ලගමයි බන්..

    thread එක දාපු එකාට :

    හිත රිද්ද ගන්න ඕන නෑ.. අර bruce wayne කාරයට ඇත්ත සිංහලෙන් කියන්න ගිහින් ඌ හිත රිද්ද ගත්ත.. දැන් වයිර බැදගෙනත් ඇති..
    උබ රිද්ද ගන්න එපා..

    උබේ කලින් මේකේ දාපු සේරම දේවල් බැලුවාම conclusion එක සරල බාසාවෙන් කියනව නම් 'ලොකු සීන් එක' 'අලි ඔලුව' එහෙම උන්ට බහුතරය මිනිස්සු කැමති නෑ..
    මූනට හිනා උනාට යනකන් ඉදල කියන්නෙ අරූ හෙන ප*ය නේද බන්..
    ඔව් බන් ඌ නිකං ලෝඩ් කියල හිතන් ඉන්නෙ ගොන් කැ*ය
    මහ පණ්ඩිත ප*යෙක්.. ඔය වගේ ඒව තමයි..
    ඒව අයින් කරගන්න උබේ පර්සනැලිටි එක ටිකක් ෆ්‍රෙන්ඩ්ලි විදියට වෙනස් කරගන්න පුළුවන් නම් ඕක හරි යයි..

    උබේ ලගම වරද තියාගෙන අනිත් උන්ට බනින්න එපා..

    උඹ ඔය දාද්දි මතක් උනේ මමත් ඔකේ comment එකක් දැම්මද කොහෙද... මේ මු නේ! :baffled:
    ඔය තියෙන්නේ හේතුව! :rolleyes:

    අර මුගේ බෝඩිමේ යාළුවා අනිවා හිත හොඳ නිහතමානී පොරක් වෙන්න ඕන. එකයි ඌට මුත් එක්ක ඉන්න පුළුවන් කම තියෙන්නේ. :yes:

    මම අඳුරන කෙල්ලෙක් ගේ මිනිහත් හෙන අලි ඔලුවක් තියන කට ඇරියොත් උගේ පම්පෝරිය ගහන අනිත් උන්ට හින්ට් පාස් කරන දෙකේ කොලේට දාලා ටෝක්ස් දෙන එකෙක්. ගෑනිත් එක්ක මාස 2ක් වත් හිටියේ නෑ. ගෑනිට එපාම උන මිනිහව. දැන් ඩිවෝස් වෙන්න ඉන්නේ... කලිනුත් එක කෙල්ලක් වත් උට හරියට ඉඳලා නෑ. වැඩිය යාළුවොත් නෑ. දැන් හිටපු යාලුවෝ ටිකත් නෑ. උගේ යහපතට මම කසාදෙ කඩා ගන්න එක නවත්තන්න ඕනෙවට නිකන් ටිකක් කතා කළා. ඌ දීපු පඬි ටෝක්ස් වලටයි කරපු වැඩවලටයි මටත් එපාම වෙලා ගියා. අන්තිමට ගෑනිත් නැති උනා. ඔය විදිහටම හිටියෙත් මුට වෙන්නෙත් ඔච්චරම තමයි. :dull:
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    කරන්න ඕන දේ කියල තියෙනව හරියටම. මේක තමයි විසඳුම නමුත් එකෙක් වත් මේ ගැන Idea එකක් නැත්තේ මොකෝ කියල බැලුවේ.


    එක එක එවුන් එක එක කතා කියනවා පර්සනලිටි අරකයි මේකයි, යාළුවො අඩු වෙන් ඉන්නේ එක හොදයි etc කියල. නමුත් ඒවා ඔක්කොම එකක්, මූගේ ප්‍රශ්නේ තව එකක් කියල මට තේරෙන්නේ.





    උබට ඕක හරියටම මොකක්ද කියල හොයාගන්න ඕන නම්,


    උබගේ බෝඩිමේ ඉන්න එකා ට කියපන්, GYM එකේ කොල්ලෝ සෙට් එකාගෙන් අහන්න කියල අරු කවුද බන්? ඌ මොනාද කරන්නේ අරකයි මේකයි කියල, ඌත් අඳුරන්නේ නැති එකෙක් විදිහට.


    එතකොට GYM එකේ එවුන් කියයි හරියටම උන් උබ ගැන මොනාද හිතාගෙන ඉන්නේ කියල.


    For an example, gym එකේ එවුන් උබේ බෝඩිමේ එකාට කිව්වොත් "ඌ හෙන අලි පුකෙන් බන් ඉන්නේ ආව දවසේ ඉදන් අපි එක්ක කිසි සද්දයක් නෑ. වගේ එකක් කිව්වොත්.. උබට තේරෙයි කොතනද අවුල කියල".


    ඕක උබේ Life එකේ හැම තැනකටම බලපාන දෙයක්. ඉතින් උබ ටිකක් සීරියස් වෙලා අවුල මොකක්ද කියල හොයාගන්න Plan කරලා.


    මටත් තේරෙන විදිහට හරියටම sure ක්‍රමය තමයි ඕක. අහල ඉවර වෙලා පොස්ට් එකක් දාපන් අපිටත්, උන් මොනාද කිව්වේ කියල
    ඊටපස්සේ discuss කරන්න පුළුවන් අපිට Next Step එකේදී ඉතුරු ටික, හරි විස්තර දැනගෙන.


    උබේ ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ මොකක්ද කියල උබවත් දන්නේ නැති එක, උබට ඒක දැනගන්න හරියට Information නැති එක. උබ සහ මේ ත්‍රෙඩ් එකේ ඉන්න අනික් උන් කරන්නේ අවශ්‍ය Information නැතිව හිතෙන හිතෙන conclusions වලට ඇවිල්ල එක එක බයිලා ගහන එක.
    අඩෝ මෙන්න උත්තර.,
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    ado matath okamai..high personality eke scene ekak. mama godak welawata silence. samahara ung look eken nikan loku scene look ekak pennanawa.. ooka nisa mata wela thiyenne godak ung math ekka talk keranna baya scene ekak.. godak kello unath mata try kerela thiyenewa.. danne passe :rofl::rofl: mama mage paduwe wadak keran inna nisa kattiya loku scene kiyala hithala thiyenne.. loku kamata kiwwa nemei.. owwa ganan ganna epa bang.. habai mama talk kerama ung fit wenewa. ung makiyanawa ung hithala thiyenne loku scene porak wage kiyala :D :D awlakata nemei look eka nisa bayai. look eka kiyanne awl look ekak nemei mata thiyenneth.. nattan kello try keranna widiyak naane..:rofl: eeka amuthuma athal ekak... :D :D
    math gym yanawa.. thaniyama workout kerela enewa.. help ona wunoth instructor ta katha kerenewa. samahara welawata help kerenewa eke inna ung.. ape awla leadership look, rough n personality scene ekak ubata thiyenne..:yes::yes: loku kamata kiyanawa nemei..

    uba Buddhist nan ee pattata baraweyan.. siyalla anithya menehi kerepan.. badeem adu tharamata duka adui machan.. salenna epa.. obata jaya..
    ;)
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    This is not a professional advice but my personal opinion.

    Don't give a shit dude, certainly you don't have to care of those fuckers who doesn't pay any attention. Unless you are breaking the law, you are not required to justify yourself to others.

    Good Luck
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    gtrz kiyala thiyana eka hari ban.. umbe samipathama umbawa bite1ta noganna dethundenagen ahapan poddak pvt1 ahapan..
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    රැවුල nam mama hitanne nee prashnayak kiyala....epa karapu penuma tina untath kemati minissu innawa...unta tamai ayya kiyala minissu katakaranne...:P

    ube mood ake aulak athi ban....රැවුල wennanam beee....uba inna expression eka tamai...tawa uba nikan lokuwen wage inna porakda danne neee.....hena ali oluwen wage ekko nethnam uba adi mannayen inna ekek wage penaweti ...

    taraha wenna epa hituna dee kiwwa..mama dekala tinawa samahara un samajetama hate karagena inna wage eun...ubata kellongen lebena react kohomada:P
     
    • Like
    Reactions: manjulabw

    ukussa92

    Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth
    hama eka ekkama eye contact thiyan hina weyan machan kathakaraddi unath tikak hina wela katha karanna ;) oka hariyai :yes: